මේ ටිකේම වගෙ හොද හොද ප්ලේස් වල එලට ෆොටෝ ටිකක් ගහගන්න ලැබුනා,

සෝ අපේ එලකිරි.කොම් එකේ යාලුවොත් ඉන්න්වනේ ෆොටොග්රැෆි සුෆිටි වැඩ්ඩො..

මේ ත්රෙඩ් එකේ ඔයාලා ගත්ත ෆොටෝස් වලින් උපරිමෙන්ම ඔයාලට සෑහීමට පත්වෙන ආකාරයෙන් ගත්ත සහ රීටච් කරපු ෆොටෝස් පොස්ට් කරන්න

ෆොටෝ එකේ ඉන්ෆොස් ටිකත් දාන්න ඒ ගමන්ම

eth salli tikak set una gaman After_math ta kiyala DSLR ekak ganna one.. 