පොස්ට් ගාන අඩුවෙලා ...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොස්ට් ගාන අඩුවෙලා ...

    මොකද යාලුවනේ මේ post ගණන අඩුවෙලා පෙන්නන්නේ ,,,
    හතලිස් දාස් ගණනක් තිබුන මගේ දැන් තියෙන්නේ තිස්දෙදාස් ගානක් ..
    වෙන කාටවත් මේ ප්‍රශ්නය වෙලා නැද්ද ..........:oo:

    Reply from GTRZ
    lock karala thiyana parana loku chat thread okkoma api wena section ekakata move karanawa.
    Ewa langadeema ogollanta wenama section ekakin bala ganna puluwan. Ewa lock karala thiyana nisa kohomath live site eke thibba kiyala wadak wenne na ne. :D

    Enna ennama Database eka wishala wena eka walakwannai ewa live forum eken ain karala thiyenne.

    chat thread wala gahapu post count eka adu weema thamanta loku paduwak wage danena kawru hari innwa nam PM ekak danna eka wade iwara unama hadala dennam.

    Namuth issarahata ena wenas weem walata passe post count eka dana post eka langa pennanne naha. Ethana pennanne reputation eka witharai. post count eka pennanne profile page eke witharai. post count ekata wada reputation saha anik dewal walata mulikathwayak denna thama api issarahata hithagena inne. :yes:
     
    • Like
    Reactions: Ereshaz77

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,023
    113
    Kuwait-Galle
    ow nennam ban,, umbe me dawas 2ka 3nakata isella dekka mama 40das ganak.. moko ea seen eka?? mage nam hari gana
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow nennam ban,, umbe me dawas 2ka 3nakata isella dekka mama 40das ganak.. moko ea seen eka?? mage nam hari gana
    :(
    අනේ මන්දා බන් ,,,
    gt ලොක්කට මල පැනලා ටැග් දාපුවයි බම්ප් කරපුවයි කැපුවද දන්නේ නැහැ ..
    ..:lol:
    :oo:
    ඒත් එහෙම උනානම් හැබැයි තිස්දෙදාහෙන් නතරවෙන්නේ නැහැ :rofl::(
     
    Last edited:

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    පරණ ලොකු ත්‍රෙඩ් (night club,blackland etc) අපිට බලන්න පර්මීෂන් නැති සෙක්ෂන් එකකට මූව් කරලා එහෙමත් නැත්නම් අයින් කරලා බන් :D ඒකයි අවුල :( දැන් ඒ ත්‍රෙඩ් වල පෝස්ට් කවුන්ට් වෙන්නේ නෑ
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පරණ ලොකු ත්‍රෙඩ් (night club,blackland etc) අපිට බලන්න පර්මීෂන් නැති සෙක්ෂන් එකකට මූව් කරලා එහෙමත් නැත්නම් අයින් කරලා බන් :D ඒකයි අවුල :(
    :shocked::(:(
    කෙලියා හුටා ,,,
    මම හිතුවා ඒත් ඔහොම මගුලක් තමයි කියලා ...
    අඩෝ ඒත් ඒක හරි අසාධාරණයි මිත්‍රයා .....
    අපි දුක් මහන්සියෙන් දාපු ටැග් :(
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    :shocked::(:(
    කෙලියා හුටා ,,,
    මම හිතුවා ඒත් ඔහොම මගුලක් තමයි කියලා ...
    අඩෝ ඒත් ඒක හරි අසාධාරණයි මිත්‍රයා .....
    අපි දුක් මහන්සියෙන් දාපු ටැග් :(

    :eek: පාන්දර පැය 2ක් විතර ek වැඩ නැතුව තිබුනා,ඒ වෙලාවේ තමා ඕක කරන්න ඇත්තේ :( මේක ස්ලෝ වෙන එක අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,ඒත් ඒවා තිබුන කියලා සර්වර් එකට එච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නත් බෑ,කවුද ඔය ක්ලෝස් කරපු චැට් ත්‍රෙඩ් අස්සේ රිගන්නේ :baffled:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :)
    ඔව් නේද බන් ,,,කන්නවත් පුලුවන්නම් ඒකත් එකක්
    ඒත් ඒක මෙතන අපේ අයිතියක් බන් ...
    හොරෙන්ම අයින් කරන එක අවුල්...:no:
    ඒත් එහෙම අයන් කරත් post ගාන තියන්ට තිබ්බ..:baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,023
    113
    Kuwait-Galle
    :eek: පාන්දර පැය 2ක් විතර ek වැඩ නැතුව තිබුනා,ඒ වෙලාවේ තමා ඕක කරන්න ඇත්තේ :( මේක ස්ලෝ වෙන එක අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,ඒත් ඒවා තිබුන කියලා සර්වර් එකට එච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නත් බෑ,කවුද ඔය ක්ලෝස් කරපු චැට් ත්‍රෙඩ් අස්සේ රිගන්නේ :baffled:

    owow,, ada neda oka une machan mokada server seen ekaka math awa..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොරෙන්ම අයින් කරන එක අවුල්...:no:
    ඒත් එහෙම අයන් කරත් post ගාන තියන්ට තිබ්බ..:baffled:
    :(
    ඒක තමයි බන් ,,,
    බලමුකෝ ටින් ටින් සහෝටත් කිව්වා
    ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා බලලා
    තීරණයක් ගන්නවා ........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මට ඉස්සෙල්ලම රෙප දුන්න බුවෝ..
    යන්ට එපෝ..!:cool::cool:
    :)
    අපි ගියයි කියලා කාටවත් මෙතන පාඩුවක් වෙන්නේ නැහැ බන් ,,,
    මේක පටන් ගනිද්දී හිටපු සාමාජිකයන් ගෙන් දැන් කිදේනයිද ඉන්නේ
    අපි එක්කත් එකට සහෝදරයෝ සහෝදරියෝ වගේ හිටපු අයගෙන් කිදේනයිද දැන් ඉන්නේ
    සමහරු මේ වගේ කලකිරිලා ගියා
    සමහරු පුද්ගලික කරුණු නිසා ගියා
    මම බොක්කෙන්මයි බන් කියන්නේ කවදාවත් මුනට මුණ ගැහිලා නැති උනත්
    පණවුනත් දෙන්න පුළුවන් යාළුවො යෙහෙළියෝ මෙතනින් සෙට්වුනා බන් ........
     
    • Like
    Reactions: prageeth119lk