error 404 එකක් අවා තමයි ,,පාන්දර පැය 2ක් විතර ek වැඩ නැතුව තිබුනා,ඒ වෙලාවේ තමා ඕක කරන්න ඇත්තේ
මේක ස්ලෝ වෙන එක අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,ඒත් ඒවා තිබුන කියලා සර්වර් එකට එච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නත් බෑ,කවුද ඔය ක්ලෝස් කරපු චැට් ත්‍රෙඩ් අස්සේ රිගන්නේ
![]()
ඔය ත්‍රෙඩ් වලට කොමට් කරන එකත් නවත්තලයි තිබුනේ බන් ...
පාන්දර පැය 2ක් විතර ek වැඩ නැතුව තිබුනා,ඒ වෙලාවේ තමා ඕක කරන්න ඇත්තේ
මේක ස්ලෝ වෙන එක අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,ඒත් ඒවා තිබුන කියලා සර්වර් එකට එච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නත් බෑ,කවුද ඔය ක්ලෝස් කරපු චැට් ත්‍රෙඩ් අස්සේ රිගන්නේ