පොස්ට් ගාන අඩුවෙලා ...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek: පාන්දර පැය 2ක් විතර ek වැඩ නැතුව තිබුනා,ඒ වෙලාවේ තමා ඕක කරන්න ඇත්තේ :( මේක ස්ලෝ වෙන එක අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,ඒත් ඒවා තිබුන කියලා සර්වර් එකට එච්චර බලපෑමක් වෙනවා කියලා හිතන්නත් බෑ,කවුද ඔය ක්ලෝස් කරපු චැට් ත්‍රෙඩ් අස්සේ රිගන්නේ :baffled:
    error 404 එකක් අවා තමයි ,,
    ඔය ත්‍රෙඩ් වලට කොමට් කරන එකත් නවත්තලයි තිබුනේ බන් ...
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    මගෙ නම් අඩු උනොත් ඉතින් 0 තමා ඉතුරු වෙන්නෙ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :)
    අපි ගියයි කියලා කාටවත් මෙතන පාඩුවක් වෙන්නේ නැහැ බන් ,,,
    මේක පටන් ගනිද්දී හිටපු සාමාජිකයන් ගෙන් දැන් කිදේනයිද ඉන්නේ
    අපි එක්කත් එකට සහෝදරයෝ සහෝදරියෝ වගේ හිටපු අයගෙන් කිදේනයිද දැන් ඉන්නේ
    සමහරු මේ වගේ කලකිරිලා ගියා
    සමහරු පුද්ගලික කරුණු නිසා ගියා
    මම බොක්කෙන්මයි බන් කියන්නේ කවදාවත් මුනට මුණ ගැහිලා නැති උනත්
    පණවුනත් දෙන්න පුළුවන් යාළුවො යෙහෙළියෝ මෙතනින් සෙට්වුනා බන් ........

    අඩො පිස්සු කෙලින්න හදන්න එපා... මෙන්න මෙහෙට වෙලා හිටු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::(:(
    කෙලියා හුටා ,,,
    මම හිතුවා ඒත් ඔහොම මගුලක් තමයි කියලා ...
    අඩෝ ඒත් ඒක හරි අසාධාරණයි මිත්‍රයා .....
    අපි දුක් මහන්සියෙන් දාපු ටැග් :(

    මම හිතන්නේ ඒ ත්රෙඩ් ලොක්කා මකලා. මොකද vip ෆෝරම් එකකට මූව් කරානම් පෝස්ට් ගාන පෙන්නන්න ඕනේ :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    lock karala thiyana loku chat thread okkoma api wena section ekakata move karanawa.
    Ewa langadeema ogollanta wenama section ekakin bala ganna puluwan. Ewa lock karala thiyana nisa kohomath live site eke thibba kiyala wadak wenne na ne.

    Enna ennama Data base eka wishala wena eka walakwannai ewa live forum eken ain karala thiyenne. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lock karala thiyana loku chat thread okkoma api wena section ekakata move karanawa.
    Ewa langadeema ogollanta wenama section ekakin bala ganna puluwan. Ewa lock karala thiyana nisa kohomath live site eke thibba kiyala wadak wenne na ne.

    Enna ennama Data base eka wishala wena eka walakwannai ewa live forum eken ain karala thiyenne. :yes:

    ඒත් සහෝ ඒවගේ පෝස්ට් ගාන සාමාජිකයන්ට දෙන්න පුලුවන් නම් හොදයි නේද? ඒකිව්වේ සාමාජිකයන්ගේ ොප්ස්ට් වල එකතුවට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    chat thread wala gahapu post count eka adu weema thamanta loku paduwak wage danena kawru hari innwa nam PM ekak danna eka wade iwara unama hadala dennam.

    Namuth issarahata ena wenas weem walata passe post count eka dana post eka langa pennanne naha. Ethana pennanne reputation eka witharai. post count eka pennanne profile page eke witharai. post count ekata wada reputation saha anik dewal walata mulikathwayak denna thama api issarahata hithagena inne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,831
    2
    115,817
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Namuth issarahata ena wenas weem walata passe post count eka dana post eka langa pennanne naha. Ethana pennanne reputation eka witharai. post count eka pennanne profile page eke witharai. post count ekata wada reputation saha anik dewal walata mulikathwayak denna thama api issarahata hithagena inne.
    50000ක් විතර පෝස්ට් දාපු කිහිපදෙනයි නේද ඉන්නෙ ඔච්චර පෝස්ට් ගානක් දාන්න අවුරුදු/පැය කීයක් නම් ඔන්ලයින් ඉන්න ඇත්ත post count එක දැන් වගේ රෙප්ලයි කරන පෝස්ට් එකේ පෙන්නන්නෙ නැතුව profile එකේ විතරක් පෙන්නන එක ඒ අයට කරන අසාධාරණයක් කියල හිතෙනව!:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    50000ක් විතර පෝස්ට් දාපු කිහිපදෙනයි නේද ඉන්නෙ ඔච්චර පෝස්ට් ගානක් දාන්න අවුරුදු/පැය කීයක් නම් ඔන්ලයින් ඉන්න ඇත්ත post count එක දැන් වගේ රෙප්ලයි කරන පෝස්ට් එකේ පෙන්නන්නෙ නැතුව profile එකේ විතරක් පෙන්නන එක ඒ අයට කරන අසාධාරණයක් කියල හිතෙනව!:rolleyes:
    mama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath

    Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.

    post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
    Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    පීම් ගගහ නැති උනු පෝස්ට් ගාන ඉල්ලන්න පුලුවන්ද ලොක්කයියෙ. මොන හිරිකිත වැඩක්ද ඒක.. :growl::( අපිට බලපෑවෙ නැතත් අමාරුවෙන් දාපු පෝස්ට් නැති වුන අයට සාධාරනයක් බලාපොරොත්තු වෙනවා :sorry: