°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :oo:hoda koheda neme yako subapathum ubala itin wadak na :nerd:
    හා එහෙනම් සුබ පැතුම්
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක යාකගෙ නිතියක් නෙ යකො:frown:
    ඒ ඇතුලෙ උබෙ කාර්ඩ් එක නෙ "සර්" කියන්නෙ :lol: බිම බලන්නෙ උබ කොට නිසා :oo:
    ස්තුති:cool:

    උබ ලිදෙන් ගොඩ ආවද:rolleyes:
    එහෙම තමයි වැඩ කෙරෙන්නෙ.. :rofl::rofl: උබේ රූපයක් ෆ්‍රේම් කරල හැම පොලීසියෙම ගහන්න කියල චක්‍රලේඛයකුත් ඇවිල්ල.. එතකොට උබව දුටු තැන වෙඩි තියන්න/ කුදලගෙන එන්න ලේසිලු..:eek::eek:
    මට බය නිසා යකෝ සර් කියන්නෙ..:cool::cool: මම කොට නෑ යකෝ... මම 5' 8''යි..:(
    උබ දැක්කම හුරේ කියන්නෙ මොකද කිව්වෙ නෑනෙ..:rofl::rofl:
    තාම නෑ ඕයි..:( තව ටිකක් මෙහෙම ඉන්නව..:rofl: අවුලක් නෑ.. දැන් මේක ගෙදර වගේ..:rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙම තමයි වැඩ කෙරෙන්නෙ.. :rofl::rofl: උබේ රූපයක් ෆ්‍රේම් කරල හැම පොලීසියෙම ගහන්න කියල චක්‍රලේඛයකුත් ඇවිල්ල.. එතකොට උබව දුටු තැන වෙඩි තියන්න/ කුදලගෙන එන්න ලේසිලු..:eek::eek:
    මට බය නිසා යකෝ සර් කියන්නෙ..:cool::cool: මම කොට නෑ යකෝ... මම 5' 8''යි..:(
    උබ දැක්කම හුරේ කියන්නෙ මොකද කිව්වෙ නෑනෙ..:rofl::rofl:
    තාම නෑ ඕයි..:( තව ටිකක් මෙහෙම ඉන්නව..:rofl: අවුලක් නෑ.. දැන් මේක ගෙදර වගේ..:rofl::rofl:
    5' 8 kiyanne kotai ban :P