Best photos you took with you DSLR

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    Ubala Mokenda ban me photo edit karanne lassanai ban mageth s3 ekak thiyenne ohoma ganna bae ne ban :rofl:

    එහෙම විශේෂ එඩිට් කිරිල්ලක් නෑ :P ඔය දෙවෙනි පින්තූරේ මම ගත්තේ Cold Vintage effect එක දාලා. අනිත්වා නම් මම Photoshop වලින් edit කරනවා colors :cool::cool:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    skk4.jpg

    කන්තලේ වැව ලගදි ගත්තේ.... :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම විශේෂ එඩිට් කිරිල්ලක් නෑ :P ඔය දෙවෙනි පින්තූරේ මම ගත්තේ Cold Vintage effect එක දාලා. අනිත්වා නම් මම Photoshop වලින් edit කරනවා colors :cool::cool:

    ;););););)

    machn PS colors edit krna hati videos nadda
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මේ මගේ පලවෙනි ෂොට් එක ..හරියටම ෆෝකස් වෙලත් නෑ..:( මූ තව පාරක් උඩින් ගියා නම් ගන්න තිබ්බා :(..මෙතනට දැම්මෙ වැරදි අහගන්නයි...මගේ හොදම එක නෙවෙයි..කිසිමඑඩිට් කිරිල්ලකුත් කලේ නෑ :no::no:

    canon 1100D..sp 1/500... f 8.0...iso 100..focal length 300mm

    iy1j.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ;););););)

    machn PS colors edit krna hati videos nadda

    Youtube Tutorials ඇති මචං. මම නම් බං ඒ කාලේ ඉඳලා PS කරන නිසා ඒකෙන් තමා කරන්නේ. උඹ පොඩ්ඩක් Light Room Tutorials බලපන් Youtube එකේ. පට්ට ඒවා තියෙනවා ;);)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ;););););)

    dapan tho gahapuwat :lol:

    tho gahapu badu newi
    photos :D

    අපෙ ඉතින් 4න් කට්ටෙන් ගත්ත එව තමයි:) නිකන් ඉන්න ගමන් හතර වටෙන වනනව:lol:
    මේකෙ පට්ටා ෆොටොස් ටිකක් නෙ තියෙන්නෙ:cool:

    බලු මිනිස්සු ඔයි මම බඩු ගහලා නැ:dull:

    2whphjp.jpg

    http://oi40.tinypic.com/2crstud.jpg
    මේක ලොකු වැඩි උනා:oo:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    අපෙ ඉතින් 4න් කට්ටෙන් ගත්ත එව තමයි:) නිකන් ඉන්න ගමන් හතර වටෙන වනනව:lol:
    මේකෙ පට්ටා ෆොටොස් ටිකක් නෙ තියෙන්නෙ:cool:

    බලු මිනිස්සු ඔයි මම බඩු ගහලා නැ:dull:

    මේ තියෙන්නේ යකෝ සුපිරියට :cool::cool:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේ මගේ පලවෙනි ෂොට් එක ..හරියටම ෆෝකස් වෙලත් නෑ..:( මූ තව පාරක් උඩින් ගියා නම් ගන්න තිබ්බා :(..මෙතනට දැම්මෙ වැරදි අහගන්නයි...මගේ හොදම එක නෙවෙයි..කිසිමඑඩිට් කිරිල්ලකුත් කලේ නෑ :no::no:

    canon 1100D..sp 1/500... f 8.0...iso 100..focal length 300mm

    iy1j.jpg

    awlak na bn first shot eka nan oya ganata:cool:
    oya wage move wena object ekak gaddi panning shot ekak ganin ethakota thawath patta :yes:
    continues shooting mode dala shutter priority(Tv) dala 1/60sec wage dala iso aduma dapan exposure meter eken balapan underexpose welada kiyala
    ita passe move wena object ekath ekkama e direction ekata camera ekath move karana gaman photo eka ganin
    photos 4k 5k eka digata aran balapan e 5n umbata set wena photo ekak thiyennama one:cool:;)
    :dull::dull::dull:image eka methana danna ba loku wadi me link ekata gihin balanna
    http://farm8.staticflickr.com/7127/7858154088_23382f357f_o.jpg

    ehemath naththan thawa widihak thiyanawa ekata aperture priority(Av) dala umbe lens ekata puluwan aduma aperture eka select karapan.full zoom karoth f5.6 wage set wei
    ehema dala exposure meter eka balala awashya ganata iso hadagena shot eka ganin lassanata sharp image ekak ganna puluwan:cool:
    me wage
    http://www.panamacityfloridainjurylawyerblog.com/helicopter.jpg
    good luck;)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපෙ ඉතින් 4න් කට්ටෙන් ගත්ත එව තමයි:) නිකන් ඉන්න ගමන් හතර වටෙන වනනව:lol:
    මේකෙ පට්ටා ෆොටොස් ටිකක් නෙ තියෙන්නෙ:cool:

    බලු මිනිස්සු ඔයි මම බඩු ගහලා නැ:dull:

    2whphjp.jpg

    මේක ලොකු වැඩි උනා:oo:

    patta oi:shocked::shocked::shocked:phone ekakin aran kiyala hithanna ba:eek:
    umba boru ne kiyanne? mokadda phone eka kiyapan?:frown:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    awlak na bn first shot eka nan oya ganata:cool:
    oya wage move wena object ekak gaddi panning shot ekak ganin ethakota thawath patta :yes:
    continues shooting mode dala shutter priority(Tv) dala 1/60sec wage dala iso aduma dapan exposure meter eken balapan underexpose welada kiyala
    ita passe move wena object ekath ekkama e direction ekata camera ekath move karana gaman photo eka ganin
    photos 4k 5k eka digata aran balapan e 5n umbata set wena photo ekak thiyennama one:cool:;)
    :dull::dull::dull:image eka methana danna ba loku wadi me link ekata gihin balanna
    http://farm8.staticflickr.com/7127/7858154088_23382f357f_o.jpg

    ehemath naththan thawa widihak thiyanawa ekata aperture priority(Av) dala umbe lens ekata puluwan aduma aperture eka select karapan.full zoom karoth f5.6 wage set wei
    ehema dala exposure meter eka balala awashya ganata iso hadagena shot eka ganin lassanata sharp image ekak ganna puluwan:cool:
    me wage
    http://www.panamacityfloridainjurylawyerblog.com/helicopter.jpg
    good luck;)

    thanks machooo....me 4to dekama oyada gehuwe .. supiriyatama thiyenawa...eelaga paara try ekak dennam oya kiwwa wage