මගේ 5000ක් විතර අඩු වෙලා,
දෙයියනේ කියලා අවුරුද්දට කලින් පොස්ට්50,000ක් ගහන්න හිටියේ...![]()

ඔව් බන් මල්ලී ...
වොල්වරීන් මලයගේ 25000ක් විතර අඩුවෙලා ...
මගේ 5000ක් විතර අඩු වෙලා,
දෙයියනේ කියලා අවුරුද්දට කලින් පොස්ට්50,000ක් ගහන්න හිටියේ...![]()

දීපු උපන්දින තෑගි ආයිත් ගන්න කියන්න එපා සහෝ.. කුජීතයිනෙ..
ඔව් බන් මල්ලී ...
පෝස්ට් ගාන පෙන්නන්නෙ නැති උනාම උන්ව හොයාගන්නත් බෑ එකපාර.. අපෝ.. ඉතිං කොහොමද හොද වෙන්නෙ. 
මල් බබාගෙත් 27,000 විතර අඩු වෙලා ..
ඔව් බන් මල්ලී ...
වොල්වරීන් මලයගේ 25000ක් විතර අඩුවෙලා ...

දීපු උපන්දින තෑගි ආයිත් ගන්න කියන්න එපා සහෝ.. කුජීතයිනෙ..පෝස්ට් ගාන පෙන්නන්නෙ නැති උනාම උන්ව හොයාගන්නත් බෑ එකපාර.. අපෝ.. ඉතිං කොහොමද හොද වෙන්නෙ.
![]()



GT bro onna ohe maget rep power eka 2kin wage wadi karala danna![]()

appada bola math hitiya oya counting tread ekemama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath
Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.
post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.





count karapu tread ekata kela wela ekai ban oyaමගේ 5000ක් විතර අඩු වෙලා,
දෙයියනේ කියලා අවුරුද්දට කලින් පොස්ට්50,000ක් ගහන්න හිටියේ...![]()

මම ලොක්කට රිපොර්ට් කරන්නමයි හිටියෙ කුනුහරුප ටැග් දානවා කියලා
අහ් ලොක්කා හේතුව කියලා තියෙන්නෙ
ආයෙ කල්බ් එක වගෙ තැනක සෙට් වෙලා වනමු හතර වටේටම 6-4 එවා
පැටියා;16185041 said:උඹ ඔච්චර කුණුහරප ගැහුවද?
මගෙ නම් දවසට පෝස්ට් 5ක් 10ක් ඩිලීට් වෙනවා![]()




පෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......
ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................

මගේ නම් අඩුවෙලාද කියලවත් මම දන්නෙ නෑ බං........:හොක්: :හොක්:


ko balamu +10 da kiyala..mage nam adu wela ne 1k wath hebei rep power eka dan 10 k wela
