පොස්ට් ගාන අඩුවෙලා ...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ 5000ක් විතර අඩු වෙලා,
    දෙයියනේ කියලා අවුරුද්දට කලින් පොස්ට්50,000ක් ගහන්න හිටියේ
    ...:(
    :(
    ඔව් බන් මල්ලී ...
    වොල්වරීන් මලයගේ 25000ක් විතර අඩුවෙලා ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    :(
    ඔව් බන් මල්ලී ...
    දීපු උපන්දින තෑගි ආයිත් ගන්න කියන්න එපා සහෝ.. කුජීතයිනෙ.. :dull: පෝස්ට් ගාන පෙන්නන්නෙ නැති උනාම උන්ව හොයාගන්නත් බෑ එකපාර.. අපෝ.. ඉතිං කොහොමද හොද වෙන්නෙ. :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දීපු උපන්දින තෑගි ආයිත් ගන්න කියන්න එපා සහෝ.. කුජීතයිනෙ.. :dull: පෝස්ට් ගාන පෙන්නන්නෙ නැති උනාම උන්ව හොයාගන්නත් බෑ එකපාර.. අපෝ.. ඉතිං කොහොමද හොද වෙන්නෙ. :oo:
    :lol::lol::lol:
    අයියෝ මනී ....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath

    Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.

    post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
    Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.
    appada bola math hitiya oya counting tread eke :eek::sorry:
    fun ekata karapuwa tama ekath chat ekak widihatane giye lokka:baffled:
    awlak na lokka ekanam hoda wadak online time ekai qlity ekai balana eka :)
    kohoma hari kamak na itin kohe hari post count eka pennanawanam
    ara senior and junior case ekath wenas karanwa kiwwe ekath add wenawada etakota :) :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගේ 5000ක් විතර අඩු වෙලා,
    දෙයියනේ කියලා අවුරුද්දට කලින් පොස්ට්50,000ක් ගහන්න හිටියේ
    ...:(
    count karapu tread ekata kela wela ekai ban oya :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොද වැඑ උබට:cool: මම ලොක්කට රිපොර්ට් කරන්නමයි හිටියෙ කුනුහරුප ටැග් දානවා කියලා:lol:
    මගෙත් 700ක් විතර වගෙ අඩු වෙල මම හිතන්නෙ:oo: අහ් ලොක්කා හේතුව කියලා තියෙන්නෙ:dull:ආයෙ කල්බ් එක වගෙ තැනක සෙට් වෙලා වනමු හතර වටේටම 6-4 එවා:cool:
    ජයවේවා
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
    ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්‍රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......

    ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................
     
    :)
    බොහෝම ස්තුතියි දතා man power ,,,
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ ජුනියර් මෙම්බරයෙක් වෙයන් බුවාව :lol::lol::lol::lol: