My wife doesn't love me :-(

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck
    :yes:

    මටත් හිතුනේ ඕක තමයි ,මන් ඔය වගේ scene දෙක තුනක්ම අහල තියෙනවා ,proposal වලින් වෙන scene(proposal වලින් වෙන scene කිව්වේ එක එක අමාරු තියෙන කොල්ලොන්ව ලස්සන කෙල්ලොන්ට බැඳලා දීල මුකුත් නොකිය ,එහෙම නැත්තනම් හොඳ කෙල්ලෙක් කියල පොඩි අවුලක් තියෙන කෙල්ලෙක්ව බැඳලා දීල )එක පාරට කලබල වෙන්න එපා මචන් ,සමහර විට ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්තනම් එයාගේ affair එකක් බලෙන් නවත්තල වෙන්න හරි පුළුවන්,එක නිසා එය වෛරයෙන් ඉන්නවා වෙන්න ඇති
    කොහොම හරි ඔය consultant කෙනෙක් හරි doctor කෙනෙක්ව හරි හැමබවෙන්න.

    good luck කොල්ලෝ .
     
    Last edited:

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    owa mnawada bn natta pitin ali marenne umbe boiyak neda meka umbth ekka issara bandinna klin hndata htyda. okata htya doctor marunane bn me langdi Dr. Harischandra htyanm mcn goda daganna thiwuna klin affair ekak thynna athi naththam ithin apita athal ekak ganna liyapu kathawak

    මගේ නම් අදහස කෙල්ලා පවුලේ බලපෑමට උබව කසාද බැන්දේ. මුලින් සම්බන්දයක් තිබ්බ කොල්ලෙක්ට තාම ආදරේ ඇති.

    ado mehema situation ekaka uba innawa kiyanne.....adenawa ne :dull:

    Doctor kenek gen advise ganin. Eka paarata gedarata kiyanna yanna epa

    Machan.....love marrage ekak wage neme ....uba palaweni dawasema wade karanna giye moko.....ethana thamayi awula.....mama yaluwela awurudu 4kin bandath palaweni dawse oka karanna bari una.....uba art eka danne nathi kama thamayi hethuwa....hama dekatama art ekak thiyenawa

    amatudu movie ekak wage ne ban...mara scene eka...marry karanna kalin kella katha karna hetiyen terune nedda mchn....uncle ubata lanuwak dila wage mata penne kellata mokak hari mental case ekak tiyenna athi podi kale idan....ado ai ban othcara kal hitiye...mchn man nan divorce karanawa ohoma duk widinna epa ban life eken athi wede mokadda....sex pattakin tiyamu kella adarewath nattan mona magulakda ban.....

    කවුද එලකිරි එකේ ඔය කියන කාලේ කසාද බැන්දේ?ම්ම්ම්ම්ම්
    :rolleyes:

    Ade, uba paw kollo... :-(

    amatudu uba awurudu 4k nikan hitiyada:baffled:

    Rnbdj2_albumcover.jpg

    වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්‍රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා ;);)

    මට බන් ෆිල්ම්ස් බලන්න තියා දැන් කන්නවත් කිසිම ආසාවක් නෑ. කන්න ඕන නිසා ඒකත් කරන්නේ. කිසිම ගෝ එකක් නෑ මේ කෙහෙල්මල් ප්‍රශ්න නිසා.

    තෑන්ක්ස් කොල්ලනේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් කෙල්ල ගර්ල්ස් ස්කූල් එකකටද ගිහින් තියෙන්නේ?
     
    Nohim Ys

    Well-known member
  • ඇත්තටම පව් බං උඹ...:sorry:
    හුගාක් දුක හිතෙනවා උඹ ගැන. :(:( උඹේ Wife උඹට ආදරය කරන්න කියලා පතනවා:yes:
    Counselling කරන කෙනෙක් හම්බුවෙලා බලපන්:dull:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    UBATA TIYENNE MACHAN OYA DE GENA AHANNE NATIVA WIFETA MEETA WADA LAN WENA EKAYI, SPECIALLY EYA ASA DEWAL GENATH DEEPAN. OYA DE GENA HARA HARA AHANNA YANNA EPA. MASA 3K WITARA EHEMA KARALA BALAPAN, KASADAYA KIYANNE TIYENA NOGELAPEEM GALAPAGANNA EKATA MISAK TIYENA GELAPEEM WALIN IDIRIYATA YANA GAMANAK NEVEYI BAN!!!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩි කලේ මොකක් හරි කරදරයක් වෙළද දන්නේ නැහැ , නැත නම් ලොකු කාලේදී හරි ඒ නිසා සෙෂ් වලට බය වෙන්නත් පුළුවන් doctor කෙනක් meet වෙන එක තමි හොදම වැඩේ .
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    ado mama hithan hitiye mata adare krana kellek me loke naththe ai kyala hena awulen...eth meka kiyewwama mata hama magulama epa una... machan sure1tama matanam hithenne kella bokken love kranna athi wena kollekta. gedarata baya nisa ubawa marry kranna athi... e nisa dan ekita pissu wage athi ara kalin kollata karapu de gana hithila. meken wenne ube jiwithe kalakanni wena eka. e nisa thawath parakku nokara kelinma demawpiyan ekka katha kranna. ohoma kellek ekka ubata jiwath wenna baha bn. anika uba katha krala kella wenas unath ekath godak durata rangapaamak wenna puluwan. kella athulin windawanawada danne na. mulinma kellagen wisthare danaganna try krapan. hari yanne naththam ammalath ekka katha krannama wenawa mchn....
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    pissu kora una yalu oyage kathawa ahaddi..thawa deyak oya loku salli kaarayek kiyalath watahunaa..apinam yalu duppath minissu..duppath unata mata hithena de kiyannamko..mn hithanne oya girl wena kollekta lv athi..gedarin case hindama oyawa marrie karanna athi..thawa tikak iwasanna..girlta wadiyama balapaam karanna epa..eyatama oyagana hithanna eda arala tika kaalayak inna..labena prathichaara anuwa wen wenawada ekata innawada oyama theeranaya karanna..danma divorce wemu kiyaddi kella adanne kellage gedarin kellata case daana nisai mn hithanne..eyawa goda ganna puluwan wagenam kal arin nathuwa babek hadanna..Good Luck!
     
    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    ayiyo salli

    madai awurudu gaanakata passe log wuna threads tikak balanna . patta thread ekak mulinma set wune :baffled:
    සොරි බන් කාට කියන්නද බන්. යාලුවෙක්ට උනත් කියන්න බයයි දන්නවනේ අද කාලේ. ඒකයි ප්‍රශර් එක අඩුවෙන්න මේකට කියල දැම්මේ. සොරි උබලගෙ ආතල් එක කන්න හිතන් නෙමේ.
    :yes:

    මටත් හිතුනේ ඕක තමයි ,මන් ඔය වගේ scene දෙක තුනක්ම අහල තියෙනවා ,proposal වලින් වෙන scene(proposal වලින් වෙන scene කිව්වේ එක එක අමාරු තියෙන කොල්ලොන්ව ලස්සන කෙල්ලොන්ට බැඳලා දීල මුකුත් නොකිය ,එහෙම නැත්තනම් හොඳ කෙල්ලෙක් කියල පොඩි අවුලක් තියෙන කෙල්ලෙක්ව බැඳලා දීල )එක පාරට කලබල වෙන්න එපා මචන් ,සමහර විට ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්තනම් එයාගේ affair එකක් බලෙන් නවත්තල වෙන්න හරි පුළුවන්,එක නිසා එය වෛරයෙන් ඉන්නවා වෙන්න ඇති
    කොහොම හරි ඔය consultant කෙනෙක් හරි doctor කෙනෙක්ව හරි හැමබවෙන්න.

    good luck කොල්ලෝ .

    තෑන්ක්ස් බන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් එයාට මානසික ගැටළුවක් තියෙන්නේ .මගේ යාලුක්වෙක්ටත් ඔහොම සීන් එකක් වෙලා.අවුරුදු 2ක් වෙනම නිදාගෙන තියෙන්නේ.පස්සේ ඕවගේ ඒවාට ඉන්න දොස්තර කෙනෙක් හොයල පස්සේ හරි ගියා.කෙල්ලව කවුද එකෙක් බය කරලා sex කියන්නේ චාටර් සීන් එකක් කියල.hoda doc kenekuta pennanna.katawath kiyanna epa.kellata thawath upset yai.puluwannam gewal walata nokiya wade karanna balanna.upset wenna epa brother oka hari yai

    මචන් කෙල්ල ගර්ල්ස් ස්කූල් එකකටද ගිහින් තියෙන්නේ?

    ඔය සීන් එක නම් ගොඩක් තිනවා
     
    • Like
    Reactions: pawusi

    Nohim Ys

    Well-known member
  • මට බන් ෆිල්ම්ස් බලන්න තියා දැන් කන්නවත් කිසිම ආසාවක් නෑ. කන්න ඕන නිසා ඒකත් කරන්නේ. කිසිම ගෝ එකක් නෑ මේ කෙහෙල්මල් ප්‍රශ්න නිසා.

    Uba balanna one na. Wife gihin deepan balanna kiyala. Aniwareyen balanna kiyala wadagath deyak kiyanwa widihata kiyapan !!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pissu kora una yalu oyage kathawa ahaddi..thawa deyak oya loku salli kaarayek kiyalath watahunaa..apinam yalu duppath minissu..duppath unata mata hithena de kiyannamko..mn hithanne oya girl wena kollekta lv athi..gedarin case hindama oyawa marrie karanna athi..thawa tikak iwasanna..girlta wadiyama balapaam karanna epa..eyatama oyagana hithanna eda arala tika kaalayak inna..labena prathichaara anuwa wen wenawada ekata innawada oyama theeranaya karanna..danma divorce wemu kiyaddi kella adanne kellage gedarin kellata case daana nisai mn hithanne..eyawa goda ganna puluwan wagenam kal arin nathuwa babek hadanna..Good Luck!

    kella ekko wena ekekta full love balen muta bandala dan kellata muta gena kisima feeling ekak ne....ekko kellata full mental case...
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck

    මත් කියන්නේ මේකමයි සහෝ හුගක් දුරට මේක වෙන්න පුළුවන් සහෝ අනාගතෙට සුබ පතනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ සැලෙන්න එපා. ඕකට විසදුමක් තියෙනවා. ඔහොම හිටපන් මම මම මගේ කෙල්ල එක්ක කතා කරලා උබට විසදුම PM කරන්නම්. මම කියන වැඩේ කරපන්
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සොරි බන් කාට කියන්නද බන්. යාලුවෙක්ට උනත් කියන්න බයයි දන්නවනේ අද කාලේ. ඒකයි ප්‍රශර් එක අඩුවෙන්න මේකට කියල දැම්මේ. සොරි උබලගෙ ආතල් එක කන්න හිතන් නෙමේ.

    pissuda ban nikan kiwwe mama . matath godak awul giya bn kathawata nam :(
     
    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    pissu kora una yalu oyage kathawa ahaddi..thawa deyak oya loku salli kaarayek kiyalath watahunaa..apinam yalu duppath minissu..duppath unata mata hithena de kiyannamko..mn hithanne oya girl wena kollekta lv athi..gedarin case hindama oyawa marrie karanna athi..thawa tikak iwasanna..girlta wadiyama balapaam karanna epa..eyatama oyagana hithanna eda arala tika kaalayak inna..labena prathichaara anuwa wen wenawada ekata innawada oyama theeranaya karanna..danma divorce wemu kiyaddi kella adanne kellage gedarin kellata case daana nisai mn hithanne..eyawa goda ganna puluwan wagenam kal arin nathuwa babek hadanna..Good Luck!

    මම කොච්ර අහනවද බන් ගහල බැනල නෙමේ ඒත් කිසිම දෙයක් කියන්නෑ බන්. අඩුම මාත් එක්ක කතා කරන්නේවත් නෑනේ :( මම වයිෆ්ට ආදරෙයි බන් ඇත්තටම ඩිවෝස් එක දෙන්නම් කිව්වේ වැඩිය හිතල නෙමේ මෙයාගෙන් මොකක් හරි එළියට ගන්න. මම ආස නෑ බන් මෙයාව නැති කර ගන්න. :no::no::no: මේ කිසිම ප්‍රශ්නයක් නැතුවනේ බන් එයාත් දුක් විදිනවා මාත් දුක් විදිනවා. කිසිම තේරුමක් නෑ. :dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan umba kellawa maanasika wayidaya kenekta pennapan, eya mokak hari bayakin aththe mata hithena widiyata, ehema aya innawa,podi kaale oluwata watunadeyak nisa ohoma hasirena aya, eka nisa poddak doctor kenek hambaweyan.