madai awurudu gaanakata passe log wuna threads tikak balanna . patta thread ekak mulinma set wune 


මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්රතිකර්ම තිබේ. good luck

owa mnawada bn natta pitin ali marenne umbe boiyak neda meka umbth ekka issara bandinna klin hndata htyda. okata htya doctor marunane bn me langdi Dr. Harischandra htyanm mcn goda daganna thiwuna klin affair ekak thynna athi naththam ithin apita athal ekak ganna liyapu kathawak
මගේ නම් අදහස කෙල්ලා පවුලේ බලපෑමට උබව කසාද බැන්දේ. මුලින් සම්බන්දයක් තිබ්බ කොල්ලෙක්ට තාම ආදරේ ඇති.
ado mehema situation ekaka uba innawa kiyanne.....adenawa ne
Doctor kenek gen advise ganin. Eka paarata gedarata kiyanna yanna epa
Machan.....love marrage ekak wage neme ....uba palaweni dawasema wade karanna giye moko.....ethana thamayi awula.....mama yaluwela awurudu 4kin bandath palaweni dawse oka karanna bari una.....uba art eka danne nathi kama thamayi hethuwa....hama dekatama art ekak thiyenawa
amatudu movie ekak wage ne ban...mara scene eka...marry karanna kalin kella katha karna hetiyen terune nedda mchn....uncle ubata lanuwak dila wage mata penne kellata mokak hari mental case ekak tiyenna athi podi kale idan....ado ai ban othcara kal hitiye...mchn man nan divorce karanawa ohoma duk widinna epa ban life eken athi wede mokadda....sex pattakin tiyamu kella adarewath nattan mona magulakda ban.....
කවුද එලකිරි එකේ ඔය කියන කාලේ කසාද බැන්දේ?ම්ම්ම්ම්ම්
![]()
Ade, uba paw kollo...![]()
amatudu uba awurudu 4k nikan hitiyada![]()
![]()
වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා
bump

උඹේ Wife උඹට ආදරය කරන්න කියලා පතනවා

madai awurudu gaanakata passe log wuna threads tikak balanna . patta thread ekak mulinma set wune![]()

ayiyo salli
සොරි බන් කාට කියන්නද බන්. යාලුවෙක්ට උනත් කියන්න බයයි දන්නවනේ අද කාලේ. ඒකයි ප්රශර් එක අඩුවෙන්න මේකට කියල දැම්මේ. සොරි උබලගෙ ආතල් එක කන්න හිතන් නෙමේ.madai awurudu gaanakata passe log wuna threads tikak balanna . patta thread ekak mulinma set wune![]()
මටත් හිතුනේ ඕක තමයි ,මන් ඔය වගේ scene දෙක තුනක්ම අහල තියෙනවා ,proposal වලින් වෙන scene(proposal වලින් වෙන scene කිව්වේ එක එක අමාරු තියෙන කොල්ලොන්ව ලස්සන කෙල්ලොන්ට බැඳලා දීල මුකුත් නොකිය ,එහෙම නැත්තනම් හොඳ කෙල්ලෙක් කියල පොඩි අවුලක් තියෙන කෙල්ලෙක්ව බැඳලා දීල )එක පාරට කලබල වෙන්න එපා මචන් ,සමහර විට ලෙඩක් වෙන්නත් පුළුවන් නැත්තනම් එයාගේ affair එකක් බලෙන් නවත්තල වෙන්න හරි පුළුවන්,එක නිසා එය වෛරයෙන් ඉන්නවා වෙන්න ඇති
කොහොම හරි ඔය consultant කෙනෙක් හරි doctor කෙනෙක්ව හරි හැමබවෙන්න.
good luck කොල්ලෝ .
මචන් එයාට මානසික ගැටළුවක් තියෙන්නේ .මගේ යාලුක්වෙක්ටත් ඔහොම සීන් එකක් වෙලා.අවුරුදු 2ක් වෙනම නිදාගෙන තියෙන්නේ.පස්සේ ඕවගේ ඒවාට ඉන්න දොස්තර කෙනෙක් හොයල පස්සේ හරි ගියා.කෙල්ලව කවුද එකෙක් බය කරලා sex කියන්නේ චාටර් සීන් එකක් කියල.hoda doc kenekuta pennanna.katawath kiyanna epa.kellata thawath upset yai.puluwannam gewal walata nokiya wade karanna balanna.upset wenna epa brother oka hari yai
මචන් කෙල්ල ගර්ල්ස් ස්කූල් එකකටද ගිහින් තියෙන්නේ?
මට බන් ෆිල්ම්ස් බලන්න තියා දැන් කන්නවත් කිසිම ආසාවක් නෑ. කන්න ඕන නිසා ඒකත් කරන්නේ. කිසිම ගෝ එකක් නෑ මේ කෙහෙල්මල් ප්රශ්න නිසා.
pissu kora una yalu oyage kathawa ahaddi..thawa deyak oya loku salli kaarayek kiyalath watahunaa..apinam yalu duppath minissu..duppath unata mata hithena de kiyannamko..mn hithanne oya girl wena kollekta lv athi..gedarin case hindama oyawa marrie karanna athi..thawa tikak iwasanna..girlta wadiyama balapaam karanna epa..eyatama oyagana hithanna eda arala tika kaalayak inna..labena prathichaara anuwa wen wenawada ekata innawada oyama theeranaya karanna..danma divorce wemu kiyaddi kella adanne kellage gedarin kellata case daana nisai mn hithanne..eyawa goda ganna puluwan wagenam kal arin nathuwa babek hadanna..Good Luck!
මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්රතිකර්ම තිබේ. good luck
සොරි බන් කාට කියන්නද බන්. යාලුවෙක්ට උනත් කියන්න බයයි දන්නවනේ අද කාලේ. ඒකයි ප්රශර් එක අඩුවෙන්න මේකට කියල දැම්මේ. සොරි උබලගෙ ආතල් එක කන්න හිතන් නෙමේ.

pissu kora una yalu oyage kathawa ahaddi..thawa deyak oya loku salli kaarayek kiyalath watahunaa..apinam yalu duppath minissu..duppath unata mata hithena de kiyannamko..mn hithanne oya girl wena kollekta lv athi..gedarin case hindama oyawa marrie karanna athi..thawa tikak iwasanna..girlta wadiyama balapaam karanna epa..eyatama oyagana hithanna eda arala tika kaalayak inna..labena prathichaara anuwa wen wenawada ekata innawada oyama theeranaya karanna..danma divorce wemu kiyaddi kella adanne kellage gedarin kellata case daana nisai mn hithanne..eyawa goda ganna puluwan wagenam kal arin nathuwa babek hadanna..Good Luck!
මම වයිෆ්ට ආදරෙයි බන් ඇත්තටම ඩිවෝස් එක දෙන්නම් කිව්වේ වැඩිය හිතල නෙමේ මෙයාගෙන් මොකක් හරි එළියට ගන්න. මම ආස නෑ බන් මෙයාව නැති කර ගන්න. 

මේ කිසිම ප්රශ්නයක් නැතුවනේ බන් එයාත් දුක් විදිනවා මාත් දුක් විදිනවා. කිසිම තේරුමක් නෑ. 