My wife doesn't love me :-(

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    00020472.gif
    හුටා. සිංහලෙන් ටයිප් කලේ පස්සේ PM කියන අකුරු දෙක කොපි පේස්ට් කරලා දාන්නම් කියලා. කෙල උනා කියහන්කො
    :eek::eek::eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16188847 said:
    උබ ඔතනින් බේතක් ගත්තොත් මොකෝ සමාජ භීතිකාවට? ඔය කාමරේ අස්සෙම ලැගන් ඉන්න එකත් මානසික ලෙඩක් බන්
    රිදිලා බුරන්නෙ මොකද?. සින්හයො දාගෙන හිටියට බුරද්දි ඇත්ත සතා එලියට එනව. තොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට ත්‍රෙඩ් එකක් වෙනම දාගනින්. අනුන්ගෙ ත්‍රෙඩ් කන්නෙ නැතුව. උඹ උගත් කියලා මේකෙ සමහර උන් හිතාගෙන ඉන්න නිසා කිව්වෙ.;);)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    උබ කියන්නේ මුට dance කරන්න කියලද :lol::lol::lol:

    ඕක තමා අපේ එවුන්ට දෙයක් කිව්වම තේරුම් ගන්න විදිය :lol::lol::lol: ඒක ඉතින් වෙනස් කරන්න බෑ. ඕකේ කියලා තියෙන්නේ ෆිල්ම් එකේ විදියට නෙමෙයි යකෝ කෙල්ලගේ හිතට ලං වෙන්න පුලුවන් විදියක් හොයා ගනින් කියලා :frown::frown:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලේඩි ඩොක්ටර් කෙනෙක් හොඳ වෙයි මචන්. මේ දාමිනී ඩොක්ට ගැන කිව්වට තෑන්ක්ස් මචන්. මම හෙටම හොල බනව. උබට සෑහෙන්න තෑන්ක්ස් බන්. එපා වෙලා ඉන්නෙ මට. :no:


    ආව මචන් පී එම් එක. උබට රිප්ලයි කරන්න බෑ ඉන්බොක්ස් ෆුල්.
    ]
    ane manda ban uba katha karana karana dewal walin uba hoda family ekaka ekek wage...aparade ban mokak hari papa karamayak gewanna tamai set wela tiynne...anyway mae awuruda athulatha decistion ekak ganin...kello ona taram innawa ube life eka waste karanna epa meyata anukampa kara kara...uba balen sex karapau eka nan weradiy but mata terenwa katada ehema inna puluwan....mae year eke hari giye nattan cousneling walata hari divorce karala wena ekak marry karanna....
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    Ane manda kollo..... umbata hambechcha kale hari nattan oya wedding eka plan karana kalediwath eyagen akamattak hari oya wage hasirimak penna thibbe nadda....?? anika umba me wage situation ekak thiyeddi balahathkarayen ara wedeth karala athulema gahapu ekanang putho echchara anumatha karanna ba..... mokada nikan hari divorce una, gani pregnant una... lamayata moko wenne... anika divorce une naa kiyamu... oya widihata depattata wela innakota unath ara lamaya loku weddi eyaata ewa manasikawa balapaanawa bang.... dan ithin wechcha dewal wela iwaraine.... kokatath Doctor kenek hambela wede goda daaganna balapan... umbata waradinne na machan.... gud luck
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ පව්ලට මේක කිව්වා විතරයි මොනවද විස්තර වගයක් කිව්වා. මම අවශ්ය ටික අරන් අනවශ්ය ඒවා ෆිල්ටර් කරලා තමයි අහන්නේ (සාර්තක පවුල් ජීවිත එහෙමයි :P:P). ඒ අස්සේ මොනවද ප්‍රශ්න වගේකුත් මගෙන් අහලා. මම අහන් හිටියේ නෑ කියලා ඒ පාර කෙදිරි ගානවා. මම කිව්වා පොඩ්ඩක් ඉන්නවකෝ මේත් මම වගේ කෙල්ලෙක් නිසා අසරන උන කොල්ලෙක් (mekata sahenna riduna :P ) ඌට උදව් කරන්නයි මම හදන්නේ ඔහේ මේ කන්කෙදිරි ගානවා කියලා. ඕන් ඒක කිව්වා විතරයි 1st එකට දාලා රේස් කරලා ක්ලච් එක අතඇරිය ලෑන්ඩ් මාස්ටරේ වගේ ගියා යන්න. තාම ස්කයිප් එකෙන් මේසෙයි පුටුවයි විතරයි පේන්නේ

    කොයි ගෑනිත් එකයි බන්. නම විතරයි වෙනස්

    උබ සැලෙන්න එපා


    PMඑක එව්වා . වැඩේ ගොඩදාගනින්
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    Mehemayi, oya kellagenma aththa danagannakal kaatavath kiyanna baha mekayi seen eka kiyala, uba kellata echchara karadara karanna yanna epa, baha kiwwoth hodayi samavenna kiyala poddak nihada charithayak act karapan, habayi kellage ona dekata udaw karapan, mehema kaalayak karala kellath ekka mulinma yalu veyan, etapasse hoda yaaluvek veyan, passe hemin sare issara gana kathaa karapan, ayi kiyala ahapan a kaale amanaapen vage hitiye, ohoma ohoma kella ubata siddiya kiyai, mona minihath ban venama thanaka thani unaama ethana inna anith minihath ekka sambanda kamak athi karagannava kaalayath samaga, habayi machan meka me maasekin karanna puluvan deyak nemeyi, tikak iwasanna one,
    hodama de uba manasa sambanda doctor kenek meet veyan mulinma thaniyama, meet vela ubage prashne kiyapan, ethakota a docge experience ekka uu ubata kiyai monavada karanna ona steps kiyala, eka paaratama kellava doc kenek gaawata adan yanna epa, oya vage dewal machan iwasimen visadaganna one.........
    ohoma prashnayak aapu mulma miniha uba nemeyi, aaka nisaa sansun velaa vada karapan..........

    Good Luck!

    මේ තියෙන්නේ හොඳට කියලා. මොන දේ කරලා හරි කෙල්ලගේ හිතට ලංවෙන එක තමා කරන්න ඕනේ. නැතිව ඕකිගේන් මොකුත් විස්තරයක් හොයන්න බෑ :no::no: පුලුවන් තරමක් කෙල්ලට උඹ ගැන විශ්වාසේ ඇති කරලා හෙමින් සීරුවේ සිද්ධිය දැන ගනින් :baffled:
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    අපෝ එහෙම කේස් එකක් නෑ බන් සෙක්ස් පැත්තෙන්නම් ෆෝර් ප්ලේ කරල ආරට් එකට වැඩේ කරන්න මම දන්නව. ඒත් බන් මට කියන්න තේරෙන්නෑ. මොකක්දෝ දුකකින් ඉන්නේ. එයා. :dull:

    මචො ගර්ල්ට මොකක් හරි මානසීක ප්‍රශ්නයක් ඇති... හොද මානසීක ඩොකෙක්ට කෙල්ලව පෙන්නන්න... උඹ ඔය ඉන්නව වගෙ හොදට ආදරෙන් දිගටම බලා ගනින්...

    ඔව් බන් මේ තියෙන අවුල කියන්න බරිද බන්. මම මොකෝ ගහනවද . බනිනනවද මොන රෙද්දක්ද කියල තේරෙන්නෑ බන්. එපා වෙනව. කොච්චර කොල්ලෝ කෙල්ලෝ ආතල් එකේ ඉන්නවද මේ කෙල්ලට මම මෙච්චර ආදාරේ වෙලත් ඇයි එයාට ඒක තේරුම ගන්න බැරි. :dull:

    මචන් උඹගෙ කේස් එක ගැන මම ටිකක් විස්තර බැලුව. උඹට ඔය කේස් එක ගොඩදාගන්න ඕනනම් අනිවාර්යෙන් ඉවසපන්. ඉවසන තරමට උඹට මේ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන්. කීයටවත් තරහගන්න එපා. තරහ යන කොට 1-10 10-1 ට ගනන් කරලා තරහා අඩු කරගනින්.. කෙල්ල උඹට ඇත්ත කියන්නෙ නැත්තෙ තරහ යන නිසා වෙන්න පුලුවන්. මටනම් හුඟක්ම වෙලාවට හිතෙන්නෙ එහෙමයි. පුලුවන් තරම් වෙනදා විදියට කෙල්ලට ආදරේ කරපන් වෙනසක් කරන්නම එපා. ඒ වගේම ඔය ප්‍රශ්නෙ වෙන කාටවත්ම දැනගන්න තියන්නත් එපා. කෙල්ලගෙ පැත්තෙන් අහන්න යන්නත් එපා. ඒක තමයි වැදගත් ම දේ.අනික තාවකාලිකව උඹට නොලැබුනු දේවල් ගැන අමතක කරල කෙල්ලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරපන්. හැබැයි සමහර වෙලාවට කෙල්ල අකමැත්තෙන් වගේ බැන්ඳද කියලත් හිතෙනව. ඒ කොහොමවුනත් උඹ මේකට පිලිගත් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මේවගේ දේවල් වලදි පුද්ගලිකභාවය අතිශය වැදගත් ඒ නිසා ගෙදර අම්ම තාත්තටවත් අඟවන්න එපා.හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:


    මට හිතෙන හැටියට මෙතන ටිකක් මානසික/කායික/සමාජ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒ නිසා හොඳ උපදේශකවරයෙක්ගෙ මගපෙන්වීම් වලට යොමුවෙන්න. මේ අය පුද්ගලිකත්වෙ සහ රහස්‍යභාවය රකිනව.

    Damriv foundation
    0112504431

    ඔව් බන් ගෙදරට කිව්වොත් කොහෙන් කේස් වෙයිද කියල හිතාගන්නවත් බෑ. අඩුම ගානේ යාලුවෙක්ට වත් කියන්න බෑනේ බන් මේවගේ සීරියස් කේස්. මට ආපු ආවේගෙට බාත්රූම් එකේ බිත්තියට අතින් ගහල අතේ මැද ඇගිල්ලත් ඉදිමිලා බන්. මට නින්ද යන්නෙත් නෑ. නැගිට්ටම ඇගට පනත් නෑ. තිව්ව දේ තිව්ව තැන මතක නෑ.

    ඔය පදනම ගැන තමයි බන් මම හිත හිත හිටියේ මම ඕක ගැන දන්නවා. තෑන්ක්ස් උබත් කිව්වට.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රිදිලා බුරන්නෙ මොකද?. සින්හයො දාගෙන හිටියට බුරද්දි ඇත්ත සතා එලියට එනව. තොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට ත්‍රෙඩ් එකක් වෙනම දාගනින්. අනුන්ගෙ ත්‍රෙඩ් කන්නෙ නැතුව. උඹ උගත් කියලා මේකෙ සමහර උන් හිතාගෙන ඉන්න නිසා කිව්වෙ.;);)
    උබ වගේ සාර්තක එල කොල්ලෙක් දැකලා රිදුනේ බන්

    උබ හරි :sorry::sorry: උබ වගේම තමා බන් යාන්තම් ඕලෙවල් පාස් :dull::dull:.

    මේ උබත් බේතක් ගනින්කෝ. ඔය හැහුටු වෙන්නේ නම් ඉර එලිය වැටෙන්නේ නැති නිසා. සමාජ භීතිකාවට බේතක් ගනින්. උබට එලියට ගිහාම නිකන් මිනිස්සු උබට හූ කියනවා වගේ දැනෙනවද ?
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;16188863 said:
    හුටා. සිංහලෙන් ටයිප් කලේ පස්සේ PM කියන අකුරු දෙක කොපි පේස්ට් කරලා දාන්නම් කියලා. කෙල උනා කියහන්කො
    :eek::eek::eek:
    images
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Mama danne na machan uba mona wage dial ekak da kiyala... ubata puluwannam, ubage athinma Break First, Dinner hadala deepan, Mornig bed tea eka unath puluwannam Lagata gihin denna, Hariyata Hindi Film ekak wage.. Try Imaging bro.. ubata puluwan.. Balen nam mokuth karanna epa.. Time ekata ida denna wenawa.. ubata monawa hari kiyanna thiyenawa nam katin kiyanna epa.. wife hema thissema balana place eka ka note ekak liyala thiyanna.. eeka hithata thadin wadinawa.. cheers bro....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෙස්බියන් සීන් එකක් කියල මටනම් හිතෙන්නෙ.. ඔය හා සමාන දෙයක් මම දන්නා එකෙකුටත් උනා. ගෙදර කරදරේට බැන්ද එත් කොල්ලො ගැන ආසාවක් නැහැ. පස්සේ ඒ දෙන්න වෙන උනා.

    මම කියන්නෙ නෑ උඹටත් ඒ සීන් එකම කියල එත් කෝකටත් මානසික ඩොකෙක් හම්බ වෙලා බලපන්.

    කෙල්ලගෙ යාළුවො නැද්ද උඹ අඳුරන?

    :dull::dull::dull::baffled::baffled::baffled::baffled::growl::growl:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මචන් තරහ වෙන්න එප මෙහෙම කිව්ව්ට උබ එයාව rape කරපු එක ලොකු වැරැද්දක්
    මම නම් හිතන්නෙන් නැ එයාගෙ හිතෙ උබ ගැන ආයෙ හොද මෙව්ව එකක් හදන්න පුලුවන් වෙයි කියලා


    රෙප් කලෙ නැත්නම් මම උබට අනිවර්යෙන් කියනව divorce කරන්න කියල
    මොකද ඔය ලෙඩ කෙස් හඩන්න මහන්සි වෙලා පලක් නැ වෙන්නෙ උබ පිස්සෙක් වෙන එක විතරයි


    දැන් වැඩෙ සිද්ද වෙච්ච නිසා අනෙ මන්ඩ මොනවා කරන්නඩ මන්දා
    අපරඩෙ බන් උබ නිකම් දුක් විදිනව අරකි හෙතුවක් ඇතුව ඩුක් විඩිනවා
    දෙන්නම දුක් විඩිනවට වඩ හොදඉ නෙ අඩු ගානෙ එක් කෙනෙක් විතරක් හරි දුක් විදින එක
    දැන් ඉතින් උබ කොටු වෙල ඉවරයි බන් :(
    ඇත්ත්ටම උබ ගැන දුකයි


    එයාට වන්දියක් දිලා අයින් වෙයන් එක විතරයි කරන්න ඉතුරු වෙල තියෙන්නෙ