මචන් උබේ කතාව කියවනකෙට මට අපේ අයියා ගෙනෙකුට වෙච්ච ඔයවගේ සීන් එකක් මතක් උනා.. මම ඒක කියන්න කලින් උබේන් ප්‍රශ්න ටිකක් අහනවා ඒවාට හරියට උත්තර දියන්...
- ඔය කෙල්ල පවුලේ තනි ළමයද?
- කැම කන්න කලින් එහෙම සෑහෙන වෙලා අත හෝදනවද? විනාඩි 10-20 විතර (අධික ලෙස පිරිසිදු කමකින් පෙලෙනවද? මුණ,භාජන පිගන් හැදි එහෙම සෑහෙන වෙලා හෝදනවද?)
- මෙයාගේ තාත්තා ඉන්නවද එහෙම නැති නම් එයා වැඩ කරන්නේ ගොඩක් දුරින්ද? හැම වෙලාවෙම මෙයා තාත්තා එක්ක ගැවසීලා නැද්ද? අම්මා එක්ක වැඩිපුර හහිටපු කෙල්ලෙක් නේද?
- ඇඳුම් ගන්න ෂොපින් ගියාම ගොඩක් වෙලා එක එක ජාති තෝරනවාද?
- නිකන් මනෝලෝකවල ඉන්න හැම වෙලාවෙම කල්පනා කරන කෙනෙක්ද? උද- සමහර වෙලාවට උබ මොනවා හරි කියපුවාම ඒක ඇහෙන්නේ නැහැ 2,3 පාරක් කියන්න ඔනේ ජාතියේ කෙනෙක්ද?
මචන් උඹේ අතේ වරදක් නම් පෙන්න නැ..ඒකිගේ මොකක හරි ඇති බයක් හරි වෙන seen එකක,,, හොදම ඩේ දෙන්නම doctor කෙනෙක් ගාවට යන එක..
මට නම් කියන්න බැ මචන් මොකද්ද කියල.. උඹ ගොඩක් try කරලත් තියනව මේකිව shape කරගන්න...උත්සාහය අත අරින්න එපා.. හොදම දේ doctor කෙනෙක් බලන එක.. නැත්නම් ඒකිගේ අම්මට හරි තාත්තට හරි කියපන් හිමින් විස්තරේ.. ලේජ්ජ වෙන්න එපා.. උඹල දෙන්නගේ ජිවිතේ මේක මචන්..
doctor kenek meet wenna yanna kamathi wena patak tiyenawada kiyala balapan issella. Iwasapan thathwe wenas wena patak tiyenna oni. balapan eyawa terun ganna. dikkasada wenna hadissi wenna epa machan. anika uba ochchara kal hitiyeth sex karalath newene ban. puluwan taran uthsaha karapan prashne wisadanna. uba ubata nathi wena dewal gana hitanna epa. ewa hithuwoth uba hangim bara wei. ubata oya prashne unata tawa ekekta ita wada hath pasinma wenas prashna. ubata katha karana matath ita eha giya prashna tiyenawa machan!!! uthsaha karapan ekita aththatama adare karanna. loke ungen wadak ne machan!!!! kellakmaathinam doctor kenekwa meet weyan. ehema kamathi nattan uba wadihiti buddimath kenekta katha karapan. kellage ammagen or thathagen or wadihiti kenekgen meya wenadath ehemada kiyala ahapan(not about the sex) behaviours. wenasak tiyenawanam eyalagenuth udaw ganin. kalabala wenna epa machan. uba thamath inne lokuma loku prashnekanewe ubata iwasanna puluwannam. ubata hondata iwasanna puluwan porak!!!! uba naraka minihek newei. agaya karanawa ubage kathawa apata kiyapu eka gana. yahapathakma wewa kiyala pathanawa machan!!!! wistara kiyapan puluwan nam!!!
මම උඹ ගැන දවසක් කිව්වනේ මචං. මට මිනිහෙක්ව අධ්‍යයනය කරලා ලේසියෙන්ම පික් අප් කරගන්න පුලුවන් ටක් ගාලා. මම දවසක් කිව්වා උඹ ගැන.උඹ මෙතන නෙට් එකේ පොර වෙන්න දැඟලුවට සැබෑ ජීවිතේ පාඩුවෙ ඉන්න හොඳ එකෙක් වෙන්න ඇති කියලා. ඒ කිව්වේ උඹ ත්‍රෙඩ් කීපයකම පණ දාගෙන මිනිස්සුන්ට මෝඩයා වගේ උදව් කරනවා දැක්ක නිසයි. උඹ පොර වෙන්න මෙතන එක එක ගොන් කතා කිව්වට ඇතුලෙ ඉන්න එකා එලියට පණිනවා හිටි ගමන්.මේ ත්‍රෙඩ් එකේ උනත් ඒක පේනවා.ඉස්සෙල්ලම කිරියේ රෙජිස්ටර් වෙලා ආපු දවස් වල දැක්කේ උඹ අර MTA ද මොකක්ද මගුලක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. ඒකේ MTA කියන්නේ මොකක්ද කියලා ඇහුවම මගෙ රෙප් කැපුවෙත් උඹ මුලින්ම. නම නොදා කැපුවට මිනිහෙක්ගේ හැසිරීමෙන් කම්මෙන්ට් වලින් කියන්න පුලුවන් ඒක. උඹ ගැන මට පැහැදීමක් නැති උනත් මේ ත්‍රෙඩ් එකේ හැසිරිලා තියෙන විදිහ ගැන් සතුටුයි මචං මොකද උඹව මට වෙලාවකට පෙන්නන බැරි උනාට මම උඹ ගැන හිතේ කුහක කමකින් හැමදාම බලන පුද්ගලයෙක් නොවන නිසා මේකේ ගොඩක් උන් වගේ.මිනිහෙක් උනාම විවේචනයක් තියෙන තැනක ඒක කරන්නත් අගය කරන්න ඕනේ තැනක ඒක කරන්නත් පුරුදු වෙන්න ඕනේ බොරුවට රටේ එවුන් 100 ක් හදන්න ටෝක්ස් දුන්නත් වැඩක් නෑ නැතුව.

රත්තරං;16189127 said:උබට තව දෙයක් කියන්නම්, එහෙමත්ම මොංගල් පොරවල් ඇරෙන්න අම්මා තාත්තා කවදාවත් දරුවෙක්ගේ දෙයකට හිනාවෙන්නේ නෑ. කොල්ලෙක් වශයෙන් අම්මත් එක්ක රහස් තියාගන්න එපා මචන්. හිමීට ඒ අයට කතාව කිව්වොත් උබට හොද විසදුමක් ලැබෙන්න ඉඩ තියෙනවා, ඒක උබම තීරනේ කරපන්.
මගේ මචන් ප්ලෑන් එක මලින්ම මම ඩොක්ටර් කෙනෙක් හරි මනෝ උපදේෂකයෙක් හරි මුන ගැහිල මේගැන කතා කරන කරන්න පුලුවන් දෙයක් අහගන්න. එකපාරටම ඔය වගේ දේවල් කිව්වම කල කිරෙයි බන් තව. මට බෑ තවත් ප්‍රශර් එකක් දෙන්න එයාට.
තෑන්ක්ස් බන්
උඹ අහන දේවල් හරි.. ඒත් මූ කවුන්සලින් වලට යවන එක තමයි හොඳම දේ.මචන් උබේ කතාව කියවනකෙට මට අපේ අයියා ගෙනෙකුට වෙච්ච ඔයවගේ සීන් එකක් මතක් උනා.. මම ඒක කියන්න කලින් උබේන් ප්‍රශ්න ටිකක් අහනවා ඒවාට හරියට උත්තර දියන්...
- ඔය කෙල්ල පවුලේ තනි ළමයද?
- කැම කන්න කලින් එහෙම සෑහෙන වෙලා අත හෝදනවද? විනාඩි 10-20 විතර (අධික ලෙස පිරිසිදු කමකින් පෙලෙනවද? මුණ,භාජන පිගන් හැදි එහෙම සෑහෙන වෙලා හෝදනවද?)
- මෙයාගේ තාත්තා ඉන්නවද එහෙම නැති නම් එයා වැඩ කරන්නේ ගොඩක් දුරින්ද? හැම වෙලාවෙම මෙයා තාත්තා එක්ක ගැවසීලා නැද්ද? අම්මා එක්ක වැඩිපුර හහිටපු කෙල්ලෙක් නේද?
- ඇඳුම් ගන්න ෂොපින් ගියාම ගොඩක් වෙලා එක එක ජාති තෝරනවාද?
- නිකන් මනෝලෝකවල ඉන්න හැම වෙලාවෙම කල්පනා කරන කෙනෙක්ද? උද- සමහර වෙලාවට උබ මොනවා හරි කියපුවාම ඒක ඇහෙන්නේ නැහැ 2,3 පාරක් කියන්න ඔනේ ජාතියේ කෙනෙක්ද?

හොඳට හිටිය මචන්. බට් අපිට ගොඩක් කල් ආශ්‍රය කරනන නම්බැරි උනා තමයි. ෆස්ට් නයිට් එකේදී ටිකක මම සැර උනා ඒකට ෂෙෘක් උනාද දන්නෑ.

හෙ හෙ. මගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන විසඳුම මම මූට කිව්වෙ බන්. ඊට එහා මෙතන දෙයක් නැහැ. ඒවගේම මම මෙතන ඉන්නෙ අනිත් උන්ගෙන් අගය කිරීම් ලබාගන්න නෙමෙයි.එහෙම එක එක දේවල් මවාපාලා අනුන්ගෙන් අගය කිරීම් ලබාගන්න දඟලන අය ඕන තරම් ඉන්නව. ඒ වගේ කෙනෙක්ට මෙහෙම කමන්ට් කරන්න.![]()

නෑ මචන් එයාට අයියල දෙන්නෙක් ඉන්නවා. තාත්ත ඉන්නවා. ඔව් අම්මත් එක්ක ගොඩක් එකතුයි. එහෙම එළියට ලේසියෙන් එක්කන් ගියන් ෂොපින් කරන්න එනව නම් බන් මම මොනව කරල හරි ඉල්ලන ඕන දෙයක් අරන්දෙනව. එහෙමත් නෑ බන්. ඒයාට මාව දැනෙනව ඒත් මට රියැක්ට් කරන්නෑ
ඔව් බන් නෝනගේ පැත්තේ අයට කිව්වත් මගේ ගෙදරට නම් කියන්නෑ. අම්මෝ.. මගේ අම්මා පොඩි දේත් හෙනට සීරියස් ගන්නවා.
doctor kenek meet wenna yanna kamathi wena patak tiyenawada kiyala balapan issella. Iwasapan thathwe wenas wena patak tiyenna oni. balapan eyawa terun ganna. dikkasada wenna hadissi wenna epa machan. anika uba ochchara kal hitiyeth sex karalath newene ban. puluwan taran uthsaha karapan prashne wisadanna. uba ubata nathi wena dewal gana hitanna epa. ewa hithuwoth uba hangim bara wei. ubata oya prashne unata tawa ekekta ita wada hath pasinma wenas prashna. ubata katha karana matath ita eha giya prashna tiyenawa machan!!! uthsaha karapan ekita aththatama adare karanna. loke ungen wadak ne machan!!!! kellakmaathinam doctor kenekwa meet weyan. ehema kamathi nattan uba wadihiti buddimath kenekta katha karapan. kellage ammagen or thathagen or wadihiti kenekgen meya wenadath ehemada kiyala ahapan(not about the sex) behaviours. wenasak tiyenawanam eyalagenuth udaw ganin. kalabala wenna epa machan. uba thamath inne lokuma loku prashnekanewe ubata iwasanna puluwannam. ubata hondata iwasanna puluwan porak!!!! uba naraka minihek newei. agaya karanawa ubage kathawa apata kiyapu eka gana. yahapathakma wewa kiyala pathanawa machan!!!! wistara kiyapan puluwan nam!!!

රත්තරං;16189127 said:උබට තව දෙයක් කියන්නම්, එහෙමත්ම මොංගල් පොරවල් ඇරෙන්න අම්මා තාත්තා කවදාවත් දරුවෙක්ගේ දෙයකට හිනාවෙන්නේ නෑ. කොල්ලෙක් වශයෙන් අම්මත් එක්ක රහස් තියාගන්න එපා මචන්. හිමීට ඒ අයට කතාව කිව්වොත් උබට හොද විසදුමක් ලැබෙන්න ඉඩ තියෙනවා, ඒක උබම තීරනේ කරපන්.
මම උබට කියනවා නෙමෙයි, මෙහෙමත් දෙයක් තියෙනවා ඔය පට්ටම ලස්සන කෙල්ලො ඉන්නවා නේද කොහෙන් හරි අව්ලක් තියෙනවා බන්. ජීවිතේ මම දැක්ක දෙයක් ඒක. අපේ අයියා කෙනෙක් කෙල්ලෙක් බැන්දා කලු කෙට්ටු කෙල්ලෙක්. කොල්ලා සුදුයි හොද පෙනුම තියෙන සල්ලි තියෙන එඩියුකේටඩ් එකා. ඒත් උන්දෙන්නා මාර ආතල් එකේ ඉන්නේ, මගේ කැම්පස් එකේ යලුවෙක් ප්‍රපෝසල් එකකින් පට්ටම කෑල්ලක් බැන්දා. කෙල්ල දැන් දැන් ඌව වැඩිය ගනන් ගන්නේ නෑ. ඌ වගේ කෙල්ල එඩියුකේටඩ් නෑ. AL නම් යන්තම් පාස්. කෙල්ල කට ඇරියහම බස්නාහිර පාලතයි වයබ උතුරු මැද සේරම ඉවරයි. බැන්දේ ලස්සන නිසා. කෙල්ල මූව බැන්දේ රස්සාව සහ සල්ලි නිසා.
උබ අව්ලක් ගන්න එපා. ඔය කාගෙවත් ජීවිත පේන තරම් ලස්සන නෑ. ඕවගේ ප්‍රශ්න තියෙන්නේ උබට විතරක් නෙමේ මචන්, මම අර කිව්ව වැඩේ කරන්න ගිහාම උබට තේරෙයි මේ ලෝකේ වෙනමම පැතිකඩක් තියෙනවා කියලා. ආ තව එකක්. උබේ කෙල්ල ටිකක් එඩියුකේටඩ් ඇඩ්වාන්ස්ඩ් ඩයල් එකක් නමෙ ඕකුන්ට අර ඩිප්‍රෙස් කියන හුයන්නත් හැදෙන්න ඉඩකඩ තියෙනවා. අපේ පව්ලගේ නංගි හෙන හොද කෙල්ලෙක් අම්මා අස්සෙමයි ඒත් එයා ඔය ඩිග්රි එක අස්සේ තව තව කෝස් තොගයක් අනාන අන්තිමට ඩිප්‍රෙස් වෙලා ගෙදර උන්ට මාර වදයක් දුන්නේ. එයා ඒවා පිට දාන්නේ වෙන වෙන දේවල් වලින්. කෙල්ලට මොනවා හරි ගැටලුවක් තියෙන්න ඇති. ඒක නිසා එයා ඒකම හිතලා ඩිප්‍රෙස් වෙලාද දන්නේ නෑ. මට නිකන් හිතුන දෙයක් කිව්වේ. උබ වැඩිය හිතන්නේ නැතුව මම අර කිව්ව දේ කරපන්කෝ.ඕවා ප්‍රශ්න නෙමේ බන්. ඔයිට වඩා ප්‍රශ්න මේ ලෝකේ මිනිසුන්ට තියෙනවා. ඇස් පේන අතපය හරියට තියෙන මොලේ වැඩකරන අපි හැමෝම හරිම වාසනාවන්ත මිනිස්සු. ඔය සුලු සුලු දේවල් විසදගන්න පුලුවන් මචන්
ගර්ල් මචන් සිමා කරල ඉන්නේ. එයා නම් එහෙම නෑ බන් මට බනිනව නම් මම කැමතියි එහෙම හරි කතා කරනවනම්. ඒත් එහෙමත් නෑ බන් වචන වල ටෝන් එක වැඩි වෙනකොට කෙල්ල අඩල. 
ඕක පොඩි මෙන්ටල් කේස් 1ක් බං, අර ෆෝබියා සීන් 1ක් වගේ
ඩොකෙක්ට පෙන්නපන්, ඇරිලා යයි