My wife doesn't love me :-(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Man nan kiyannne dawasak gedara yanne nethuwa hitapan kella care karanawada kiyala balaganna puluwan
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට නම් හිතෙන්නෙ දැනට අම්ම උනත් නොකියා ඉන්න එක හොදයි ....මොකද කොච්චර උනත් අම්මා ඕක බලන්නෙ තමන්ගෙ පුතාගෙ පැත්තෙන්නෙ ..ඒක නිසා ප්‍රශ්නෙ තමන්ම විසදගන්න බලන එක හොදයි කියලයි මට හිතන්නෙ ....නැත්නම් පස්සෙ කාලෙක හරි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඕවත් එකතු වෙනවානෙ බන්

    ඔව් මචන් ඒකයි මම කිව්වේ ඌටම ඒක තීරනේ කරපන් කියලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් හිතෙන්නේ මොකක්හරි මානසික ආබාධයක් ඇති කියලා. සමහර කෙල්ලො ඉන්නවානෙ ඔහොම තනියෙන් සැපට හැදුන අය .කෝකටත් ඩොකෙක්ව හම්බවෙලා බලන්න. ඉක්මනින් ජීවිතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම නම් මචන් වෙනම සීන් එකක්. මම දන්න අයියා කෙනෙක් බැන්ද එක අක්කා කෙනෙකුත් ඔය විදිහටම උනා. උබට හනිමුන් එකේ උන අද්දැකීම තමයි පොරටත් උනේ. ටික දවසක් යනකොට ඒ අක්කා නිකන් මනෝලෝක වල ඉන්න ගානට වැටුනා.. ඉස්සර ඉදන් ලොකු මානසික පීඩනයකින් ඉදලා තියෙන්නේ.. වැඩිය සමාජය ආශ්‍රයක් නැති කෙල්ලෙක්. පස්සේ treatments හෙන ගොඩක් කරලා සාමාන්‍ය තත්වයට පත්කරා. නමුත් දැනටත් පොඩි පොඩි අවුල් තියෙනවා.. ඒ කියන්නේ කෑමට කලින් සැහෙන වෙලා අත හෝදනවා. අධික ලෙස පිරිසිදු බවක් පෙන්වන්නේ... යාළුවෝ 3,4 දෙනෙක් එක්ක හිටියත් එයා එකපාරටම වෙන මනෝ ලෝකෙක වගේ ඉන්නේ.. අපි දෙයක් කිව්වට මීටර් වෙන්නේ නැහැ....
    අවුරුදු 8 කරපු කැල්ල මොකක් හරි වෙලා brake උනා පස්සේ ගෙදරින් හොයලා දීපු එකක් තමයි කෙල්ල.. මිනහා ලස්සනට බැන්දේ.

    උඹ ඔය කියන අදි පිරිසුදුකම කියන්නෙ මානසික රෝගයක්.. ඒත් ඕවා දැන්ම මෙතන කියන්න එපා.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අම්මට සිරි.. මටත් ඔය වගේ සීන් එකක් උනා. හැබැයි Wife එක්ක නෙමේ.. Girlfriend එකක්.. හොටේල් එකට යන් කිව්වම පට ගාල එනවා.. වැඩේ සෙට් වෙනකොට පිස්සු කෙලිනවා.. :eek::eek:

    ඕකට හේතු දෙක තුනක්ම තියෙන්න පුලුවන් මච..

    1. උබ දිහා බලපුවම කිසිම රාගික හැගීමක් එයාට පහල නොවීම.. කොල්ලො වගේ නෙමෙ බන් කෙල්ලො වෙනස්. එයාලට හිතට සෙට් වෙන්න ඕන එහෙම කරනවනම්..

    2. කෙල්ල ඒ කාලෙ බොක්ක පැලෙන්න කොල්ලෙක්ට ලව් කරා වෙන්න පුලුවන්. එතකොට ඉතින් මොනවා කරන්න ගියත් ඒ කොල්ලව මතක් වෙනකොට ඔය වගේ දේකට හිත හදාගන්න අමාරුයි..

    3. ලෙස්බි කේස් එකක් වෙන්න පුලුවන්.. එහෙම එවුනොත් එහෙමයි..

    4. සමහර විට බය නිසා වෙන්නත් පුලුවන්..

    හොදම දේ උබ ඕක උබේ අම්මට කියපන්.. අම්ම කෙල්ලගෙ අම්මට කියයි. ඔවා කතා කරල විසදගන්න ඕන ප්‍රශන බන්.. මහ දේවල් නෙමේ.. ලැජ්ජ වෙන්න එපා.. කාටහරි බලදාරියෙකුට කියපන්.. නැත්තම් ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් පලයන්..

    හරිම දුකයි උබ ගැන.. හැබයි ඉතින් පස්සෙ හරි ඒකි උබට ලව් කරොත් උබට හිතුවටත් වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි..

    විසදුමක් ඇත්තෙම නැත්තම් එයත් එක්කම කතා කරල ඩිවෝස් වෙයන් බන්.. දෙන්නටම අනාගතයක් තියෙන්න එපයි..

    සුබ පතනවා හැමදෙයක්ම හොදින් වෙන්න කියල.. සහ උබේ මල්ලිට සතුටු කාලයක් මේ අලුත් අවුරුද්දෙවත් උදා වෙන්න කියලා.. :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම නම් මචන් වෙනම සීන් එකක්. මම දන්න අයියා කෙනෙක් බැන්ද එක අක්කා කෙනෙකුත් ඔය විදිහටම උනා. උබට හනිමුන් එකේ උන අද්දැකීම තමයි පොරටත් උනේ. ටික දවසක් යනකොට ඒ අක්කා නිකන් මනෝලෝක වල ඉන්න ගානට වැටුනා.. ඉස්සර ඉදන් ලොකු මානසික පීඩනයකින් ඉදලා තියෙන්නේ.. වැඩිය සමාජය ආශ්‍රයක් නැති කෙල්ලෙක්. පස්සේ treatments හෙන ගොඩක් කරලා සාමාන්‍ය තත්වයට පත්කරා. නමුත් දැනටත් පොඩි පොඩි අවුල් තියෙනවා.. ඒ කියන්නේ කෑමට කලින් සැහෙන වෙලා අත හෝදනවා. අධික ලෙස පිරිසිදු බවක් පෙන්වන්නේ... යාළුවෝ 3,4 දෙනෙක් එක්ක හිටියත් එයා එකපාරටම වෙන මනෝ ලෝකෙක වගේ ඉන්නේ.. අපි දෙයක් කිව්වට මීටර් වෙන්නේ නැහැ....
    අවුරුදු 8 කරපු කැල්ල මොකක් හරි වෙලා brake උනා පස්සේ ගෙදරින් හොයලා දීපු එකක් තමයි කෙල්ල.. මිනහා ලස්සනට බැන්දේ.

    කසාදනම්..... කියලා වැඩක් නෑ බන්

    බදින උන්ගෙන් 100න් එකක් වත් අව්රුදු 5කට පස්සේ සතුටු නෑ.

    හම සුදුයි, තන් දෙක ලොකුයි,කොකාකෝලා බෝතලේ (බඩිය හොදේ, මෙගා බෝතලේ නෙමේ :P ) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    රත්තරං;16189177 said:
    ඔව් මචන් ඒකයි මම කිව්වේ ඌටම ඒක තීරනේ කරපන් කියලා

    අර forced සින් එක එලියට ඇදෙන්න පුලුවන් . බැන්ද කියල බෑ ගෑනි බෑ කියනව නම් නීතියෙන් තහනම්. ලොවෙත් පවුලෙ එවුන් එක්ක කියන්න හොද නෑ. සහෝදරයෙක්ට කිව්වත් බෑ. මොකද නන්ගිට මු කචල් දානව කියල අය්යල ඔව රියැක්ට් වෙන්න පුලුවන්. කොල්ල හිරේ යන වැඩක්.
    කොල්ලගෙ පවුලෙ අයට කිව්වොත් කෙලින්ම ඩිවෝස් එකට කතා කරන්නෙ. ආය කාලගෝට්ටයක් කෙල්ල අනාත වෙන්න මගක්.

    -----------
    අර ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ගෑනු පොල්ලට බය ෆොබියා එකක් ගැන ? ඒකද දන්නෙත් නෑ මෙයාට තියෙන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තරිඳු ගම්ලත්, සුනෙත් බණ්ඩාර, gayankuweit, uvindu weerawarna :confused:
    gayankuweit- මෙයානම් උදේ රැයින්ම මාට්ටු ඒ දවස් වලම.කොයි ප්‍රොෆයිල් එක හැදුවත් අදහස් ආකල්ප එකමයි. මොනව උනත් හොද එකා. ;)

    uvindu weerawarna :lol::lol:- මේක තමා ලොල්ම සීන් එක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    මේ මොන පයන්නක්ද රත්තරනේ. ලොල් :lol:
     
    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    Uba mchn dawasak wage gedara ewila nethuwa baluwe nedda...uba gena care karanawan call hari karaine...

    මේකනම් බන් කරන්න බෑ වෙන කෙල්ලො වගේ එකට එක ඉන්නවනම් කමක් නෑ බන්. මේ ඉන්න විදියට ගෙදර ගොඩ වෙලාවක් සද්දයක් නැතිව ඉන්නව නම් මම කාමරේ ලගට ගිහින් අහන්න ඉන්නව සද්දයක් එහෙම එනවද කියල. ඒත් නැත්නම් ඩෝ එක හෙමීට ඇරල බලනව. මගේ ලඟත් කී එකක්තියෙනව :D

    Ado uba paw ban.apita be ne ubawa adarshayakata aran wath hadenne.
    Mama nam kiyanne eka parak gahapan.ridenna.benapan kunuharapen.eeta passe baya karala ahapan.
    Eeta passe kiyai ban.eeta passe adaren hitiya wage idahan.

    පිස්සුද බන් ගැහුවොත් විනාසයි. :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අර forced සින් එක එලියට ඇදෙන්න පුලුවන් . බැන්ද කියල බෑ ගෑනි බෑ කියනව නම් නීතියෙන් තහනම්. ලොවෙත් පවුලෙ එවුන් එක්ක කියන්න හොද නෑ. සහෝදරයෙක්ට කිව්වත් බෑ. මොකද නන්ගිට මු කචල් දානව කියල අය්යල ඔව රියැක්ට් වෙන්න පුලුවන්. කොල්ල හිරේ යන වැඩක්.
    කොල්ලගෙ පවුලෙ අයට කිව්වොත් කෙලින්ම ඩිවෝස් එකට කතා කරන්නෙ. ආය කාලගෝට්ටයක් කෙල්ල අනාත වෙන්න මගක්.

    -----------
    අර ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ගෑනු පොල්ලට බය ෆොබියා එකක් ගැන ? ඒකද දන්නෙත් නෑ මෙයාට තියෙන්නෙ.

    ඔව් මචන්. උබ හරි
    මට ඒ ගැන හිතුනේ නෑ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකනම් බන් කරන්න බෑ වෙන කෙල්ලො වගේ එකට එක ඉන්නවනම් කමක් නෑ බන්. මේ ඉන්න විදියට ගෙදර ගොඩ වෙලාවක් සද්දයක් නැතිව ඉන්නව නම් මම කාමරේ ලගට ගිහින් අහන්න ඉන්නව සද්දයක් එහෙම එනවද කියල. ඒත් නැත්නම් ඩෝ එක හෙමීට ඇරල බලනව. මගේ ලඟත් කී එකක්තියෙනව :D

    පිස්සුද බන් ගැහුවොත් විනාසයි. :no:
    E kiyanne ubala gedara room dekakada inne..ne mchn man kivve dawasak gedara yanwthuwa idala balanna ubata call ekak wath deida kiyala balanna. ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අර forced සින් එක එලියට ඇදෙන්න පුලුවන් . බැන්ද කියල බෑ ගෑනි බෑ කියනව නම් නීතියෙන් තහනම්. ලොවෙත් පවුලෙ එවුන් එක්ක කියන්න හොද නෑ. සහෝදරයෙක්ට කිව්වත් බෑ. මොකද නන්ගිට මු කචල් දානව කියල අය්යල ඔව රියැක්ට් වෙන්න පුලුවන්. කොල්ල හිරේ යන වැඩක්.
    කොල්ලගෙ පවුලෙ අයට කිව්වොත් කෙලින්ම ඩිවෝස් එකට කතා කරන්නෙ. ආය කාලගෝට්ටයක් කෙල්ල අනාත වෙන්න මගක්.

    -----------
    අර ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ගෑනු පොල්ලට බය ෆොබියා එකක් ගැන ? ඒකද දන්නෙත් නෑ මෙයාට තියෙන්නෙ.

    උබ බොරු කියන්න එපා මචන්. ලංකාවේ Marital Rape පනතක් නෑ. ලංකාවේ තියෙන්නේ PDVA
    (Prevention of Domestic Violence Act) විතරයි මේ පනත ආවේ 2005 දී මේකෙන් Marital Rape cover කරන්නේ නෑ නමුත් rape කරන්න ගිහින් හානි වුනොත් (ඉරුනොත්, තුවාල වුනොත්) එතකොට ඒක ගෘහස්ථ හිංසනයක් ලෙස සලකනවා නමුත් ඒ වගේ වෙලාවක කරන්නේ පැමිණිලිකාරයාව විත්තිකාරයාගෙන් වෙන් කරන එකයි. ලොකු case එකක් ගියොත් විතරයි දඩුවම් හම්බ වෙන්නේ. නීතිය ගැන දන්නේ නැතුව මිනිස්සුන්ව නොමග යවන්න එපා.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සහෝ,කෙල්ලගේ අම්මල එහෙම උඹලගේ ගෙදර එනවා ඇතිනේ ?? එතකොටවත් කෙල්ල කාමරෙන් එලියට එන්නේ නැද්ද,සාමාන්‍ය විදියට හැසිරෙන්නේ නැද්ද ??
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uba adare denawa wediy..dan oya strategy eka hari giye nane mchn..so ubath eya wage hitapan samharawita etakota eyata eyage weradi terei or decision ekakata ei eya...ubath care karan nethuwa hitapan