මට නම් හිතෙන්නෙ දැනට අම්ම උනත් නොකියා ඉන්න එක හොදයි ....මොකද කොච්චර උනත් අම්මා ඕක බලන්නෙ තමන්ගෙ පුතාගෙ පැත්තෙන්නෙ ..ඒක නිසා ප්‍රශ්නෙ තමන්ම විසදගන්න බලන එක හොදයි කියලයි මට හිතන්නෙ ....නැත්නම් පස්සෙ කාලෙක හරි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඕවත් එකතු වෙනවානෙ බන්
එහෙම නම් මචන් වෙනම සීන් එකක්. මම දන්න අයියා කෙනෙක් බැන්ද එක අක්කා කෙනෙකුත් ඔය විදිහටම උනා. උබට හනිමුන් එකේ උන අද්දැකීම තමයි පොරටත් උනේ. ටික දවසක් යනකොට ඒ අක්කා නිකන් මනෝලෝක වල ඉන්න ගානට වැටුනා.. ඉස්සර ඉදන් ලොකු මානසික පීඩනයකින් ඉදලා තියෙන්නේ.. වැඩිය සමාජය ආශ්‍රයක් නැති කෙල්ලෙක්. පස්සේ treatments හෙන ගොඩක් කරලා සාමාන්‍ය තත්වයට පත්කරා. නමුත් දැනටත් පොඩි පොඩි අවුල් තියෙනවා.. ඒ කියන්නේ කෑමට කලින් සැහෙන වෙලා අත හෝදනවා. අධික ලෙස පිරිසිදු බවක් පෙන්වන්නේ... යාළුවෝ 3,4 දෙනෙක් එක්ක හිටියත් එයා එකපාරටම වෙන මනෝ ලෝකෙක වගේ ඉන්නේ.. අපි දෙයක් කිව්වට මීටර් වෙන්නේ නැහැ....
අවුරුදු 8 කරපු කැල්ල මොකක් හරි වෙලා brake උනා පස්සේ ගෙදරින් හොයලා දීපු එකක් තමයි කෙල්ල.. මිනහා ලස්සනට බැන්දේ.

) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )රත්තරං;16189177 said:ඔව් මචන් ඒකයි මම කිව්වේ ඌටම ඒක තීරනේ කරපන් කියලා
gayankuweit- මෙයානම් උදේ රැයින්ම මාට්ටු ඒ දවස් වලම.කොයි ප්‍රොෆයිල් එක හැදුවත් අදහස් ආකල්ප එකමයි. මොනව උනත් හොද එකා.තරිඳු ගම්ලත්, සුනෙත් බණ්ඩාර, gayankuweit, uvindu weerawarna![]()

- මේක තමා ලොල්ම සීන් එකරත්තරං;16188780 said:අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.
තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

Uba mchn dawasak wage gedara ewila nethuwa baluwe nedda...uba gena care karanawan call hari karaine...

Ado uba paw ban.apita be ne ubawa adarshayakata aran wath hadenne.
Mama nam kiyanne eka parak gahapan.ridenna.benapan kunuharapen.eeta passe baya karala ahapan.
Eeta passe kiyai ban.eeta passe adaren hitiya wage idahan.

අර forced සින් එක එලියට ඇදෙන්න පුලුවන් . බැන්ද කියල බෑ ගෑනි බෑ කියනව නම් නීතියෙන් තහනම්. ලොවෙත් පවුලෙ එවුන් එක්ක කියන්න හොද නෑ. සහෝදරයෙක්ට කිව්වත් බෑ. මොකද නන්ගිට මු කචල් දානව කියල අය්යල ඔව රියැක්ට් වෙන්න පුලුවන්. කොල්ල හිරේ යන වැඩක්.
කොල්ලගෙ පවුලෙ අයට කිව්වොත් කෙලින්ම ඩිවෝස් එකට කතා කරන්නෙ. ආය කාලගෝට්ටයක් කෙල්ල අනාත වෙන්න මගක්.
-----------
අර ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ගෑනු පොල්ලට බය ෆොබියා එකක් ගැන ? ඒකද දන්නෙත් නෑ මෙයාට තියෙන්නෙ.
මේ මොන පයන්නක්ද රත්තරනේ. ලොල්![]()
පිස්සුද බන් ගැහුවොත් විනාසයි.![]()
E kiyanne ubala gedara room dekakada inne..ne mchn man kivve dawasak gedara yanwthuwa idala balanna ubata call ekak wath deida kiyala balanna. ..මේකනම් බන් කරන්න බෑ වෙන කෙල්ලො වගේ එකට එක ඉන්නවනම් කමක් නෑ බන්. මේ ඉන්න විදියට ගෙදර ගොඩ වෙලාවක් සද්දයක් නැතිව ඉන්නව නම් මම කාමරේ ලගට ගිහින් අහන්න ඉන්නව සද්දයක් එහෙම එනවද කියල. ඒත් නැත්නම් ඩෝ එක හෙමීට ඇරල බලනව. මගේ ලඟත් කී එකක්තියෙනව