Ado mara case ekak neh.mata nam hithenne eki kata hari bokkenma love karala boot parak kala athi.nathnam podi kale kage hari athin rape wenna giyada danne naha..mona unath thawa tikak iwasapan ban..kalaya thama hodama wisaduma.uba kiwwa wage hoda mano dokekta pennala balapan.mohanaya unahama okkoma danaganna puluwan.
bs

මාර සීන් එකක් නේ බන් !! කොහොම උනත් උඹ ඉවසල වැඩ කරන එක නම් ලොකු දෙයක් මචන් ! හොඳම දේ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක තමයි උඹේ සියලුම ප්‍රශ්න ඉවර වෙලා සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා