My wife doesn't love me :-(

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    Ado mara case ekak neh.mata nam hithenne eki kata hari bokkenma love karala boot parak kala athi.nathnam podi kale kage hari athin rape wenna giyada danne naha..mona unath thawa tikak iwasapan ban..kalaya thama hodama wisaduma.uba kiwwa wage hoda mano dokekta pennala balapan.mohanaya unahama okkoma danaganna puluwan.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් කෙල්ල කියා ගන්න බැරි දුකක් හිතේ හිර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන් .කලින් ජොලියෙන් හිටපු කෙල්ල එක පාරට සයිලන්ට් උනේ මොකක් හරි දුකක් හිතේ තියාගෙන කල්පනා කරන නිසා වෙන්න පලුවන්,කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ කව්රු හරි කෙල්ලව බ්ලැක් මේ කරනවා වෙන්නත් පලුවන්.කෙල්ලට පලුවන් ටරන් යාලුවෙක් විදිහට ක්ලෝස් වෙන්න බලන්න.හැම දෙයක්ම හොදින් වෙන්න කියලා සුබ පතනවා මචන්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ අහපන්. මට හිතෙන දේත් කියන්නම්. මචං කෙල්ල ලස්සන නම් උඹ කියන තරම්ම කෙල්ල වර්ජිනුත් හිටියනම් මම වගේ මොකුත් නොකරන එකෙක්ට සෙට් වෙලා හිටියොත් මිසක් නැත්නම් ශුවර් කැඩිලා තියෙන්නේ ඕනේ. ඒ නිසා මෙතන බහුතරය කියන කොල්ලෙක්ගේ කතාව වෙන්න පුලුවන් 5% කටත් වඩා අඩු ප්‍රතිශථයකින්. මටනම් හිතෙන්නේ ඕක මානසික ලෙඩක් වෙන්න ඇති. මනෝවෛද්‍යයවරයෙක් හම්බුවෙයන්.ඕනේ නම් හොඳ කෙනෙක් හොයලා දෙන්නම් මට PM එකක් දාපන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ කව්ද මේ පහුගිය ටිකේ ලොග් නොවුනු සීනියර් මෙම්බරයා කියලා.

    4. malබබා ද.. සැසිය ද
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mama nikan ubata podi idea ekak dennam . puluwan kamak thiyanwa nam kellata thawath eyage wayase ho eyata wada poddak wadimal kellek set karanna . friend kenek widihata. ube secretary hari kamak na bn. tika kalayak kella ohoma yaluwath ekka innakota hithe thiyana prashna nikanma eyage athin kiyawenawa. poddak iwasapan ithin . aurudu 2k kiyanne loku kalayak neme bn. samahara couple aurudu 5k withara ahawal wade karanna set wenne nathuwa yanwa.

    hariyata hethu karana danne nathuwa ahawal prashne thiyanwa kiyala nigamanaya karanna nam amarui . upakalpana matha padanam wela nigamana walata apuwama prashna thawath wadi wenawa witharai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැනුයි ස්ටෝරිය කියෙවුවෙ.

    උඹ බබ්බු නලවන්න කසාද බැන්දෙ නෑනෙ. ඒකිට ඕනෙ බම්බුවක් කරගන්න කියලා ඒකිගෙ ගෙදරට ගිහිං බස්සපං.
    උඹ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරපං ඒකිට ලිංගික අවුලක් තියනවා කියලා.

    :angry:

    බඳින්න කලින් ආශ්‍රය කරල බලන්න එපැයි බං අයියෝ සල්ලි. ෂුවර් එකට ඒකිගෙ අම්මලගෙ බල කිරීමට උඹව බඳින්න ඇත්තෙ. ඔය කෙල්ලත් වැරදි. ඒකිට ෂේප් එකේ උඹට කියන්න තිබ්බා එහෙම සම්බන්ධයක් තියනවා කියන කාරනේ. එහෙම වුනානම් උඹට තිබ්බ උඹ කැමති නෑ කියලා වත් ෂේප් වෙන්න. දැං ජීවිත දෙකක් කාලකන්නි වෙනවා :angry:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මට අකමැති නම් මම අකමැත්තෙන් උනත් දික්කාසදය දෙන්න කැමතියි

    lokka otha thiyana wena sin ekak ,,,,,,Girl use karanawa phone ekak...eka ayage name ekada thiyana ......sms , call income and outgoing summary ekak gana.....man hethana kella wena kollek love kara .....ubawa bande uba income nesa vitharai
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck


    :yes::yes::yes::yes::yes::yes::yes:

    machan meka thama wisaduma.. manasika rogayak kiuwahama baya wenna epa.. ekath eka ledak witharai... meka gena ubai genie dokai witharak dena gaththama ethi...
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මානසික ප්‍රශ්නයක් හොදම දේ ඩොක්ට කෙනෙක්ට පෙන්නන එක. මේ වගේ සයිට් වල ඔය වගේ ප්‍රශ්න කතා කරාම ප්‍රශ්නේ තවත් අවුල් වෙන්න පුළුවන්. කෙල්ල වර්ජින් අනික ඒයා හිනාවෙලා සතුටින් ඉන්නවා සමහර වෙලාවට. ඇදට ගියාමයි ප්‍රශ්න එන්නෙ. ලංකාවේ කෙල්ලො හදන්නේ සංවෘත්ත ලිංගික පරිසරයක අපි උනත් එහෙමයි. අපි ගොඩක් ලිංගික කරුණු දැන ගන්නේ යාළුවන්ගෙන් ඉතිං එහෙම දැන ගන්න සමහර කරුණු තදින් හිතට බලපානවා. දැන් බලපං සමහර අය මේකේ කියලා තියෙන දේවල් ඇග හිරි වැටෙනවා. උඹටත් යන්න ඕන පාර තේරෙනවා. කෙල්ලගේ දෙමව්පියන් එක්ක මේකකතා කරන එක හොදයි. හැබැයි එයාලා මේක සාධාරණව තේරුම් ගන්න පුළුවන් අය නම් විතරයි. අපේ අයියට ඔහොම ප්‍රශ්නයක් තිබුණා. බැදලා කාලයක් යනකං බබාල හිටියේ නෑ. අපිත් බැළුවා ඇයි කියලා අයියා කිව්වෙත් නෑ.පස්සේ බබෙක් ලැබුණා එයාව බලන්න හොස්පිටල් ගියාම අයියගේ වයිෆ් අඩ අඩා මගේ වයිෆ් ට කියලා තියෙනවා ‘‘මගේ මහත්තයා දෙවි කෙනෙකේ නංගි. මට අයියගේත් එක්ක කරද්දි හරියට රිදෙනවා. අයියා හරි ඉවසීමෙන් මාත් එක්ක හිටියා. මම කවදාවත් හිතුවේ නෑ අපිට බබෙක් ලැබෙයි කියලා.‘‘ පස්සේ හේතුව දැන ගත්තේ පොඩිකාලේ යාළුවෙන් කියලා තායෙනවා වැඩේ කරද්දි මැරෙන්න රිදෙනවා කියලා ඔන්න හේතුව. පස්සේ මේකට ඩොකෙක් හම්බ වෙලා උපදෙස් අරන් දැන් වැඩේ ගොඩ. ඒ නිසා අනං මනං නොහිතා ඩොකෙක් හම්බ වෙයන්.වැදගත්ම දේ උඹ ඒ කෙල්ලට ආදරෙයි.:yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: මාර සීන් එකක් නේ බන් !! කොහොම උනත් උඹ ඉවසල වැඩ කරන එක නම් ලොකු දෙයක් මචන් ! හොඳම දේ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක තමයි උඹේ සියලුම ප්‍රශ්න ඉවර වෙලා සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා :)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn..ubata dena hodam advise eka tami mulinma eyath ekka peashne kata karanna...

    Marry kala kiyala kenekge hadawathata lan wenna ba..kawda danne ubawa marry karanna kalin kollek hitiyada kiyala..Uba uanth kellek ekka yaluwela innakota wena kenek marry kaloth upset ekenne inne...Eka nisal girl ekka eka dawasak puluwan taram hodin kata karanna..ubata traha yana eka control karaganna...

    - wisadumak nattan shape eke kellege gedarin eyage atheethe gena balanna..kollek hitiyada kiyala...

    - Doctor kenek gawata ayanna barima tena...eka paratama doctor gawata giyoth kella hitai uba eyata pissu kiyala hitanawa kitala...

    ....kellage atheethe monawa unath eva gena ahanna,baninna yanna epa mcn..mokada kollek hitiyath etakota danne na ne ubawama marry karanna wenwa kiyala..neda..?

    ***anith de tamai macho me wage problems site wala danna epa..mokada eka ekkena mewa dakinne eka eka widihata...kenek girl sekaii kiyai,tawa ekek tawa monawahari kiyai....eka nisa hamogema kunu ube oluwata daganne natuwa meka hemeeta wisadaganna balanna.....

    ***mama hitanne na uba eyata attama adaraya karanawa kiyala..Mokda uba kiyala tiyena widihata eyage lassanata witarai uba adaraya karanne..adumagane kella monawage kenekda kiyalawath uba danne na......kellawa adunaganin machan....hitha athule inna kenawa aduraganna....adaraya karanna patan ganna.....mama nam kiyanne kella kamati wenwakan uba sex karannawath epa.......kenekwa dinaganna oni hadawathin..salli walin,sepa deela newei macho....
     
    Feb 28, 2010
    1,145
    26
    0
    සොරි බන් කාට කියන්නද බන්. යාලුවෙක්ට උනත් කියන්න බයයි දන්නවනේ අද කාලේ. ඒකයි ප්‍රශර් එක අඩුවෙන්න මේකට කියල දැම්මේ. සොරි උබලගෙ ආතල් එක කන්න හිතන් නෙමේ.


    තෑන්ක්ස් බන්.

    na na ehemanam awulak na umb oka goda daganna blpn mata ohoma una nm ithin wena ekak hoyagena ghala nikan innwa mko divorce krannada?? divorce krla kagen berunath yaluwongen berenna wenne na gani pita gya kyla patta chater eka wenne. habayi umbt mala panala ekiwa maranne ehema na honde
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    i think she's a lesbian.

    උබ කියන කථාවත් ඇත්ත තමා..ලිස්බියන් කෙල්ලෝ දැන් සෑහෙන්න ඉන්නවා ලංකාවේ..උන්ට පිරිමි අරහං..අඩුම ගානේ පිරිමි අතක් උන්ගේ ඇගේ වදිනවටවත් උන් කැමති නැහැ..උන්ට ඒක පිළිකුලක්:yes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :eek: මාර සීන් එකක් නේ බන් !! කොහොම උනත් උඹ ඉවසල වැඩ කරන එක නම් ලොකු දෙයක් මචන් ! හොඳම දේ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක තමයි උඹේ සියලුම ප්‍රශ්න ඉවර වෙලා සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    :yes: