My wife doesn't love me :-(

johnd82

Member
Oct 3, 2013
128
10
0
කෙල්ලගේ යු ටියුබ් මියුසික් විඩියො එකේ ලින්ක් එක දාපන්කො බන්.බලන්න හරිම ආසයි. මම හිතන්නේ මේ කෙල්ල ලෙස්බියන්.එහෙම නැත්නම් එයාට වෙන කොල්ලෙක් ඉන්නවා.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෙක් එක්ක යාලු වුනාම හරි යොඡනාවකින් හරි මැරි කරන්න ඉස්සල්ලා පොඩ්ඩක් තොලක් දාලා ,පොඩ්ඩක් හැගිම් වැඩි වෙන්න ටෝකක් දාල කුක්කු පොඩ්ඩක් අතගාලා චිච්චිය පොඩ්ඩක් මසාඡ කරල එහෙම බලන්න ඔනේ මෙකී මොන වගේ එකක්ද කියලා නැත්තම් පෙනුම කෙල්ලෙක් වගේ ෂිමෙල් වුනානම් බඩු නේ .බදින්න ඉන්න හැම එකාම මේවා හිතට ගන්න ඔනේ :yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මචං කෙල්ලගේ හොඳ යාලුවෙක් නැද්ද ලඟින් ආශ්‍රය කරන එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් ඔය ප්ර්රශ්නේ නොකිය කියපන් මෙකිට කතා කරන්න කියල නිකමට හරි කතා කරන්න කියල
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    පැටියා;16190134 said:
    ඔය වගේ සීන් එකක් තියන සිංහල මූවි එකක් බැලුවා මම ඒකෙ නම මතක නෑ.

    ඒකෙ සීන් එක කෙල්ලට අෆෙයා එකක් තියනවා ඒත් ගෙදරින් කෙල්ලව බලෙන් බන්දල දෙනවා වෙන එකෙක්ට. කෙල්ල ගහන්න දෙන්නෙ නෑ. ඉතිං අරූ බලෙන් ගේම දෙනවා.

    පස්සෙ කාලයක් යද්දි කෙල්ලගෙ හැසිරීම වෙනස් වෙනවා. මිනිහා එක්ක කතාකරන්න එහෙම පටන් ගන්නවා.

    එක දවසක් කෙල්ල කියනවා අද වැඩට ගිහින් ඉක්මනට එන්න කියලා. මිනිහා සතුට වැඩි කමට යාලුවෙක් එක්ක මූඩියක් පාගල ගෙදර එනවා. ගෑනි ඌව පෙට්‍රල් දාලා ගිනි තියල මරනවා.

    උඹත් ඔය ටික කරගන්නෙ නැතුව ඕය වාට්ටුව පන්නල දාපං :angry:

    mokadda ban film eke nama?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,047
    113
    mokadda ban film eke nama?

    9741.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මචන් පේන විදියට නම් ලෙසිබ්යන් නම් නෙමේ. උබත් එක්ක කතා කරන්නෙ නෑ කියන්නෙ වෙන ලොකු අවුලක් තියෙන්නෙ. :yes: අනික මචෝ ලංකාවෙ lesbian කෙල්ලො rare. bisexual කෙල්ලො තමා ඉන්නෙ. ;) අනික virgin කියන්නෙ lesbian උනත් මාහලොකුවට ගිහින් නෑනෙ බන්..
    මුලින්ම පිලිවෙලකට පටන් ගනින්.. හැබැයි මානසික ඩොකෙක්ට පෙන්නන එක එකම විසදුම වෙන්නෙ නෑ. මම ඕන තරම් කතා කියෝල තියෙනව ඩොකාලට පෙන්නල දුරදිග ගිය කතා.. ඒක නිසා කෙල්ලව මුලින්ම ඩොකෙක් ගාවට යන්න කැමති කරගන්න. අකමැත්තෙන් එක්කන් ගියොත් සමහරවිට ප්‍රශ්න වැඩි වෙයි... මොකද ගොඩක් මානසික ලෙඩ්ඩු කැමති නෑ එයාලට මානසික ලෙඩක් කියල පිලිගන්න. එහෙම කියන අයටත් බනිනව. මොනා උනත් wife බෑ කිව්වත් උබහරි තනියම ගිහින් mental doc meet වෙයන්.. හේතුව කියන්න බෑ.. ඒතරමට භයානකයි. :sorry::(

    http://www.helpguide.org/mental/depression_signs_types_diagnosis_treatment.htm

    අනික උබ අවාසනාවතයෙක් නෙමේ බන් බලපන් උබට වාසනාවට විස්වාසවන්ත කෙනෙක් වැඩට ඉන්නව. :cool:
    උබ මචන් එයාගෙ ජීවිතේ එයාටත් හොරෙන් dig කරන්න පටන් ගනින්. ගෙදර අයගෙන්, දන්න අයගෙන් වගේ විස්තර ගනින්.. එයාල ඇයි විස්තර හොයන්න කියල ඇහුවොත් නිකන් කියල මාරු වෙයන්.. :) බයවෙන්න එපා wife දැනගනී කියල.. උබ විස්තර හොයන බව ට ආරංචි උනත් නිකන්ම ආරංචි වෙන්නෙ නෑ... කියන අය කියන්නෙ "husband ඇවිත් ඔයා ගැන ඇහුව. ඒත් හේතුවක් කිව්වෙ නෑ, ඇයි මොකක් හරි අවුඅක්ද කියල" තමයි.. :) එකෙන් විස්වාසය තවත් earn කරගන්න පුලුවන්. පස්සෙ පොටක් හොයා ගන්න පුලුවන් වෙයි.. එහෙම නැත්නම් ඔය ගොඩක් ෆිල්ම්ස් වල පෙන්නන word game එකෙන් ප්‍රශ්නෙ පටගාල හොයාගන්න පුලුවන්... උබ වචනයක් කියල ඒ වචනෙට අදාලව ඉක්මනින් හිතට එනදේ කියන්න කියල wife ට කියපන්.. සාමන්‍ය වචන එක්ක එයාට ප්‍රශ්න ඇතියි කියල හිතන ඒව අහපන්.. එයා වැඩි කාලයක් ගත්තොත් ඒ සම්බන්දව ප්‍රශ්නයක්.. :( http://healthland.time.com/2010/07/08/using-word-association-games-to-predict-break-ups/

    හිතල කියපුව නෙමේ මම ඉස්සර IT වලට කලින් psychology ගැන හැදෑරුව දැන් නම් නෑ.. :)
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උඔ ඔය කෙල්ලව බැන්දේ ප්‍රොපෝසල් එකකින්
    බදින්න කලින් උඔම කියනවනේ කතාබහ කරල නෑ කියලා වැඩිය
    එහෙම උනාම ගොඩක් අමාරුයි මැරේජ් ලයිෆ් එක හැන්ඩ්ල් කරන්න
    මොකද දෙන්නට දෙන්න අදුරන්නැතිව කසාද බැන්දම එයාගෙ හැටි මෙයා දන්නෑ මෙයා ගැන එයා දන්නෑ
    ගර්ල් කෙනෙක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්
    ඒක හින්ද තේරුම් ගන්න අපිට ගොඩාක් ඉවසීමෙන් දරාගෙන ඉන්න වෙනවා
    අපිට එයාගේ විෂ්වාසෙ දිනාගන්න උපරිමෙන් කැපවෙන්න ඕනි
    ඒක බොහොම පරිස්සමින් කරන්නත් ඕනි
    පොඩි හරි වැරැද්දක් උනොත් ඔය වගේ කේස් එකකදි අපි කලින් කරපු සේරම වතුරේ
    උඔ හොදටම පෙන්නනන්න ඕනි උඔ එයාට පණ ඇරල ආදරෙයි කියලා
    කොයිම වෙලාවකවත් තරහින් කතාකරන්න බනින්න යන්න හොද නෑ
    කෝමත් එයා උඔව බැදල හින්ද එයා උඔගේ
    ඒක හින්ද උඔට කරන්න තියෙන්නේ එයාගේ හිතත් උඔගේ කරගන්න විතරයි
    එක එක කෙනා එක එක විදිහටයි ආදරේ කරන්නේ කොල්ලෙක් ගැන හිතන්නේ
    උඔ මහන්සි වෙලා හොයාගන්න ඕනි එයාට මොනවද ඕනේ කියලා
    මං දන්නව මේව කියන්න ලේසියි කරන්න අමාරුයි කියලා
    හැබැයි මේව කරන්න බැරි වැඩනම් නෙමෙයි
    උඔ ඒ කෙල්ලට ආදරෙයිනම් ඒක ඒකිට කවදාහරි තේරුම් යනවා
    එතකොට කෙල්ලට තමයි දුක හිතෙන්නේ
    කෙල්ලගේ ඉස්සර ජීවිතේ ගැන හොයපන්
    දරදඬු වෙන්නැතිව තරහ ගන්නැතිව ඉන්න බලපන්
    උඔට මේක හොද පාඩමක්
    කෙල්ලක් බදිනකොට දැක්කගමන් ලස්සනට වහවැටිල කෙල්ලගේ හිත ගැන කිසිම තැකීමක් නැතුව බදිනවට
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උඔ ඔය කෙල්ලව බැන්දේ ප්‍රොපෝසල් එකකින්
    බදින්න කලින් උඔම කියනවනේ කතාබහ කරල නෑ කියලා වැඩිය
    එහෙම උනාම ගොඩක් අමාරුයි මැරේජ් ලයිෆ් එක හැන්ඩ්ල් කරන්න
    මොකද දෙන්නට දෙන්න අදුරන්නැතිව කසාද බැන්දම එයාගෙ හැටි මෙයා දන්නෑ මෙයා ගැන එයා දන්නෑ
    ගර්ල් කෙනෙක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්
    ඒක හින්ද තේරුම් ගන්න අපිට ගොඩාක් ඉවසීමෙන් දරාගෙන ඉන්න වෙනවා
    අපිට එයාගේ විෂ්වාසෙ දිනාගන්න උපරිමෙන් කැපවෙන්න ඕනි
    ඒක බොහොම පරිස්සමින් කරන්නත් ඕනි
    පොඩි හරි වැරැද්දක් උනොත් ඔය වගේ කේස් එකකදි අපි කලින් කරපු සේරම වතුරේ
    උඔ හොදටම පෙන්නනන්න ඕනි උඔ එයාට පණ ඇරල ආදරෙයි කියලා
    කොයිම වෙලාවකවත් තරහින් කතාකරන්න බනින්න යන්න හොද නෑ
    කෝමත් එයා උඔව බැදල හින්ද එයා උඔගේ
    ඒක හින්ද උඔට කරන්න තියෙන්නේ එයාගේ හිතත් උඔගේ කරගන්න විතරයි
    එක එක කෙනා එක එක විදිහටයි ආදරේ කරන්නේ කොල්ලෙක් ගැන හිතන්නේ
    උඔ මහන්සි වෙලා හොයාගන්න ඕනි එයාට මොනවද ඕනේ කියලා
    මං දන්නව මේව කියන්න ලේසියි කරන්න අමාරුයි කියලා
    හැබැයි මේව කරන්න බැරි වැඩනම් නෙමෙයි
    උඔ ඒ කෙල්ලට ආදරෙයිනම් ඒක ඒකිට කවදාහරි තේරුම් යනවා
    එතකොට කෙල්ලට තමයි දුක හිතෙන්නේ
    කෙල්ලගේ ඉස්සර ජීවිතේ ගැන හොයපන්
    දරදඬු වෙන්නැතිව තරහ ගන්නැතිව ඉන්න බලපන්
    උඔට මේක හොද පාඩමක්
    කෙල්ලක් බදිනකොට දැක්කගමන් ලස්සනට වහවැටිල කෙල්ලගේ හිත ගැන කිසිම තැකීමක් නැතුව බදිනවට
    සීන්දුවක් වගේ...:D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Machan .mama hithanne eyage kamattha nathiwa pawulen bandala deela wage.uba puluwan tharamak try karapan...langata gihin kiyapan ube hithe thiyena dhuka.uba mee siddiya nisa kocchara hithin wedana widhinawadha kiyala.eey wagema eyata kiyapan me prashneta demawpiyo gaawa ganna kamathy naha kiyala.eekatath pilithurak nathnam karanna thiyena ekama de ...kellage ammata danum deepan poddak katha karanna kiyala kellata. meeka thawa duratath giyoth ubei kellagei jeewithe adurema gewila yay.ehema magulak karagena wadak naha.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අඩේ මෙහෙම සීන් එකක් ඇහුවට පස්සේ මටත් මර අප්සෙට් බන්...මර වැඩක් නේ...උබ කොච්චර හොද පොරක්ද...
    ඩොකෙක් ලගට අරන් පලයන්...වෙන දේවල් වලට යන්නෙපා...වෙන තීරණ ගන්න එපා...එයම හදාගන්න බලපන්...
    ගූඩ් ලක්
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    Hi Friend ,
    Meet a doctor immediately before you get sick. This is a common illness and for sure few months you will be a nice family.

    Good luck friend get immediate actions and remember talking and arguments will not give a help but more trouble. Also when you get married all your issues need to solve by you.If you ask there parents to solve it , Im sure your wife will get more suffer.

    Any way wish you good luck and be nice
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අඩේ මෙහෙම සීන් එකක් ඇහුවට පස්සේ මටත් මර අප්සෙට් බන්...මර වැඩක් නේ...උබ කොච්චර හොද පොරක්ද...
    ඩොකෙක් ලගට අරන් පලයන්...වෙන දේවල් වලට යන්නෙපා...වෙන තීරණ ගන්න එපා...එයම හදාගන්න බලපන්...
    ගූඩ් ලක්

    doctor kenek gaawata yanna enna kiwwoth ..eki hithanawa ledak hinda doctor kenek gaawat geniyanwa kiyala.eki thawath maanasikawa watenawa.
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    machan mokak hari case ekak athi kellata nathnam ohoma wenne naa.. habai uba force karapu eka nam echchara honda naa.. shape eke psychologist kenek ta pennahan.. ekata yanna kamathi naa wage nam yaluwek widihata adunnala deepan.. ehema karana docala innawa.. puluwan nam lady doctor kenek hoyapan.. owwata prathikarma thiyenawa.. puluwan tharamata wadaa iwasapan.. mala panina welawata wena kramayakin eka pita karapan eki issaraha pissu natanne nathiwa.. mokakata hari punchi kale baya welada danne naa.. iwaseemen wada karapan.. best of luck.. hope it turns out well
     

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    මචො මම දන්න කෙනෙකුටත් ඔය වගෙ සීන් එකක් උ

    මචො මම දන්න කෙනෙකුටත් ඔය වගෙ සීන් එකක් උනා, හොයල බලුවම කෙල්ල ලෙසබියන් කෙනෙක්, උබ පොඩක් එකිගෙන් ශේපෙ එකේ එකිට තෙරෙන්නෙ නතිව අහල බලපන් එහෙම කෙස් එකක්ඩ කියල, මොකඩ ඔක ඩිරෙට් එකිගෙන් අහුවොත් කවදාවත් අත්ත කියන්නෙ නෑ බන්..අනිව උබට එකිගෙ ෆිරෙන්ඩ්ස්ල ගෑන හොයන්න වෙනව මොකද නත්නම් වෙන දන්න කෙනෙක් ගෙන් උඩව් ගන්න වෙනව. බට් මෙහෙම කෙස් එකෙක් මගෙ යලුවට උනා ඌ ට්‍රය් කරා බන් එකිගෙ නෑයොවෙන කෙනෙක් ගෙන් උඩව් ගන්න එත් උන් සෙරම එවා හන්ගුව පස්සෙ එකිගෙ යලුවෙක් ගෙන් තමා අට්ත දෑනගතෙ පස්සෙ එකිගෙ අහුවම ඔව් කියල තිබ්බ අම්මල බලෙන් තමේලු බඩින්න කිවෙ
     
    May 19, 2013
    1,864
    81
    0
    පැටියා;16190134 said:
    ඔය වගේ සීන් එකක් තියන සිංහල මූවි එකක් බැලුවා මම ඒකෙ නම මතක නෑ.

    ඒකෙ සීන් එක කෙල්ලට අෆෙයා එකක් තියනවා ඒත් ගෙදරින් කෙල්ලව බලෙන් බන්දල දෙනවා වෙන එකෙක්ට. කෙල්ල ගහන්න දෙන්නෙ නෑ. ඉතිං අරූ බලෙන් ගේම දෙනවා.

    පස්සෙ කාලයක් යද්දි කෙල්ලගෙ හැසිරීම වෙනස් වෙනවා. මිනිහා එක්ක කතාකරන්න එහෙම පටන් ගන්නවා.

    එක දවසක් කෙල්ල කියනවා අද වැඩට ගිහින් ඉක්මනට එන්න කියලා. මිනිහා සතුට වැඩි කමට යාලුවෙක් එක්ක මූඩියක් පාගල ගෙදර එනවා. ගෑනි ඌව පෙට්‍රල් දාලා ගිනි තියල මරනවා.

    උඹත් ඔය ටික කරගන්නෙ නැතුව ඕය වාට්ටුව පන්නල දාපං :angry:

    ඒකෙ වෙන්නේ බඳින්න කලින් රේප් කරන්නේ. ඊට පස්සේ හිටපු කොල්ලත් මඟ අරිනකොට කර ගන්න දෙයක් නැති කමට බඳින්නේ. පස්සේ බැඳපු කෙනාට එපා වෙලා ඩිවෝර්ස් කරන්න හැදුවම තමා බොරු රඟ පෑමක් කරලා පෙට්‍රල් දාල මරන්නේ. නිල්මිනියි සනතුයිනේ ඉන්නේ ෆිල්ම් එකේ?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    විවාහය කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා මම හිතන්නේ මේක කියපු එවුන්ට දැන් අවබෝධ වෙනවා ඇති. ඒ වගේම තමයි ආදරයයි වෛරයි කියන්නේ එක ළග තියෙන දෙයක්. පොඩ්ඩ එහා මෙහා වුන ගමන් තමන්ට ආදරය කරන කෙනා තමන්ට වෛර කරන්නත් පුලුවන්. ඒ වගේම තමයි ළමයින්ගේ ප්‍රශ්ණ, ආර්ථික ප්‍රශ්න, නීති ප්‍රශ්ණ විශේෂයෙන්ම Divorce එක ගන්න යනකොට කෙල්ලට ආදායමක් නැත්නම් කොල්ලට වන්දියක් ගෙවන්න වෙනවා ඒක නිසා මේ හැම එකටම විසදුකම් ඔලුවේ තියාගෙන ඕනේ බදින්න නැත්නම් sex කරන්න විතරක් බදින්න එපා එහෙම වුනාම වෙන්නේ ජීවිතයම නාස්ති වෙන එකයි. sex ඕනේ නම් බඩුවක් ගහපල්ලා.
     
    May 19, 2013
    1,864
    81
    0
    කෙල්ලගේ හොඳම යාළුවන් ගෙන් අහ ගන්න වෙන්නේ. එයාලා කියන්නේ නැත්තන් cid එකෙක් වගේ විශ්වාසවන්ත කෙල්ලෙක්ව ඒ යාළුවො අතරට යාලුවෙක් විදියට රිංගවලා වැඩේ හොයා ගන්න තියෙන්නේ. :)
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    divorce wena eka wisadumak neme ban.... doc knk ta pennapan, oka wisadei.. lady doc knk nam hodai wage