පැටියා;16190134 said:ඔය වගේ සීන් එකක් තියන සිංහල මූවි එකක් බැලුවා මම ඒකෙ නම මතක නෑ.
ඒකෙ සීන් එක කෙල්ලට අෆෙයා එකක් තියනවා ඒත් ගෙදරින් කෙල්ලව බලෙන් බන්දල දෙනවා වෙන එකෙක්ට. කෙල්ල ගහන්න දෙන්නෙ නෑ. ඉතිං අරූ බලෙන් ගේම දෙනවා.
පස්සෙ කාලයක් යද්දි කෙල්ලගෙ හැසිරීම වෙනස් වෙනවා. මිනිහා එක්ක කතාකරන්න එහෙම පටන් ගන්නවා.
එක දවසක් කෙල්ල කියනවා අද වැඩට ගිහින් ඉක්මනට එන්න කියලා. මිනිහා සතුට වැඩි කමට යාලුවෙක් එක්ක මූඩියක් පාගල ගෙදර එනවා. ගෑනි ඌව පෙට්‍රල් දාලා ගිනි තියල මරනවා.
උඹත් ඔය ටික කරගන්නෙ නැතුව ඕය වාට්ටුව පන්නල දාපං![]()
අනික මචෝ ලංකාවෙ lesbian කෙල්ලො rare. bisexual කෙල්ලො තමා ඉන්නෙ.
අනික virgin කියන්නෙ lesbian උනත් මාහලොකුවට ගිහින් නෑනෙ බන්..

බයවෙන්න එපා wife දැනගනී කියල.. උබ විස්තර හොයන බව ට ආරංචි උනත් නිකන්ම ආරංචි වෙන්නෙ නෑ... කියන අය කියන්නෙ "husband ඇවිත් ඔයා ගැන ඇහුව. ඒත් හේතුවක් කිව්වෙ නෑ, ඇයි මොකක් හරි අවුඅක්ද කියල" තමයි..
එකෙන් විස්වාසය තවත් earn කරගන්න පුලුවන්. පස්සෙ පොටක් හොයා ගන්න පුලුවන් වෙයි.. එහෙම නැත්නම් ඔය ගොඩක් ෆිල්ම්ස් වල පෙන්නන word game එකෙන් ප්‍රශ්නෙ පටගාල හොයාගන්න පුලුවන්... උබ වචනයක් කියල ඒ වචනෙට අදාලව ඉක්මනින් හිතට එනදේ කියන්න කියල wife ට කියපන්.. සාමන්‍ය වචන එක්ක එයාට ප්‍රශ්න ඇතියි කියල හිතන ඒව අහපන්.. එයා වැඩි කාලයක් ගත්තොත් ඒ සම්බන්දව ප්‍රශ්නයක්..
http://healthland.time.com/2010/07/08/using-word-association-games-to-predict-break-ups/ 
සීන්දුවක් වගේ...උඔ ඔය කෙල්ලව බැන්දේ ප්‍රොපෝසල් එකකින්
බදින්න කලින් උඔම කියනවනේ කතාබහ කරල නෑ කියලා වැඩිය
එහෙම උනාම ගොඩක් අමාරුයි මැරේජ් ලයිෆ් එක හැන්ඩ්ල් කරන්න
මොකද දෙන්නට දෙන්න අදුරන්නැතිව කසාද බැන්දම එයාගෙ හැටි මෙයා දන්නෑ මෙයා ගැන එයා දන්නෑ
ගර්ල් කෙනෙක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්
ඒක හින්ද තේරුම් ගන්න අපිට ගොඩාක් ඉවසීමෙන් දරාගෙන ඉන්න වෙනවා
අපිට එයාගේ විෂ්වාසෙ දිනාගන්න උපරිමෙන් කැපවෙන්න ඕනි
ඒක බොහොම පරිස්සමින් කරන්නත් ඕනි
පොඩි හරි වැරැද්දක් උනොත් ඔය වගේ කේස් එකකදි අපි කලින් කරපු සේරම වතුරේ
උඔ හොදටම පෙන්නනන්න ඕනි උඔ එයාට පණ ඇරල ආදරෙයි කියලා
කොයිම වෙලාවකවත් තරහින් කතාකරන්න බනින්න යන්න හොද නෑ
කෝමත් එයා උඔව බැදල හින්ද එයා උඔගේ
ඒක හින්ද උඔට කරන්න තියෙන්නේ එයාගේ හිතත් උඔගේ කරගන්න විතරයි
එක එක කෙනා එක එක විදිහටයි ආදරේ කරන්නේ කොල්ලෙක් ගැන හිතන්නේ
උඔ මහන්සි වෙලා හොයාගන්න ඕනි එයාට මොනවද ඕනේ කියලා
මං දන්නව මේව කියන්න ලේසියි කරන්න අමාරුයි කියලා
හැබැයි මේව කරන්න බැරි වැඩනම් නෙමෙයි
උඔ ඒ කෙල්ලට ආදරෙයිනම් ඒක ඒකිට කවදාහරි තේරුම් යනවා
එතකොට කෙල්ලට තමයි දුක හිතෙන්නේ
කෙල්ලගේ ඉස්සර ජීවිතේ ගැන හොයපන්
දරදඬු වෙන්නැතිව තරහ ගන්නැතිව ඉන්න බලපන්
උඔට මේක හොද පාඩමක්
කෙල්ලක් බදිනකොට දැක්කගමන් ලස්සනට වහවැටිල කෙල්ලගේ හිත ගැන කිසිම තැකීමක් නැතුව බදිනවට

අඩේ මෙහෙම සීන් එකක් ඇහුවට පස්සේ මටත් මර අප්සෙට් බන්...මර වැඩක් නේ...උබ කොච්චර හොද පොරක්ද...
ඩොකෙක් ලගට අරන් පලයන්...වෙන දේවල් වලට යන්නෙපා...වෙන තීරණ ගන්න එපා...එයම හදාගන්න බලපන්...
ගූඩ් ලක්