ජොනී බට්ට;16187358 said:මමනම් ඔව්ව බැලුවේ නැ ඕන්
සමහරුන්ට ඔව්වා නොබැලුවත් පෙර පින් තියනවනම් හරි කෙනා ලැබෙනවා.. සමහරුන්ට එහෙම නෑ..
ජොනී බට්ට;16187358 said:මමනම් ඔව්ව බැලුවේ නැ ඕන්
නැකැත් රාල;16187366 said:සමහරුන්ට ඔව්වා නොබැලුවත් පෙර පින් තියනවනම් හරි කෙනා ලැබෙනවා.. සමහරුන්ට එහෙම නෑ..

bump
kuja 7 gana wenama ekk damuda inna aya ganth lakshana ehema pahadili karala

නැකැත් රාල;16188255 said:හරි එහෙම කරමු.. විවාහය -4 විදිහට දාමු. කුජ 7 විතරක් නෙමෙයි 1,2,4,7,8,12 කියන ඔක්කොම ගැන ඒකෙ දාමු.![]()






07. පාප ග්‍රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.
![]()

ඇයි අවුල්ද? හීන් පුතා;16188624 said:හත්වැන්නාධිපතීන්
ලග්නය 7 අධිපති
විතරක් නෙවි....අනිත් කොටු වලටත් අධිපතින් ලැයිස්තුවත් දාන්නකෝ. 1 අධිපති ,2 අධිපති කියල ඔය හැම තැනම කිව්වට අපි දන්නේ කොහොමද අපේ අධිපති අය කවුද කියල..?
Mage kendare,
1-guru
4-kethu, shani
8- kuja
9-sikuru
10-ravi, rahu, budha
11- sadu
Anith ewa blank,
Lagnaya dhanu
2015 di thamai guru dasawa labanne
Me kendarayata anuwa kohomada??