මෝහන ප්රතිකාර මගින් මෙම ප්රශ්නය විසඳන්න පුළුවන්. ලගම මනෝ වයිද්යවරයා හමුවීමට ඔයා තනියෙන් යන්න. ගිහින් ප්රශ්නය කියන්න. ඊටපස්සේ ඔහු දෙයි දෙන්නටම පැමිණීමට දිනයක්.
![]()
වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා
ඒක ඇත්තdoctor kenek gaawata yanna enna kiwwoth ..eki hithanawa ledak hinda doctor kenek gaawat geniyanwa kiyala.eki thawath maanasikawa watenawa.

kokatath docter kenek meet weyan.good luck. happy life .umbe me comment eka dakida nadda kiyala nam mama danne na
habai me comment dana godak ewun marry karala tiyana tawama 18 wat sampurna nathi podi ewun
so umba adare nam kellata doc kenek gawaata ekka gihin behet karapan
godak durata hari yai kiyala mama hitnawa and wish you all the best
but ehemat wenasak natnam kana palena dekak gahala divorce karala dapan
umbe jiwithe nasthi kara ganna epa
ganiyek ganne satutin inna misak me huratal kara kara nalawana nemei
mona huyanakda mama nam ocharawat inne na
umbata oita wada hoda kellek labei lasana social
life eka tika kalayai so boru wada walata kale nasti karana epa
umbata awurudu 40 wenakota ekige mongel gatiya adu una kiyamu wadak tiyenawada itin ? love karnada ea kale
i hate this kind of girls
ganu upatinma kohomat modai .. but me wage mongel ewunut inawa kalaturakin
shit
lol uba hari ban,habai lankawe ganunta oya wage upset thiyanawa.
matath hina giya gaanu hurathal karana hati,picture pennana kiyana
comments dakala.
umbe me comment eka dakida nadda kiyala nam mama danne na
habai me comment dana godak ewun marry karala tiyana tawama 18 wat sampurna nathi podi ewun
so umba adare nam kellata doc kenek gawaata ekka gihin behet karapan
godak durata hari yai kiyala mama hitnawa and wish you all the best
but ehemat wenasak natnam kana palena dekak gahala divorce karala dapan
umbe jiwithe nasthi kara ganna epa
ganiyek ganne satutin inna misak me huratal kara kara nalawana nemei
mona huyanakda mama nam ocharawat inne na
umbata oita wada hoda kellek labei lasana social
life eka tika kalayai so boru wada walata kale nasti karana epa
umbata awurudu 40 wenakota ekige mongel gatiya adu una kiyamu wadak tiyenawada itin ? love karnada ea kale
i hate this kind of girls
ganu upatinma kohomat modai .. but me wage mongel ewunut inawa kalaturakin
shit
මට උනේ හරියට පොඩි දරුවෙක් බලාගන්නව වගේ වැඩක්.
මම උබලටත් කියන්නේ කෙල්ලෙක් බඳිනව නම් කාලයක් ආශ්රය කරල බැඳපන්. මට නම් මේ බන් වෙලා තියන්නේ පෙර කල කරුමයක් පඩිසන්දීලද කොහෙද. මොනව තිබ්බත් සතුටක් නෑ බන් හිතේ.

me katha nam sera machan matath dan mekata tikak samana parshnyaka inne umba me kiyapu dema thama matath hitenne hamawelema. 

එක ඇත්ත මචන් ...
උඹට මගේ ක්රමය හරියයි ද නෑ .....
දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....
මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට).....
එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ .....![]()