My wife doesn't love me :-(

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඹ්ක මානසික ලෙඩක් බං. අර සමහර කොල්ලො කැරපොත්තන්ට බය වගෙ කේස් එකක් තියෙන්නෙ.. හොද ඩොකෙක්ට කිව්වොත් ඹ්ක ගේමක් නැතුව fix කරයි..
    Good luck machoo
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,419
    17,386
    113
    Auckland
    ඕක බොහෝ විට මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති ,,,,උබ කෙලින්ම ඩොකෙක් හම්බවෙයන් කලින් ම ....ඊට පස්සෙ තීරණය කරපන් මේක කෙල්ලගෙ ගෙදරට කියනවද කියලා ......කොහොම උනත් ගෙදර ගින්දර පිටට නොදී ඉන්න එක තමා හොදම දේ ....ඔක්කොටම කලින් ඩොකෙක් හම්බෙලා බලපන්කො ....මොනවා උනත් මේ ගැන උබ වෙන කා එක්කවත් කතා කරන්න යන්න එපා ....හොදම යාලුවා එක්ක වත් ...
    ...ප්‍රශ්නෙ ඉක්මනට විසදෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    :yes::yes::yes::yes::yes::yes:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    lol adenawa kawthawata....:lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මම කෑවද බිව්වද හොයන්නේ නැති කෙනා මට අසනීප උනාම බලයද මචන්? :no: මට මෙයා ටිකක් එළයිට ගහින්. කතා කරල ඉන්නව නම් ඒත් ඇති. මගේ ගැන නෙහෙව්වත් කමක්නෑ. මෙහෙම ඉන්නකොට බයයිනේ බන්. ඒකයි

    එක ඇත්ත මචන් ...
    උඹට මගේ ක්‍රමය හරියයි ද නෑ .....
    දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
    ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....

    මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට :P ).....
    එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
    මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ ..... :D
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    මමත් එකගයි ඒකට.:yes: කරන්න තියෙන්නේ ඉක්මනටම Family Consultant කෙනෙක්ව මුන ගැහෙන එකයි. මේ ගැන යාලුවන්ට කියන එක තෙරුමක් නෑ තව දුරටත්. ඔයාගෙ පවුල් ජීවිතේ රැකගන්න නම් කලයුතු හොදම දේ ඉක්මනින්ම පවුල් උපදේශනය,හොද දොස්තර කෙනෙක්ව මුන ගැහෙන එක. එහෙම අය ගැන මෙතන ඉන්න යාලුවන්ගෙන් දැන ගන්න ලැබේවි.
    සුබ පතනවා හොදක්ම වෙන්න කියලා
    .:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ]
    ane manda ban uba katha karana karana dewal walin uba hoda family ekaka ekek wage...aparade ban mokak hari papa karamayak gewanna tamai set wela tiynne...anyway mae awuruda athulatha decistion ekak ganin...kello ona taram innawa ube life eka waste karanna epa meyata anukampa kara kara...uba balen sex karapau eka nan weradiy but mata terenwa katada ehema inna puluwan....mae year eke hari giye nattan cousneling walata hari divorce karala wena ekak marry karanna....


    me mona huyannakda yako me :shocked: oka kelinma ube kellata kiyala balapan :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් උඹගෙ කේස් එක ගැන මම ටිකක් විස්තර බැලුව. උඹට ඔය කේස් එක ගොඩදාගන්න ඕනනම් අනිවාර්යෙන් ඉවසපන්. ඉවසන තරමට උඹට මේ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන්. කීයටවත් තරහගන්න එපා. තරහ යන කොට 1-10 10-1 ට ගනන් කරලා තරහා අඩු කරගනින්.. කෙල්ල උඹට ඇත්ත කියන්නෙ නැත්තෙ තරහ යන නිසා වෙන්න පුලුවන්. මටනම් හුඟක්ම වෙලාවට හිතෙන්නෙ එහෙමයි. පුලුවන් තරම් වෙනදා විදියට කෙල්ලට ආදරේ කරපන් වෙනසක් කරන්නම එපා. ඒ වගේම ඔය ප්‍රශ්නෙ වෙන කාටවත්ම දැනගන්න තියන්නත් එපා. කෙල්ලගෙ පැත්තෙන් අහන්න යන්නත් එපා. ඒක තමයි වැදගත් ම දේ.අනික තාවකාලිකව උඹට නොලැබුනු දේවල් ගැන අමතක කරල කෙල්ලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරපන්. හැබැයි සමහර වෙලාවට කෙල්ල අකමැත්තෙන් වගේ බැන්ඳද කියලත් හිතෙනව. ඒ කොහොමවුනත් උඹ මේකට පිලිගත් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මේවගේ දේවල් වලදි පුද්ගලිකභාවය අතිශය වැදගත් ඒ නිසා ගෙදර අම්ම තාත්තටවත් අඟවන්න එපා.හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:



    මට හිතෙන හැටියට මෙතන ටිකක් මානසික/කායික/සමාජ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒ නිසා හොඳ උපදේශකවරයෙක්ගෙ මගපෙන්වීම් වලට යොමුවෙන්න. මේ අය පුද්ගලිකත්වෙ සහ රහස්‍යභාවය රකිනව.

    Damriv foundation
    0112504431


    මම උඹ ගැන දවසක් කිව්වනේ මචං. මට මිනිහෙක්ව අධ්‍යයනය කරලා ලේසියෙන්ම පික් අප් කරගන්න පුලුවන් ටක් ගාලා. මම දවසක් කිව්වා උඹ ගැන.උඹ මෙතන නෙට් එකේ පොර වෙන්න දැඟලුවට සැබෑ ජීවිතේ පාඩුවෙ ඉන්න හොඳ එකෙක් වෙන්න ඇති කියලා. ඒ කිව්වේ උඹ ත්‍රෙඩ් කීපයකම පණ දාගෙන මිනිස්සුන්ට මෝඩයා වගේ උදව් කරනවා දැක්ක නිසයි. උඹ පොර වෙන්න මෙතන එක එක ගොන් කතා කිව්වට ඇතුලෙ ඉන්න එකා එලියට පණිනවා හිටි ගමන්.මේ ත්‍රෙඩ් එකේ උනත් ඒක පේනවා.ඉස්සෙල්ලම කිරියේ රෙජිස්ටර් වෙලා ආපු දවස් වල දැක්කේ උඹ අර MTA ද මොකක්ද මගුලක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. ඒකේ MTA කියන්නේ මොකක්ද කියලා ඇහුවම මගෙ රෙප් කැපුවෙත් උඹ මුලින්ම. නම නොදා කැපුවට මිනිහෙක්ගේ හැසිරීමෙන් කම්මෙන්ට් වලින් කියන්න පුලුවන් ඒක. උඹ ගැන මට පැහැදීමක් නැති උනත් මේ ත්‍රෙඩ් එකේ හැසිරිලා තියෙන විදිහ ගැන් සතු‍ටුයි මචං මොකද උඹව මට වෙලාවකට පෙන්නන බැරි උනාට මම උඹ ගැන හිතේ කුහක කමකින් හැමදාම බලන පුද්ගලයෙක් නොවන නිසා මේකේ ගොඩක් උන් වගේ.මිනිහෙක් උනාම විවේචනයක් තියෙන තැනක ඒක කරන්නත් අගය කරන්න ඕනේ තැනක ඒක කරන්නත් පුරුදු වෙන්න ඕනේ බොරුවට රටේ එවුන් 100 ක් හදන්න ටෝක්ස් දුන්නත් වැඩක් නෑ නැතුව.
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එක ඇත්ත මචන් ...
    උඹට මගේ ක්‍රමය හරියයි ද නෑ .....
    දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
    ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....

    මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට :P ).....
    එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
    මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ ..... :D

    :lol: උබ අඩන විදිය record කරලා youtube දැම්මා නම් කවුරු හරි මළ කෙලියයි එහෙනම්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මචන් උබේ කතාව කියවනකෙට මට අපේ අයියා ගෙනෙකුට වෙච්ච ඔයවගේ සීන් එකක් මතක් උනා.. මම ඒක කියන්න කලින් උබේන් ප්‍රශ්න ටිකක් අහනවා ඒවාට හරියට උත්තර දියන්...


    1. ඔය කෙල්ල පවුලේ තනි ළමයද?
    2. කැම කන්න කලින් එහෙම සෑහෙන වෙලා අත හෝදනවද? විනාඩි 10-20 විතර (අධික ලෙස පිරිසිදු කමකින් පෙලෙනවද? මුණ,භාජන පිගන් හැදි එහෙම සෑහෙන වෙලා හෝදනවද?)
    3. මෙයාගේ තාත්තා ඉන්නවද එහෙම නැති නම් එයා වැඩ කරන්නේ ගොඩක් දුරින්ද? හැම වෙලාවෙම මෙයා තාත්තා එක්ක ගැවසීලා නැද්ද? අම්මා එක්ක වැඩිපුර හහිටපු කෙල්ලෙක් නේද?
    4. ඇඳුම් ගන්න ෂොපින් ගියාම ගොඩක් වෙලා එක එක ජාති තෝරනවාද?
    5. නිකන් මනෝලෝකවල ඉන්න හැම වෙලාවෙම කල්පනා කරන කෙනෙක්ද? උද- සමහර වෙලාවට උබ මොනවා හරි කියපුවාම ඒක ඇහෙන්නේ නැහැ 2,3 පාරක් කියන්න ඔනේ ජාතියේ කෙනෙක්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එක ඇත්ත මචන් ...
    උඹට මගේ ක්‍රමය හරියයි ද නෑ .....
    දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
    ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....

    මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට :P ).....
    එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
    මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ ..... :D

    :eek::eek:
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    සීරියස් කියන්නෙ. ඔය වගේ දේවල් ගැන වචනයක් වත් පිට අයට දැනගන්න තියන්න එපා.. ඒ වගේම මේකෙ සමහර අය කියනව රොමෑන්ස් ෆිල්ම් ටිකක් පෙන්නපන්.. හින්දි දෙමල නෙමෙයි. හොලිවුඩ් හරි කොරියන් හරි ඒව පෙන්නපන්. කෙල්ල අකමැතිනම් කෙල්ලට කියලා උඹවත් බලපන්. දෙන්නටම හොඳයි. **සෙන්සිටිව් ෆිල්ම්ස්**


    ඊලඟට හෝම්මේඩ් වැල ටිකක් ගෙනැත් තියාගෙන කෙල්ලත් එක්ක බලපන්. කෙල්ලගෙ රිඇක්ශන් එක ගැන ඇහැගහගෙන ඉඳපන්. බය වෙන්න එපා බැඳපු අය ඕන තරම් ඔය වගෙ දේවල් බලනව. මේවගේ දේවලුත් හුඟක් වෙලාවට හරියනව.

    දැන් ඔක්කොටම කලින් ඇඟිල්ල තැලිච්ච එක කෙල්ලට කියපන්. එතකොට ඇහුවොත් මොකක් හරි බොරු හේතුවක් කියපන්. කෙල්ල එතකොට මොකද කරන්නෙ බලපන්
    :cool::cool:

    කියන්නෑ බන්.

    meken wenne ube jiwithe kalakanni wena eka. e nisa thawath parakku nokara kelinma demawpiyan ekka katha kranna. ohoma kellek ekka ubata jiwath wenna baha bn. anika uba katha krala kella wenas unath ekath godak durata rangapaamak wenna puluwan. kella athulin windawanawada danne na. mulinma kellagen wisthare danaganna try krapan. hari yanne naththam ammalath ekka katha krannama wenawa mchn....
    me kathwata math ekagai machan...

    ඒ උනාට අත අරින්න කොහොමද බන් මොනව උනත් ආදරේ නිසානේ මම මේ හැම දේම කරන්නේ. මට එක සැරේට වෙනස් වෙන්න බෑ බන්.

    ඉක්මනින් සියලු ප්‍රශ්න විසදේවා !! කියල මම ප්‍රාර්තනා කරනව..:sorry:

    ම්ම නම් කියන්නෙ. මොනව කිව්වත් මෙයා පට්ට අහින්සක කෙල්ලෙක්. සමරවිට දෙමව්පියො අස්සෙම හැදුන කෙනෙක් වෙන්න ඇති. මට පේන්නෙ ලොක්ක ඔයා තරහ ගත්ත එක කෙල්ලට වැදිල වගේ.. වෙඩින් එක දවසෙත් ඔහොම කචල් එකේද හිටියෙ ? නැත්තන් හනිමුන් දවසෙ රෑද ඔය මුඩ් එකට වැටුනෙ ? කෙල්ලගෙ සහොදරයට කතා කරල බලන්න ශේප් එකේ කියන්න කෙල්ල රෑට හිනෙන් බය වෙනව කියල. මොකුත් හේතුවක් කියන්නෙ නෑ කියන්න. මිනිහගෙන් සමහරවිට හෝඩුවවක් එලියට පනී පරන කචල් එකක් තිබ්බනම්.

    හොඳට හිටිය මචන්. බට් අපිට ගොඩක් කල් ආශ්‍රය කරනන නම්බැරි උනා තමයි. ෆස්ට් නයිට් එකේදී ටිකක මම සැර උනා ඒකට ෂෙෘක් උනාද දන්නෑ. :dull:

    hm.. කථාවේ හැටියට කෙල්ලට මානසික ලෙඩක් උපතින්ම හෝ උබව හම්බ වෙන්න කලින් තිබිලා නෑ. උබ කියලා තියෙනවා කෙල්ල FB එකේ නටනවා, Sing කරනවා දැක්කා කියලා ඒ වගේම උබ නැති වෙලාවට ගිටාර් ගහනවා කියලත් තිබ්බා ඒ වගේම තව කියලා තිබුනා උබව බදින්න කලින් කෙල්ල සතුටින් ඉදලා තිබිලා තියෙනවා කියලත් එතකොට මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් එහෙම නැතුව කෙල්ලට උපතින්ම හෝ උබව හම්බ වෙන්න කලින් හැදිච්ච මානසික ලෙඩක් නෙවෙයි. මම හිතන්නේ කෙල්ල උබට කැමති නෑ උබව බැදලා තියෙන්නේ දෙමව්පියන්ගේ වදේට වගේ.

    මේ විස්තරයේ හැටියට උබට හොද පඩියක් තියෙන Job එකක් තියෙන්න ඕනේ ඒ වගේම උබ හොද සල්ලි තියෙන පවුලක කෙනෙක් මම හිතන්නේ මේක නිසා තමයි ඒ කෙල්ලගේ ගෙදරින් උබව බදින්න Propose කරලා තියෙන්නේ උබ අන්තීමේදි දික්කසාද වෙන්න කියලා කිව්වම කෙල්ල ඒකටත් ඇඩුවා කිව්වා නේ? මම හිතන්නේ කෙල්ල එහෙම අඩලා තියෙන්නේ උබ ඒකිත් sex කරපු නිසයි දැන් කෙල්ලට බය ඇති උබ දාලා ගියොත් තව එකෙක් ඒකිව බදින එකක් නෑ කියලා (ලංකාවේ හැටියට එහෙම වෙන්නේ)

    ඒක පාරටම නිගමනයකට බහින්න එපා මේ කොහොම වුනත් මුලින්ම පුලුවන් තරම් හෝඩුවාවන් ටිකක් හොයාගනින්. මේක පටන් ගන්න පුලුවන් FB එකෙන්.
    ඒකිගේ FB එකට Log වෙලා බලපන් පරණ chat log ,ඒ වගේම බලපන් ඒකිගේ Friendlist ඒකේ කොල්ලෝ ඉන්නවදත් කියලා (කෙල්ලෝ ගැනත් බලපත් කවුද දන්නේ ඒකි Bisexual ද කියලා) ඊට පස්සේ බලපන් ඒ Friends ලා සහා උබේ කෙල්ලගේ අතරේ යම් කිට්ටු සම්බන්ධයක් තිබුනද කියලා , ඒ සම්බන්ධය මොන ආකාරයේ සම්බන්ධයක්දත් කියලා බලපන්. (friendls ලගේ Wall බලපන්, Pics බලපන්, Chat log බලපන්) ඒකෙන් උබට හොයාගන්න පුලුවන් මේකි මීට කලින් Affair එකක් කරාද නැද්ද කියල. Password එක ගන්න එක ලේසි නෑ. ඉතින් උබට ඒකිට ගෙනත් දීපත් Laptop එකක් ඊට පස්සේ ඕන තරම් Internet යන්න කියපන් දෙන ගමන් Shape එකේ Keylogger එකක් දාලා දීපන්, මේකි එතකොට FB Log වෙයි ඊට පස්සේ Password එක උබට බලාගන්න පුලුවන් (keylogger එකක් ඕනේ නම් මේක ගනින් http://download.cnet.com/Free-Keylogger-Pro/3000-2162_4-75886072.html )
    ඊට පස්සේ මම කිව්ව Step ටික කරලා උබට බලාගන්න පුලුවන් Chat Log ගැන එහෙම.

    ඊළග එක කෙල්ලගේ නම Google එකේ ගහලා බලපන් වෙන තැන්වලත් ඒකිගේ Profile තිබුනද කියලා Myspace, Twitter, Blogger, වගේ ඒකෙන් උබට අවබෝධ කරගන්න පුලුවන් කෙල්ලගේ Life එකේ සැගවුනු දේවල් ගැන ගොඩක් හොදට ඒ වගේම ඒ Profile වලත් Password Hack කරගනින් (ඒක කරන්න ලේසියි ඒකි Sure එකටම මේ හැම Profile එකක්ම Reg වෙලා තියෙන්නේ එකම Email එකකින් වෙන්න ඕනේ ඉතින් උබ ඒකිගේ Email එක hack කරා කියන්නේ ඔක්කොම Profile ටික hack කරා වගේ තමයි එතකොට තියෙන්නේ හැම Profile එකටම ගිහින් password එක recovery කරන එකයි එතකොට නමුත් ඒකිට Log වෙන්න බෑ මොකද උබ අළුත් password එකක් දාන නිසා ඉතින් හොදම වැඩේ පුලුවන් තරම් account කලින් දාලා තියෙන keylogger එක හරහා ගන්න එකයි එතකොට ඒකියි උබයි දෙන්නටම log වෙන්න පුලුවන් එකම password එකෙන්)

    ඉතුරු Step ටික තීරණය වෙන්නේ උබ මේ කරන දේවල් වලින් හොයාගන්න ප්‍රතිඑලය මතයි. කෙල්ල උබට කැමති නැත්නම් එහෙනම් පුලුවන් තරම් කෙල්ලට ලං වෙන්න බලපන්. කවදාවත් කෑ ගහලා ,බැනලා කිසිම කෙනෙක්ව නම්මගන්න බෑ. මොකද කෑ ගැහිමෙන් බැණිමෙන් බිය ඇති වෙනවා එතකොට බිය නිසා නැම්මුනත් ඒක ව්‍යාජ නැම්මීමක් මිසක් සැබෑ ලෙස නැම්මීමක් වෙන්නේ නෑ ඉතින් ආදරෙන් හිටපන් ඒ වගේම කෙල්ල එක්ක බලෙන් sex කරන්නත් එපා. මුස්ලිම් එවුන් ලංකාවේ ඉන්න එකේ වාසියකුත් තියෙනවා ඒ තමයි උන් තමයි ලංකාවේ Marital Rape සම්මත වෙන එක වැලැක්වුවේ උන් නැත්නම් ඒක සම්මත වෙලා ගොඩක් කල් ඒක සම්මත වුනා නම් එහෙනම් ඒකිට පුලුවන් උබට නඩු දාන්න rape කරා කියලා නමුත් වාසනාවකට හෝ වෙන මොකකට හරි ඒක සම්මත වුනේ නෑ ඉතින් උබට කේස් නෑ. නමුත් 2005 දී සම්මත වුන PDVA (Prevention of Domestic Violence Act) එකට අනුව දරුණු හානියක් වුන අවස්ථාවකදි දෙන්නවම වෙන් කරතැබීමට අධිකරණයට බලයක් තියෙනවා පැමිණීලිකාරයා ඉදිරිපත් කරන සාක්ෂි මත. ඒක නිසා බලාගෙන උබ බලෙන් කරන කොට ඉරුනොත් හරි කෙල්ලට හානි වුනොත් Hospital ගිහින් පෙන්වන කොට හරි උබට කේස් එයි මේ PDVA එකට අනුව (ගෘහස්ථ හිංසන පනතට අනුව) බැදලා ගෑණිව රේප් කරන එක වරදක් නෙවෙයි නමුත් බලෙන් කරන්න ගිහින් හානියක් වුනොත් ඒක ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සලකන්නේ එතකොට ඒක වරදක්. දඩුවමේ ස්භාවය තීරණය වෙන්නේ හානියේ ස්භාවය සහ, උබේ හැසිරිමේ හැටියට සහා, උබේ පෙර වැරදි මත සහා, උබේ Social Reputation එක මතයි. (පෙනුමත් බලපානවා, නීතිය අන්ධයි කිව්වට හපුටු පෙනුමක් තියෙන එවුන්ට දැඩි දඩුවම් හම්බ වෙනවා වැඩියි)

    කෙල්ලව අවබෝධ කරගනින් ඊට පස්සේ බලපන් ඒකිව වෙනස් කරගන්න. කොහොම වුනත් ඒකිට ළමයෙක් හම්බ වෙන්න යනවා නම් ගොඩක් හොදයි මොකද ළමයි හම්බ වෙනකොට ගොඩක් කෙල්ලෝ වෙනස් වෙනවා. නමුත් එහෙම වෙනස් වුනේ නැත්නම් ලොකු අමාරුවකට උබ වැටෙන්නේ ඉතින් ඊට කලින් කෙල්ලව වෙනස් කරගන්න බලපන්. ඒක කරන එක අමාරු නෑ. ඕනම දෙයක් මේ ලෝකේ කරන්න පුලුවන් ඒ දේ කරන හරි විදිය හොයාගත්තා නම්. මම විශ්වාස කරන්නේ ඒකයි. ඒ හරි විදිය අමරු වෙන්න පුලුවන් නමුත් ඒකේ ප්‍රතිඑලය වටිනවා නම් ඒකෙන් කාටවත් හානියක් නැත්නම් එහෙනම් ඒක වෙනුවෙන් මහන්සි වෙන්න.

    කෙල්ලට පුලුවන් තරම් ආදරයෙන් ඉන්න. කවදාවත් බනින්න, ගහන්න, බලෙන් අරින්න යන්න එපා. උබට sex ඕනේ නම් අතේ ගහපන් දැනට ඒකිට Normal තත්වයට එනකම්.

    මට හිතෙන්නේ ඒකි උබ කැමති නැති තත්වයක් තමයි තියෙන්නේ ඉතින් පුලුවන් තරම් කෙල්ලගේ හිත දිනාගන්න බලපන්. කෙල්ලෝ කොල්ලෝ වගේ නෙවෙයි ගොඩක් Emotional ඉතින් පුලුවන් තරම් Romantic වෙයන්. උබලා දෙන්නට පුලුවන් එකට Romance Movie එකක් බලන්න , ඒ වගේම ඒකිව Surprise කරන්න ,නුවර එළියේ වගේ යන්න ගිහින් පොඩ්ඩක් ජොළී කරන්න කෙල්ලට ශීතල හැදුනම උබට පුලුවන් ටිකක් බදාගෙන ඉන්න ඒ විදියට පොඩ්ඩක් එළියේ පහළේ නුවර එළියේ වටයක් දාපන්, වැස්සට වගේ කුඩයක් ඉහළ ගෙන පොඩ්ඩක් ඇවිදපන් ශීතලේ බදාගෙන ඒකිව, මේ වගේ ඒවා ගොඩක් Romantic ඊට පස්සේ කෙල්ලට කවි ලියපන් පුලුවන් තරම්, හිනස්සවපන් පුලුවන් තරම් (Comedy Movies බලන්න දෙන්නා එක්ක) (Violence Movies, Horror Movies බලන්න එපා ඒ වගේම Hobbits වගේ Adventure ,Action Movies බලන්නත් එපා, Comedy, Animated Movies දෙන්න එක්ක රෑට බලපන්)

    ඒ වගේම උබට පුලුවන් කෙල්ලට Dinner වලට එක්කගෙන යන්න හොද තැන්වලට, උබ ආදරය කරන්න දන්නේ නැත්නම් ඒක ඉගෙන ගනින්. හොදම Romance Movies තියෙන්නේ Japanese ඒවා ඉතින් English Sub තියෙන Japanese Movies ට්කක් බලපන් නියෙමට හිතට වදිනවා Hollywood වගේ නෙවෙයි Japanese movies වල තියෙනවා මාරම meaning එකක්.Hollywood Movies වල ගොඩක්ම තියෙන්නේ Propaganda (වර්ණ භේදය, කාන්තා අයිතිවාසිකම් , ජාතික ආලේ (ඇමරිකානුවන්ට), ත්‍රස්තවාදින් අනතුරු, වගේ ඒවා කිසිම තේරුමක් නෑ ඇත්තටම මම වුනත් මේ Hollywood Movies බලන්න වැඩියේ කැමති නැත්තේ මේ Propaganda නිසයි)

    කෙල්ලට මල් දීපන් (රතු පාට), ඇදුම් ගෙනල්ලා දීපන්, ඊට පස්සේ කෙල්ල කැමති කෑම ගෙනත් දීපන්. ඊට පස්සේ කෙල්ල කැමති Hobbies තියෙනවා නම් ඒවාට උබත් කැමතියි වගේ පෙන්වපන් පෙන්වලා උබත් ඒවාට Join වෙයන් උදාහරණයට කෙල්ල කැමති නම් Guitar ගහන්න උබ බෙරයක් අරගෙන ගහපන් පැත්තකට වෙලා. උබ කියපන් මමත් කැමති Music වලට ,ඊට පස්සේ කෙල්ල කැමති Novels ගෙනල්ලා දීපන්. කෙල්ලට උබේ අතින් කවපන්, ඊට පස්සේ කෙල්ලට ඇද දීලා උබ වෙන තැනකින් නිදාගනින්, කෙල්ල නිදාගන්න කොට ඒකිගේ ළගට වෙලා නිද්ද යනකම් Story book එකක් කියවපන් (කෙල්ල ටික් childish වගේ කිව්වා නේ ඉතින් කෙල්ලට ෂුවර් එකට story book වලට කැමති ඇති) ඊට පස්සේ සැරින් සැරේ කෙල්ලගේ ඔළුව අතගාපන්.

    ඊට පස්සේ කෙල්ලට උබේ අගය ,වටිනා කම පෙන්වලා දීපන්. ඒක කරන්න පුලුවන් උබට කැමති විදියට. ඒ වගේම කෙල්ලට කියපන් Sorry කියලා උබ අතින් වෙච්ච වැරදි වලට කලින් (උබ බැනපු ඒවාට වගේ) ඒ වගේම ඔය තියෙනවා නේ couples සහභාගි වෙන තරග ,ඒවට කෙල්ලව එක්කගෙන යන්න ගිහින් උබ කෙල්ලත් එක්ක play කරපන් අනෙක් couples තෙක්ක. එතකොට කෙල්ල අනෙක් couples දිහා බලලා උබට ගොඩක් කිට්ටු වෙයි ඒකිට තේරෙයි පවුලේ වටිනාකමත් එතකොට.

    ඒ වගේම උබ කෙල්ලට කියලා දීපන් උබ ඒකිට කොච්චර ආදරය කරනවද කියලත්,ගොඩක් කෙල්ලෝ කැමති නෑ වැරදි භාරගන්න ඉතින් උබ ඒකිට කිසිම වරදක් කියන්න, පෙන්වන්න එපා. පන්සලට වගේ පුලුවන් නම් එක්කගෙන යන්න ඊට පස්සේ භාවනා කරන්න පුරුදු කරන්න.

    පුලුවන් තරම් කෙල්ලගේ හිතට ආදරය පුරවන්න එතකොට ඒකි මෙළෙක් වෙයි අන්තිමට උබට ඒකි ඇත්තටම ආදරය කරන්න ගනියි නමුත් ඒකට ගොඩක් කල් යයි අවුරුද්දක් වගේ උබ හරියට කරොත් වැඩේ.



    ෆේස් බුක් එක මම බැලුව මචන් එයාගේ එහෙම රහස් මුකුත් නෑ ඒකේ ඉන්නේ එයාගේ යාලුවෝයි , නෑදෑයොයි. චැට් කරපුවත් මම කියෙව්වෙ ගොඩ දවසට කලින්. නමුත් ඒ කිසිම එකක එහෙම කිසිම දෙයක් ගැන නෑ. මම ගැන යාලුවොත් එක්ක චැට් කරපුවත් මම දැක්ක. ඒවදිත් මම ගැන අකමැත්තක් කියල නෑ. :no:

    අනික මචන් වයිෆ්ව සතුටින් තියන්න මම නොකරන දෙයක්නෑ. ඒත් අනවශ්‍ය විදියට කරදර කරන්නත් හොඳ නෑනේ.

    ඕක බොහෝ විට මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති ,,,,උබ කෙලින්ම ඩොකෙක් හම්බවෙයන් කලින් ම ....ඊට පස්සෙ තීරණය කරපන් මේක කෙල්ලගෙ ගෙදරට කියනවද කියලා ......කොහොම උනත් ගෙදර ගින්දර පිටට නොදී ඉන්න එක තමා හොදම දේ ....ඔක්කොටම කලින් ඩොකෙක් හම්බෙලා බලපන්කො ....මොනවා උනත් මේ ගැන උබ වෙන කා එක්කවත් කතා කරන්න යන්න එපා ....හොදම යාලුවා එක්ක වත් ...
    ...ප්‍රශ්නෙ ඉක්මනට විසදෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    තෑන්ක්ස් බන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මචන් උඹේ අතේ වරදක් නම් පෙන්න නැ..ඒකිගේ මොකක හරි ඇති බයක් හරි වෙන seen එකක,,, හොදම ඩේ දෙන්නම doctor කෙනෙක් ගාවට යන එක..

    මට නම් කියන්න බැ මචන් මොකද්ද කියල.. උඹ ගොඩක් try කරලත් තියනව මේකිව shape කරගන්න...උත්සාහය අත අරින්න එපා.. හොදම දේ doctor කෙනෙක් බලන එක.. නැත්නම් ඒකිගේ අම්මට හරි තාත්තට හරි කියපන් හිමින් විස්තරේ.. ලේජ්ජ වෙන්න එපා.. උඹල දෙන්නගේ ජිවිතේ මේක මචන්..
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0

    එක ඇත්ත මචන් ...
    උඹට මගේ ක්‍රමය හරියයි ද නෑ .....
    දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
    ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....

    මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට :P ).....
    එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
    මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ ..... :D

    මොනව තිබ්වත් වැඩක්නෑ බන් ලක් එකත් ඕන ඇති. උබ ඒ අතින් ලකී ;)

    මමත් එකගයි ඒකට.:yes: කරන්න තියෙන්නේ ඉක්මනටම Family Consultant කෙනෙක්ව මුන ගැහෙන එකයි. මේ ගැන යාලුවන්ට කියන එක තෙරුමක් නෑ තව දුරටත්. ඔයාගෙ පවුල් ජීවිතේ රැකගන්න නම් කලයුතු හොදම දේ ඉක්මනින්ම පවුල් උපදේශනය,හොද දොස්තර කෙනෙක්ව මුන ගැහෙන එක. එහෙම අය ගැන මෙතන ඉන්න යාලුවන්ගෙන් දැන ගන්න ලැබේවි.
    සුබ පතනවා හොදක්ම වෙන්න කියලා
    .:yes:

    තෑන්ක්ස් බන්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid


    :lol: උබ අඩන විදිය record කරලා youtube දැම්මා නම් කවුරු හරි මළ කෙලියයි එහෙනම්.

    අනේ කමක් නෑ බන් ඔයි ට වැඩ ලැජ්ජා නැති වැඩ කරලා තියනවා......
    එහෙමයි කියල අව්රුදු 6ක මගේ Love එක නැති කර ගන්න බෑ නේ මචන්
    හැබැයි කෙල්ල මේ comment දැක්කොත් මල කෙලියයි ....... :baffled::shocked:

    මගේ සීන් වලින් වැඩක් නෑ අපේ tedd86 කොල්ලට ෙල්ප් එකක් දෙන්න බලමු .....


     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    awlak na serama kathawa mula idala agatama kiwwa machan,
    mata pena widiyata uba kella ekka katha krpan hodata thawa katha karannema naththam kellage gedarata hari doctor kenekta hari pennapan mokakda me scene eka kiyala methana awla thiyenne machan uba eki gena kisi deyak hodata hoyanne nathuwa wade krpu ekai marry krnna kalin kellage yaluwo wage eyalawa danna aya hoyala ahanna one kella gena love krnna kal nathnam dan monwa krnnada mama nam kynne gedara ayagen ahanna kyla kellage eyala aniwa ubata nokiyapu loku rahasak thiyan innwa machan !
    ubata waradinne na ube life ekai kellai ikmnta fun eke happy eke life eka enjoy krnna wish krnwa :)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:

    :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1513389

    මූ බස්වල කෙල්ලෝ රේප් කරලා, ජැක් ගහලා කරන්න තියෙන හැම කුපාඩි වැඩේම කරලා මෙතන දෙබිඩි කථා කියනවා ඒ පාර. :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තෑන්ක්ස් මචන්. හැබැයි මේවගේ කේස් නම් ලෝකේ කාටවත් නැතිව ඇති බන්. මේක මම කරපු පවක්ද කොහෙද :dull:

    මමචං මම කරන දේවල් උබ දන්නව නම් උබට පුදුම හිතෙයි බන්. හරියට පොඩි එකෙක් සතුටින් තියන්න වගේ දෙවල් මම කරන්නේ. කලුගලක්ද මන්ද බන් හිත. පොඩ්ඩ ඇත්තන් අඩන්න විතරයි දන්නෙ. :dull:

    .
    එහෙම හිතන්න එපා බන්.. කාලෙකට කලින් මීටවඩා ලොකු කේස් එකක් අපිට විසඳන්න පුලුවන් වුනා. ඒ කෙල්ලට නම් පොඩි කාලෙ නෑදෑයෙක් අතින් කරදරයක් වෙලා.කාටවත්ම මේ ගැන කෙල්ල කියලා නෑ. පස්සෙ බැන්ඳම උඹට වුනා වගෙ ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා උඹටත් වඩා ලොකු අවුලක ඒ කොල්ලා පැටලිලා හිටියෙ. දැන්නම් අවුලක් නැහැ.:):)


    ඔය කලුගල ඉක්මනට පුපුරයි බන් එතකන් ඉවසපන්:cool: