My wife doesn't love me :-(

  • Dec 18, 2013
    535
    98
    28
    මෝහන ප්‍රතිකාර මගින් මෙම ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ලගම මනෝ වයිද්යවරයා හමුවීමට ඔයා තනියෙන් යන්න. ගිහින් ප්‍රශ්නය කියන්න. ඊටපස්සේ ඔහු දෙයි දෙන්නටම පැමිණීමට දිනයක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් මැරේජ් ජීවිතේට බය සීන් එකක් වගේ සීන් එකක් මම හිතන්නේ මම උදව්වක් විදියට මගෙ හොදම යාලුවෙක් ඉන්නවා සෝශල් කන්සල්ට් කරන්නේ හදුන්වලා දෙන්නම් කතා කරන්න. පී එම් එකක් එවපන් මට උබට මම කතාකරන්නම් , උබේ ඇත්ත නම අවශ්‍ය නෑ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Rnbdj2_albumcover.jpg

    වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්‍රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා ;);)

    හෙන ගහනව වගේ මටත් මේක මතක් උනේ.. කෙල්ලවත් එක්ක ඇවිත් ඔය ‍ෆිල්ම් එක බලහන් අනිවා කෙල්ලගේ හිතට ඕක වදිනවා..මට තේරෙන විදියට මචෝ ඔතන ලොකුම අවුලක් නෑ.. ඔය කෙල්ල උඹට ආදරේ නෑ කියන්නත් බෑ..යස්ස කෙල්ලෙක් නම් උඹට දෙනව රිටන් එක ලොවෙත් නැති වෙන්න.. එයාට ඕක අලුත් දෙයක් වැඩියම ආශ්‍රයක් කරලා බැන්දෙත් නෑ නේ.. උඹ එයාට උඹේ ආදරේ දැනෙන විදියට වැඩ කරහන්..
    උදා:- උඹට ගෙදරටම ඇවිත් යාලුවෙක් අනිවා පාටි එකට වරෙන් කියනව..උඹට නොයා ඉන්න කිසිම හේතුවක් නෑ ඒත් උඹ මචෝ මම මේ ටිකේ ගොඩක් බිසී වෙලා තියෙන්නේ.. මෙයාවවත් මට කොහෙවත් එක්ක යන්න විදියක් නෑ..ඒත් මම ට්‍රයි කරන්නම් කියල වගේ කියහන්..ඕක එයාටත් ඇහෙන්න ඕන..
    කෙල්ල දන්නව උඹට ටයිම් තියෙනව නොයා ඉන්නවනම් හේතුව එයා කියලා..

    උඹට පුලුවන් රික්වෙස්ට් එකක් කරන්න.. මගේ යාලුවෙක් ගේ නොයා බැරි පාටි එකක්. මම දැන් මැරි කරලා නිසා මම තනියම යන එකත් හරි නෑ..ඔයා මොකද හිතන්නේ කියලා.. එයා බෑ ඔයා යන්න කියනවනම් හරි ඒකට කමක් නෑ.මට ඔයාව තනියම ගෙදර මේ රෑ දාල යන්න බෑ..මම යන්නෙත් නෑ.. කියලා හිත නරක් නොකරගෙන කියලා එයා ඉන්න තැනම යාලුවට කතා කරලා කියහන් මචෝ මම දැන් කොහෙ හරි දුරක ඉන්නේ එන්න වෙන්නේ නෑ තරහ වෙන්න එපා 12ට කලින් ආ ගත්තොත් එනවා.කියල තියහන්..

    කෙල්ල එක්ක බලෙන් සෙක්ස් වලට යන්න එපා..ඊට පස්සේ කෙල්ල ඩිප්‍රෙස් වෙනවා..
    ඒ හෙනම අවුලක් වෙනවා හොඳම වැඩේ ඔය දෙන්නා විතරක් දැනුවත්ව මේ ගැන උපදේශකයෙක් ගෙන් හෙල්ප් එකක් ගන්න..උඹ කොළඹට ආසන්න නම් මට කන්ටැක් එකක් දෙන්න පුලුවන්, PM
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    doctor kenek gaawata yanna enna kiwwoth ..eki hithanawa ledak hinda doctor kenek gaawat geniyanwa kiyala.eki thawath maanasikawa watenawa.
    ඒක ඇත්ත :yes:
    එයා හිතයි එයාට පිස්සු කියලා මූ හිතනවා කියලා
    ඒක හින්දා ඒකෙන් වෙන්නේ කෙල්ල තවත් මූගෙන් ඈත් වෙන එක
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම හිතන්නේ උඹ කළබල වෙලා හැමදාම එයාගෙන් ප%ශ්න අහලා අවුල් වෙන්න එපා. කේස් ඇද ගන්නත් එපා. එහෙම උනාම එයා අඩන එක විතරනෙ කරන්නේ. මං කියන්නේ උඹ එයාට ගොඩක් ආදරේ පෙන්නපං. වෙනද වගේ. කාලයක් උඹට කාගෙන ඉන්න වෙනවා. එහෙම කාලය යද්දි එයා උඹට ආදරේ වෙයි, බලපං මං කිව්වෙ බොරැද කියලා. මොනා වුනත් නිකමට අහපං ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද කියලා. මැරේජ් ලයි*් එක එයාට මානසික අවුලක් නම් ඒවට බෙහෙත් තියෙනවා මචං. good luck ubata...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් හුගක් උන් කියල වගේ මේක මානසික දෙයක්. ඩොකෙක් ගෙන් අනිවා උත්තරයක් ලැබෙනවා.
    මම පොඩි උදාහරනයක් කියන්නද. මම දන්න එකෙක් බැදල පොරට සතියක් විතර යනකන් වැඩේ කරගන්න බැරි වුනාලු. කෙල්ල බයයි අරක ඇතුලට දාගත්තොත් රිදෙයි කියල. මූගෙ උවමනාවට කෙල්ල කොහොම හරි කරමු කියල ආවත් ඇතුලට දාන්න බැරිලු. කෙල්ලට ෆීලින්ග් එකක් නැති හින්ද.ඔහොම සතියක් විතර ඉන්නකොට ඇදේ වෙන වෙන ආතල් අරන් ඉන්න වෙලාවක් දන්නෙම නැතුව ඔටො ඇතුලට ගියාලු. ඒ කියන්නේ කෙල්ල ෆීලින්ග් එකෙ ඉන්නකොට යනවා. අතුලට දාන්න කියල හිතාගෙන පටන්ගත්තම කෙල්ල බය වෙලා ෆීලින්ග්ස් නැතුව යනවා.

    ඔන්න ඔය වගෙ සරල මාන්සික හෙතු මචන් තියෙන්නෙ. බය වෙන්න එපා හොද පිලිතුරක් ලැබෙයි.
     
    Dec 23, 2013
    79
    12
    0
    adare puduma deyak machan. aniwa e kella ubata adare karai. ube adare trust karapan..:yes: kokatath docter kenek meet weyan.good luck. happy life .
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    umbe me comment eka dakida nadda kiyala nam mama danne na

    habai me comment dana godak ewun marry karala tiyana tawama 18 wat sampurna nathi podi ewun

    so umba adare nam kellata doc kenek gawaata ekka gihin behet karapan
    godak durata hari yai kiyala mama hitnawa and wish you all the best

    but ehemat wenasak natnam kana palena dekak gahala divorce karala dapan
    umbe jiwithe nasthi kara ganna epa
    ganiyek ganne satutin inna misak me huratal kara kara nalawana nemei
    mona huyanakda mama nam ocharawat inne na

    umbata oita wada hoda kellek labei lasana social
    life eka tika kalayai so boru wada walata kale nasti karana epa
    umbata awurudu 40 wenakota ekige mongel gatiya adu una kiyamu wadak tiyenawada itin ? love karnada ea kale

    i hate this kind of girls
    ganu upatinma kohomat modai .. but me wage mongel ewunut inawa kalaturakin
    shit
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    asraya karala bandath manasika prashna hari amarui therum ganna samahara welawata. mehemai machan thama lamai nathi nisa theerana ganna lesi. samahara wita podi deyak wenna puluwan. hondama wade thamai manasika waidyawariyak hambena eka.

    eyage ammala thaththala ekka katha baha karana gaman eyage atheethe monawa hari asamana kam thibbada kiala wage dewal dana ganna balapan, ewa wadagath wei umbata eyawa therum gannath treatment karanawa nam ewatath

    buddimathwa wada karapan, gathanugathikawa patu widihata owa gana hithanna epa.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    umbe me comment eka dakida nadda kiyala nam mama danne na

    habai me comment dana godak ewun marry karala tiyana tawama 18 wat sampurna nathi podi ewun

    so umba adare nam kellata doc kenek gawaata ekka gihin behet karapan
    godak durata hari yai kiyala mama hitnawa and wish you all the best

    but ehemat wenasak natnam kana palena dekak gahala divorce karala dapan
    umbe jiwithe nasthi kara ganna epa
    ganiyek ganne satutin inna misak me huratal kara kara nalawana nemei
    mona huyanakda mama nam ocharawat inne na

    umbata oita wada hoda kellek labei lasana social
    life eka tika kalayai so boru wada walata kale nasti karana epa
    umbata awurudu 40 wenakota ekige mongel gatiya adu una kiyamu wadak tiyenawada itin ? love karnada ea kale

    i hate this kind of girls
    ganu upatinma kohomat modai .. but me wage mongel ewunut inawa kalaturakin
    shit

    lol uba hari ban,habai lankawe ganunta oya wage upset thiyanawa.
    matath hina giya gaanu hurathal karana hati,picture pennana kiyana
    comments dakala.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ගුඩ් ලක් මචං!! Dont worry!! ඔය අවුල ලිහා ගන්න පුළුවන් වෙයි!!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    lol uba hari ban,habai lankawe ganunta oya wage upset thiyanawa.
    matath hina giya gaanu hurathal karana hati,picture pennana kiyana
    comments dakala.

    na machan
    attane katawa
    mokakda bun marry karanat puluwan nam anik tika kara ganna bari kama
    mala wikara bun munge

    issarat machan game gode ganu hitiya ea unata yasa ageta oya okma wada kala ne bun

    mama nam hadala ganawa mata ahu una nam ehema
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,929
    113
    Black Pearl
    umbe me comment eka dakida nadda kiyala nam mama danne na

    habai me comment dana godak ewun marry karala tiyana tawama 18 wat sampurna nathi podi ewun

    so umba adare nam kellata doc kenek gawaata ekka gihin behet karapan
    godak durata hari yai kiyala mama hitnawa and wish you all the best

    but ehemat wenasak natnam kana palena dekak gahala divorce karala dapan
    umbe jiwithe nasthi kara ganna epa
    ganiyek ganne satutin inna misak me huratal kara kara nalawana nemei
    mona huyanakda mama nam ocharawat inne na

    umbata oita wada hoda kellek labei lasana social
    life eka tika kalayai so boru wada walata kale nasti karana epa
    umbata awurudu 40 wenakota ekige mongel gatiya adu una kiyamu wadak tiyenawada itin ? love karnada ea kale

    i hate this kind of girls
    ganu upatinma kohomat modai .. but me wage mongel ewunut inawa kalaturakin
    shit

    :yes:

    Your time is limited, so don't waste it living someone else's life ~ Steve JobsFilm penna penna nalawanna ba ekko doc gawata gihin balanawa ledak da kiyala nattam therum karala dila depart wena eka tamai hoda.. mayb kella kamati wena kollek athi...

    mata nam me thread ekata kelin reply 1k karanna baha mokada me kella dakinne balanne danne natiwa apita hariyatama kiyanna ba mokadda karanna oni kiyala...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මට උනේ හරියට පොඩි දරුවෙක් බලාගන්නව වගේ වැඩක්.

    මම උබලටත් කියන්නේ කෙල්ලෙක් බඳිනව නම් කාලයක් ආශ්‍රය කරල බැඳපන්. මට නම් මේ බන් වෙලා තියන්නේ පෙර කල කරුමයක් පඩිසන්දීලද කොහෙද. මොනව තිබ්බත් සතුටක් නෑ බන් හිතේ.

    :yes::yes: me katha nam sera machan matath dan mekata tikak samana parshnyaka inne umba me kiyapu dema thama matath hitenne hamawelema. :(:(:(

    khoma hari wife wa umbata lan wenna kiyala prartana karanawa. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද

    එක ඇත්ත මචන් ...
    උඹට මගේ ක්‍රමය හරියයි ද නෑ .....
    දවසක් මග අතින් වෙච්ච් වැරැද්දකට (මම කලින් දවසේ යාලුවෝ එක්ක සෙට් වෙලා මට එයාව බලන්න යන්න බැරි උනා.... එයා ළඟ පැය 4ක් බලන් ඉඳල ... මම 4n එක ඕන කලේ 12ට විතර .. මට අමතක වෙලා තිබ්බේ බලන්න එන්න පොරොන්දු වුන කියල )
    ආයේ මත එක්ක කතා කරන්නේ නැකියල සති 2ක් විතර වලියක් ඇද්ද .....

    මම කරපු වැඩේ එයාව මීට් වෙන්න ගිහින් හොඳටම අඬල කලන්තේ දල වැටුන (බොරුවට :P ).....
    එයට මතක නැ ..... මට මොකද උනේ කියල බය වෙලා ... මුනට වතුරදලා ... විකාර ගොඩයි එයා හොඳටම ඇඩුවා
    මටත් දුක හිතුන එත් වැඩේ ගොඩ ..... :D

    උබ නම් මාර ඩයල් එකක් තමා. මට නම් මෙහෙම මලාට කරන්නේ නැ
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    Machan,

    මචන් කෙල්ලට උබ ඔය සෙරම අමතක වෙන විදියෙ වැඩක් කරපන්. කෙල්ලට තනිකම යන්න පොඩි ලස්සන හුරතල් බලු පටියෙක් අරන් දීපන්. කෙල්ලව මුලින්ම ගෙදර පරිසරය හුරු කරහන්. කෙල්ලට ගෙදර එයගෙම කියන හගීම දීපන්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කෙල්ලට වෙන ලව් එකක් තිබිලා තියෙනවා මචං, තාම කෙල්ලගේ හිතේ තියෙන්නේ ඒක..ඕක කාලයත් එක්ක හරියන්න පුළුවන් ..