ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    mage kendare

    2 ගු(ව ක්‍ර) , රා , කු
    3 ශ , ප්ලු
    5 බු(අස්ත ) , යු , නැ
    6 රවි
    7 ශු
    8 කේ
    9 ච

    මට කොමද මචන්...?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mage kendare

    2 ගු(ව ක්‍ර) , රා , කු
    3 ශ , ප්ලු
    5 බු(අස්ත ) , යු , නැ
    6 රවි
    7 ශු
    8 කේ
    9 ච

    මට කොමද මචන්...?

    ත්‍රෙඩ් වක හන්ඳහන් බලන එක නම් අමාරුයි සහෝ.. කොහොමත් ඔයා ලග්නෙ එවලත් නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැකැත් රාල;16191193 said:
    ඔවු :sorry::sorry:

    ඒක තිබ්බම මොකක්ද වෙන්නෙ සහෝ??? පොඩ්ඩක් විස්තර කරල කියන්නකො...
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    mage kendare

    2 ගු(ව ක්‍ර) , රා , කු
    3 ශ , ප්ලු
    5 බු(අස්ත ) , යු , නැ
    6 රවි
    7 ශු
    8 කේ
    9 ච

    ලග්නය කටක

    මට කොමද සහො...අනෙ බෑ කියන්නෙ නැතිව බලල දෙන්නකො....
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mage kendare

    2 ගු(ව ක්‍ර) , රා , කු
    3 ශ , ප්ලු
    5 බු(අස්ත ) , යු , නැ
    6 රවි
    7 ශු
    8 කේ
    9 ච

    ලග්නය කටක

    මට කොමද සහො...අනෙ බෑ කියන්නෙ නැතිව බලල දෙන්නකො....

    ග්‍රහයො තියන තැන් විතරක් බලල කියන්නම්
    ලියන කියන වැඩ වලින් ප්‍රසිද්ද වෙයි.. ආගමට ලැදියි.. විවාහයෙන් දෑවැදි බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.. මුදල් ඉතිරි කරන්න බෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැකැත් රාල;16191434 said:
    wiwaahaya kadana yogayak eka. handahan galapala bande naththan gataluwak wenna puluwan.

    Thawa monawada saho me kendare anuwa thawa dewal tikak kiyannakoo.. plz..
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    මේක මේ විදිහට අමුවෙන්ම දාන්න එපා.මේකෙන් මිනිස්සු නොමඟ යනවා.මේක මෙහෙමම වෙන්නේ නෑ.අන් ග්‍රහයන්ගේ දෘෂ්ටි බලන්න වෙනවා.ඉන්න ග්‍රහයන්ගේ බල දුබලතා බලන්න වෙනවා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක මේ විදිහට අමුවෙන්ම දාන්න එපා.මේකෙන් මිනිස්සු නොමඟ යනවා.මේක මෙහෙමම වෙන්නේ නෑ.අන් ග්‍රහයන්ගේ දෘෂ්ටි බලන්න වෙනවා.ඉන්න ග්‍රහයන්ගේ බල දුබලතා බලන්න වෙනවා.

    ඔව්:yes::yes: මම ඒක මගේ මුල් ත්‍රෙඩ් කීපයේම සඳහන් කරලා තියන නිසා අයෙ අයෙ දැම්මේ නෑ...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    meke oya kiyana dosha tiyanawada??? balanna terenna ban

    2l2f4x.jpg