Kella ubawa badinna one kiyanawanam kohomatawath badinna epa.ube hati danagena kellek badina kamati wenawa kiyne jw blue label ekak gahala kalpana karana ona prashnayakoki ubabadinna ba kiwwot witarak badapan
![]()


තූ විතරක්ගමgay;16191793 said:පතිරණ අය්යේ එහෙනම් අපි දෙන්නා යාළු වෙමු??![]()

එක ඇත්තවිවාහය කියන්නේ වගකීමක්. ඒ වගකීම දරන්න නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ, හොද දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ජීවිතේ යම් බරක් දැනෙන්න ඕන.......
උඹ මෙතන කරන කියන දේවල අනුව නම් උඹ එහෙම කෙනෙක් නෙවෙයි.....නිකං අපෘෂ්ඨවංශියෙක් වගේ පොරක්......එහෙම එකෙක් බැන්දොත් දෙන්නම & දරුවො සදා ළිදේ.....උඹ ළිදේ වැටුනට කමක් නෑ....අර නොදරුවො ළිදේ දාන්න ඕන නෑ නේ.........


උබේ වයිෆ් හොද ඇති බන්hmm mamath machooo den 5 months wenawa.. mamath uba wagema tama kalin hithagena hitiye..
eeth ubata mama podi deyak kiyannam.. marry karata passe marraige life eka or personal life eka hira geyak kiyala hitenne api hesirena widiyen... boru kiyanna one nene machan, mata nam tama ehema nehe.. love karana kaaleta wada den nidahasak tiyenawa.. ow ithin marry karanawa kiyanne ithin kollek widiyata responsibilities tawa wedi wenawa tama.. ehema ithin ubata responsibility ekak ganna eka amarui wage hitenawa nam ara "Mangala samaraweera" wage shape eke indahan![]()




.


