කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Kella ubawa badinna one kiyanawanam kohomatawath badinna epa.ube hati danagena kellek badina kamati wenawa kiyne jw blue label ekak gahala kalpana karana ona prashnayak:D:yes: oki ubabadinna ba kiwwot witarak badapan;)
    :yes::yes:

    ගමgay;16191793 said:
    පතිරණ අය්යේ එහෙනම් අපි දෙන්නා යාළු වෙමු?? :oo::love:
    තූ විතරක් :angry:

    විවාහය කියන්නේ වගකීමක්. ඒ වගකීම දරන්න නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ, හොද දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ජීවිතේ යම් බරක් දැනෙන්න ඕන.......
    උඹ මෙතන කරන කියන දේවල අනුව නම් උඹ එහෙම කෙනෙක් නෙවෙයි.....නිකං අපෘෂ්ඨවංශියෙක් වගේ පොරක්......එහෙම එකෙක් බැන්දොත් දෙන්නම & දරුවො සදා ළිදේ.....උඹ ළිදේ වැටුනට කමක් නෑ....අර නොදරුවො ළිදේ දාන්න ඕන නෑ නේ.........
    එක ඇත්ත :(

    :yes:

    hmm mamath machooo den 5 months wenawa.. mamath uba wagema tama kalin hithagena hitiye..

    eeth ubata mama podi deyak kiyannam.. marry karata passe marraige life eka or personal life eka hira geyak kiyala hitenne api hesirena widiyen... boru kiyanna one nene machan, mata nam tama ehema nehe.. love karana kaaleta wada den nidahasak tiyenawa.. ow ithin marry karanawa kiyanne ithin kollek widiyata responsibilities tawa wedi wenawa tama.. ehema ithin ubata responsibility ekak ganna eka amarui wage hitenawa nam ara "Mangala samaraweera" wage shape eke indahan :D
    උබේ වයිෆ් හොද ඇති බන් :D
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    uba oya hithana vidiyata hamadaama inna ba ban, kalayak enjoy karapan, itapasse badapan, habai badina eka kiyanne godak responsibilities thiyenawa, anith badinawa kiyanna hire yana eka nemei api hariyata e de kaloth, ehema responsibility ekak ganna bari kenekuta kwadawath marriage life eka gana hithannawath ba...
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    oonama deyak mooda kamak hariyata kale naththnam
    eka ganiyekta kotu novii ganu godak ekka single widiyata innawa kiyana eketh fun eka thiyenne kela wenakam witharaii,eeta passe windawaii..eka nisa karana deyak kalpanawen karanna
     
    ඇත්තටම මේ බදිනවා කියන සීන් එක හොයා ගත්ත එකා කවුදබන් අමු පිස්සෙක් ගේ වැඩක් මේක :angry:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඇත්තටම මේ බදිනවා කියන සීන් එක හොයා ගත්ත එකා කවුදබන් අමු පිස්සෙක් ගේ වැඩක් මේක :angry:
    kawru hari kenek hoyagena warella api marry karamu kiyala nathuwa athi,,evolution ekaii minihage civilizing ekaii ekka apu concept ekak .
    bandina eka dukak nam bandala duk windina eka hondai eka eka ganita ana ana innawata wada
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    උබ කියන විදියට හැමදාම ඉන්න බෑ බන්
    තමන්ගෙම කියල කෙනෙක් ඉන්න ඕනේ . තනියට . හිතේ හයියට
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඔය තනිකඩ ඉන්න නිසා තමයි ඔයාට එක එක දේවල් හිතෙන්නේ. ඔය බැන්දහම ළමයි හම්බුනාම නියමයි. ඔය කිසිම ප්‍රස්නයක් නැහැ. මල් හතයි:lol::lol::P.
    උදේ පාන්දර නැගිටිනවා. උයන්න උදව් කරනවා. ළමයි ඉස්කෝලේ දානවා. හවස එනවා. ළමයි බාහිර වැඩ (swimming වගේ) දානවා. පාඩම් කතන්දර කියල දෙනවා. කෝටියක් වැඩ:lol::lol:. එතකොට වැදගත් වෙන්නේ අද දවස කොහොමද අපි survive වෙන්නේ කියල:lol::lol::lol:. අනාගතේ ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ:lol::lol:.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ado mata wedi tiyapanko...plzz
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ ඩයස් ප්ලාස්ටික් කිම්බා තොට මොන ගෑණුද පොන්ස්. අපරාදේ තොපේ මහ උන් දෙන්නටත් ඔහොම හිතෙන්න තිබ්බේ. අපිට එහෙනම් කිරියේ සාමයෙන් වසන්න තිබ්බා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kawru hari kenek hoyagena warella api marry karamu kiyala nathuwa athi,,evolution ekaii minihage civilizing ekaii ekka apu concept ekak .
    bandina eka dukak nam bandala duk windina eka hondai eka eka ganita ana ana innawata wada

    :angry::angry:amu pisuwak ne civilize una kale oke rage okunta therenna nethuwa athi

    උබ කියන විදියට හැමදාම ඉන්න බෑ බන්
    තමන්ගෙම කියල කෙනෙක් ඉන්න ඕනේ . තනියට . හිතේ හයියට

    :(:(ekath aththa

    ඔය තනිකඩ ඉන්න නිසා තමයි ඔයාට එක එක දේවල් හිතෙන්නේ. ඔය බැන්දහම ළමයි හම්බුනාම නියමයි. ඔය කිසිම ප්‍රස්නයක් නැහැ. මල් හතයි:lol::lol::P.
    උදේ පාන්දර නැගිටිනවා. උයන්න උදව් කරනවා. ළමයි ඉස්කෝලේ දානවා. හවස එනවා. ළමයි බාහිර වැඩ (swimming වගේ) දානවා. පාඩම් කතන්දර කියල දෙනවා. කෝටියක් වැඩ:lol::lol:. එතකොට වැදගත් වෙන්නේ අද දවස කොහොමද අපි survive වෙන්නේ කියල:lol::lol::lol:. අනාගතේ ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ:lol::lol:.

    :sorry::sorry:mewa ahana kota thawath epa wenawa bn
    ado mata wedi tiyapanko...plzz

    :yes:

    අනේ ඩයස් ප්ලාස්ටික් කිම්බා තොට මොන ගෑණුද පොන්ස්. අපරාදේ තොපේ මහ උන් දෙන්නටත් ඔහොම හිතෙන්න තිබ්බේ. අපිට එහෙනම් කිරියේ සාමයෙන් වසන්න තිබ්බා.
    mama dias kolla nemei bn :angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .:sorry:මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි :sorry:.එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ :sorry::sorry:බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්‍රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න.;) එහෙම වුනොත් නම් ලොකු දෙයක් :):).මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි :sorry:.එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .:(

    sirawata mcn. lankawe godak gaanu awurudu 35k witara weddi kakul deka podi wela anga loku wenawa. podi kakul dekak ekka thadi agak. hayyo salli. foreign kellek badina eka tamai hoda. east asian wage.

    samahara lankawe gaanunge uba kiwwa wage puka 4,5 gunayakin multiply wenawa tika kalekin. anit eka samahara un watti ammala wage wenawa. oh shit.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata mcn. lankawe godak gaanu awurudu 35k witara weddi kakul deka podi wela anga loku wenawa. podi kakul dekak ekka thadi agak. hayyo salli. foreign kellek badina eka tamai hoda. east asian wage.

    samahara lankawe gaanunge uba kiwwa wage puka 4,5 gunayakin multiply wenawa tika kalekin. anit eka samahara un watti ammala wage wenawa. oh shit.

    අනේ මන්දා බං උඹලත්. :eek::eek::rolleyes::rolleyes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ඔය තනිකඩ ඉන්න නිසා තමයි ඔයාට එක එක දේවල් හිතෙන්නේ. ඔය බැන්දහම ළමයි හම්බුනාම නියමයි. ඔය කිසිම ප්‍රස්නයක් නැහැ. මල් හතයි:lol::lol::P.
    උදේ පාන්දර නැගිටිනවා. උයන්න උදව් කරනවා. ළමයි ඉස්කෝලේ දානවා. හවස එනවා. ළමයි බාහිර වැඩ (swimming වගේ) දානවා. පාඩම් කතන්දර කියල දෙනවා. කෝටියක් වැඩ:lol::lol:. එතකොට වැදගත් වෙන්නේ අද දවස කොහොමද අපි survive වෙන්නේ කියල:lol::lol::lol:. අනාගතේ ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ:lol::lol:.

    ඔයිට හපන් පොඩි උන් ලෙඩ උනාම .... නික-පුල් වෙනවා :lol::lol::lol::lol::lol: