Best photos you took with you DSLR

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    121 ඉදන් 126 වෙනකන් තියෙන photos වලින් එකක්වත් මට පේන්නෙ නෑ බන්.. title එක විටරයි.. :angry:

    Ctrl+F5 ගහලා Cache Clear කරලා බලපන් :angry:

    uba kirinde giyada kuruminiyekge photo ganna :baffled:

    :yes::yes: යූ මෑඩ් බ්‍රෝ :P අම්මලා උඩ පංසලට ගියා බං. මම එතන ගල උඩ ඉඳගෙන හිටියේ වට පිට බල බල. ඒ පාර නිකන් ඉන්න බැරි කමට ෆොටෝ එක ගැහුවේ :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes: යූ මෑඩ් බ්‍රෝ :P අම්මලා උඩ පංසලට ගියා බං. මම එතන ගල උඩ ඉඳගෙන හිටියේ වට පිට බල බල. ඒ පාර නිකන් ඉන්න බැරි කමට ෆොටෝ එක ගැහුවේ :P




    ane palayan tho pansale hasirenna danne na kiyala
    thowa pahala dala neda gye :lol:
    redda bima naytiyage




    පොඩි සොන්නලිට රිදිලා™

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    my word using -rep



    mewata nam ridei™

    :yes::yes::yes::yes:
    penne nadda maren ahaddanwa


    oka nikan camera eken gahuwe sinhalayo
    no telescope.

    :sorry::sorry::sorry::sorry::sorry: anatay neda


    :P


    මෙකත් මම ගත්තෙ:lol:

    :confused::confused::confused::confused::confused::confused:

    baduwak gahanna gye wele gahapu ekk da sontal??
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ane palayan tho pansale hasirenna danne na kiyala
    thowa pahala dala neda gye :lol:
    redda bima naytiyage

    ppppfffff අනේ යකෝ. මම කලින් ගියා :P ඒකයි ඒ වෙලේ ගියේ නැත්තේ :cool::cool: උඹලා වගේ අපි අනාථ කේස් නෙමෙයි හැසිරෙන්න දන්නේ නැති. දැන් රිදිලා දුවන් එයි :yes:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    man gatta ewaaaa


    1ej1.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ppppfffff අනේ යකෝ. මම කලින් ගියා :P ඒකයි ඒ වෙලේ ගියේ නැත්තේ :cool::cool: උඹලා වගේ අපි අනාථ කේස් නෙමෙයි හැසිරෙන්න දන්නේ නැති. දැන් රිදිලා දුවන් එයි :yes:




    :lol::lol::lol::lol:මම් මුකුත් කිය්න්නෙ නැඇ
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචං පොඩි අයගේ පින්තූර නම් පට්ට :cool::cool: හැබැයි මේ දෙක නම් Focus වෙලා නෑනේද? :confused::confused:

    death of field eka pena widiyata pathok gaha nam gehuwe..:yes::yes: eth sathage eketh oya case ekamai une aperture eka wedi agayak nisa uge mulu egama clear ne :sorry::sorry: eka therune ada uwa gahaddi f /5 k wage demme :sorry: