෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ දෝනියයි කුට්ටුවයි අදත් 50 පන්නල නේ.:eek::shocked:මුන් නම් මාර බැට්ස්මන්ල අප්ප.අපිට ඔය වගේ එකෙක් නෑනෙ.එකම එකෙක්.:sorry::sorry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    V Kohli c sub (AP Devcich) b Southee 78 (65b 7x4 2x6) SR: 120.00

    u karanna one de uparimen karala bun thiyenne.Anyway indiawa gahana gahana match paradinna one . okunge gu gas bahinnama. shikara dawan padaya dan balu wela loweth nathi wenna. okunta hoda wade parana unwa kapuwata

    Dawan ට ඇපත් නැති වෙලා තියෙන්නෙ ..පඩ ශෝ වැඩි උනානෙ හොද වැඩේ


    niyamai.. dawan pons mulin kukka wage idala pasee guu pada shoo damme,, dan redd rewila :lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    970035_526770480723080_824721631_n.jpg
     

    Kalana_65

    Well-known member
  • ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Sehwag aye indian team ekata select wena ekak na. :( Sehwag ge fitness & form awul dan .. as penime awulakut thiyenawalu :( RIP Sehwag's cricket career .. aparade honda kreedakayek. square cut eka thama mama porage dakka lassanama shot eka :sorry:

    http://www.espncricinfo.com/india/content/story/711975.html

    උබට මතකද බන්.මූ ඉන්දියාව අපේ රටට ඇවිල්ල ගහපු පහුගිය සීරීස් 2,3 අපිට ගහපු ගැහිල්ල.අම්මෝ:shocked:......මූ සිරා ප්ලේයර් කෙනෙක් තමා බන්.ඒ වගේම මුට කන්ඩායම් හැගීමත් උපරිම තියෙනව:yes:.උබට මතකද මූ 200 වෙනි ලකුන ගන්න දුවන්නෙ නැතිව එහා පැත්තෙ එකා රැකගෙන ගැහුවෙ ගාල්ලෙ ටෙස්ට් මැච් එකේදි.
     

    Kalana_65

    Well-known member


  • උබට මතකද බන්.මූ ඉන්දියාව අපේ රටට ඇවිල්ල ගහපු පහුගිය සීරීස් 2,3 අපිට ගහපු ගැහිල්ල.අම්මෝ:shocked:......මූ සිරා ප්ලේයර් කෙනෙක් තමා බන්.ඒ වගේම මුට කන්ඩායම් හැගීමත් උපරිම තියෙනව:yes:.උබට මතකද මූ 200 වෙනි ලකුන ගන්න දුවන්නෙ නැතිව එහා පැත්තෙ එකා රැකගෙන ගැහුවෙ ගාල්ලෙ ටෙස්ට් මැච් එකේදි.

    :yes::yes:


    Menna mehemai puthe test batting karanne.. Hats off to mahela's captaincy sehwag karaya ape ewunta duwanna gahalath catching positions ain nokara ganata field settings hadanawa.. Mathews karaya mewa balalawat igena ganna one.. :lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes:


    Menna mehemai puthe test batting karanne.. Hats off to mahela's captaincy sehwag karaya ape ewunta duwanna gahalath catching positions ain nokara ganata field settings hadanawa.. Mathews karaya mewa balalawat igena ganna one.. :lol:

    ඕකට මැතිව්සයට විතරක් බැනල වැඩක් නෑ මචන්.(මට හිතෙන හැටියට )කෝච්ල මැනේජර්ල ඔක්කොම බලන් හිටියනෙ බන්.උන්ට ඩ්‍රින්ක්ස් බ්‍රේක් එකේදිවත් අරූට උපදෙසක් දෙන්න තිබුනනෙ.සන්ගයි මය්යයි හිටියනෙ.:sorry: