My wife doesn't love me :-(

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොදම දේ මෙ සම්බන්දව ඉන්න හොද Doctor කෙනෙක් හම්බ වෙන එක. මුලින්ම උබ තනිවම ගිහින් හම්බ වෙලා Doctorගෙ උපදෙස් අනුව කටයුතු කරපන්.
    හමදෙම හොදින් විසදෙන්න කියල පතනව.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මෙහෙමයි උබල මේක කියෙව්ව ගමන් මම පොන්නය ගානට දාල කතා කරන්න එපා. මොකද මට එහෙම අසනීපයක් නෑ. ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක්

    විදියට මේකේ ඉන්න ඕන නිසා. මම මේ මාස කීපයේ එළකිරි ලොග් උනේ නැත්තෙත් වැඩ රාජකාරි අධික කමට වඩා මේ ප්‍රශ්නෙ නිසා.

    මෙහෙමයි මම 2011 ඉදන් 2012 නොවැම්බර් වෙනකන් ආතල් එකට නෙමේ බදින්නම කියල හිතාගෙන ගෑනු ළමයි 2දෙන්නෙක්ව ආශ්‍රය කරා. එක සැරේට නෙමේ පළමු වෙනි එක කැඩුනට පස්සෙ තමයි දෙවැනි එක පටන්ගත්තේ. කොහොමින් කොහොම හරි දෙවැනි එකත් කැඩිල ගියා. මොකද මට එයාගේ ගතිගුණ එච්චර ඇල්ලුවෙ නෑ පස්සේ මමම කතා කරලා දෙන්න වෙන්උනා. ;)

    ඔහොම ඉන්නකොට මගේ අම්මගේ පැත්තෙන් දන්න අන්කල් කෙනෙක් මට ගර්ල් කෙනෙක් පර්පෝස් කරා. නොවැම්බර්වල වගේම තමයි. කලින් ඒවා කැඩුන නිසා මට එච්චර ආසාවාක් තිබ්බේ නෑ අලුත් එකක් පටන්ගන්න. අම්ම විස්තර කිව්ව නිසා මම ෆේස් බුක් එකේ එයාගේ ප්‍රොෆයිල් එක නිකමට වගේ රෑ ඇලර්ට් එකක් දාන ගමන් බැලුව. ගර්ල් මාර ලස්සනයි, බෝනික්කියෙක් වගේ. මට වඩා අවුරුදු 2ක් බාලයි. එයා දැක්කම මට ගොඩක් ආස හිතුන. පස්සේ මම අම්මගෙන් ටිකක් විස්තර හොයල බැලුව. ගර්ල්ගේ තාත්ත තමයි යෝජනාව කරල තියෙන්නේ. පස්සේ අම්මටත් මම කැමති බව තේරිලාද කොහෙද ඒ අන්කල්ට අපේ ගෙදර එන්න කියල තාත්තයි අම්මයි මේගැන කතා කරල. පස්සේ අම්මයි මමයි ගියා එයාලගේ ගෙදර. තාත්ත ඒ දවස්වල බිස්නස් වැඩ වගයකට කැන්ඩි ගිහින් හිටියේ. මමත් ආසාවෙන් ගියේ එයාව බලල ටිකක් කතා කරන්න. ගිය දවසේ එයා හිටිය. මම ටිකක් කතා කරත් වැඩිය කතා කරේ නෑ
    හිනා වෙනව. අහනදේට විතරක් උත්තර දෙනව. මට හිතුන එයා මට අකමැතිද වත් කියල. පස්සේ මම fb request එකක් දැම්ම . එයත් ඇක්සෙප්ට් කරල තිබ්බ ඉතින් ටික ටික චැට් කර කර කොහොම හරි කොක්ක දාගත්ත. 2013 පෙබරිවාරි වල තමයි මට හරියටම කොක්ක දාගන්න පුලුවන් උනේ. ඔහොම තමයි කාලෙ ගෙවිල ගියේ ඔක්කොම කියන්න බෑ බන් සෑහෙන්න වෙලා යනව ටයිපින් වලට අතත් රිදෙනව. :no::no::no:

    කොහොම හරි හැමදේම හොදට වෙලා මැයි වල වෙඩින් එක ගන්න තීරන කරත් එයාලගේ ලොකු පුතාට රට ඉඳන් එන්න බෑ කියල. එයත් අනිවාර්යෙන්ම ඉන්න ඕන කියන නිසාත් වෙඩින් එක ටිකක් පස්සට ගියා පස්සේ සැත්තැම්බර් අග වෙඩින් එක ගත්ත. :dull:

    වෙඩින් එක දවසේ රෑ (ඔව් ඔව් ඒකතමයි) හනිමූන් බබෙක් හදන්න හිතන් එයාට ලං උනත් අනේ එපා ප්ලීස් කිය කිය ඇදේ විට්ටම තද වෙලා කකුල් දෙකත් නවාගෙන උලුවත් නවාගෙන අත්දෙකින් කකුල් දෙකවටේ දාල තද කරන්න ඉන්නව. මට හිතා ගන්න බැරිඋනා මේ මොකද කියල. පස්සේ මම බලෙන්ම වගේ කිසි කරලා ජුවලරීස් අයින් කරල ඇඳුම් ගලවන්න ට්‍රයි කරත් හරිගියේ නෑ පුදුම විදියට විරෝදයක් පෙන්නුවේ. බැන්නේ නෑ අඩ අඩ කෙඳිරි ගගා කොඳුර කොඳුර වකුටු වෙලා ඉන්නව. ඔය අස්සේ යාළුවොන්ගෙන් කොල් මිස් කෝල් එනව කරදර කරන්න මට ඒ වෙලාවේ තිබුන ප්‍රශර් එකට ෆෝන් එකත් පොලොවෙ ගැහුව. පස්සේ මම ටිකක කූල් ඩවුන් වෙලා මම එයාට කිව්වා හරි හරි අඩන්න එපා මම ඔයාට මුකුත් කරදරයක් ඔයාගේ අකමැත්තෙන් කරන්නෑ ගිහින් වොෂ් එකක් දාගන්න කියල. ඒත් ගොඩක් වෙලා එහෙමම හිටිය ඔලුව උස්සල බැලුවෙ නෑ. මම ගිහින් නාගෙන ආව. පස්සේ බැරිම තැන බලෙන්ම ඇදෙන් අරන් බාත්රූම් එකට යැව්ව. ඔහොම හෙන බෝරින් විදියට තමයි අපේ ෆර්ස්ට් නයිට් එක ගෙවුනේ. මමත් වැඩිය කතා කරේ නෑ කේන්තියට නින්ද ගියෙත්නෑ එදා. :dull::dull::dull:

    පස්සේ අපි දෙන්නා මැරි කරලා මගේ අලුත්ම ගෙට පදිංචියට ගියා. (ඔය කාලෙ ඇතුලත සෑහෙන්න දේවල් උනා. මම සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා හොඳ විදියට හැසිරෙන්න. විශේෂයෙන් යාලුවො ඉස්සරහ) ඒත් ප්‍රශ්නේ එහෙමමයි. මම සෑහෙන්න ට්‍රයි කරා (උබලට කියන්න ඕන නෑනේ ඉතින්) ඒත් හරියන්නෑ. කොටින්ම එක ඇදේ නිදාගත්තත් කෙල්ලව ආසාවට බදා ගන්නවත් තහනම්. ඇල්ලුවොත් නැගිටල ගිහින් කන්නාඩිමේසේ බෙන්ච් එකේ ඉඳගන්නව. තව දවසක් බලෙන්ම අල්ලන් ඉඳල අඩාගෙන පල්ලෙහාට ගියා. මමත් ටිකක් ඉඳල බැලුවම සෙටියේ නිදි. මෙච්චර වද දෙන්නත් බැරි නිසා සහ මගේ හිතටත් අවුල් නිසා මම පහල කාමරේට ගියා. :sorry::sorry::sorry::sorry:

    තාත්තා මට නිවාඩු දුන්න මාසයක් නෝනත් එක්ක හනිමූන් යන්න කැමති තැනකට. ඒත් මොන හනිමූන්ද මට එපා වෙලා හිටියේ. ෆෝනුත් ගොඩක් වෙලාවට ඕෆ් කරන් හිටියේ. අදටත් එහෙමයි ගොඩක් අය විශ් කරනවා. මැරේජ් ලයිෆ් එක ගැන අහනවා අරව මේව.:(:(:(

    මම සෑහෙන්න උත්සාහ කරා මොකක්ද මේ නටන නාඩගමේ තේරුම මොකක්ද කියල හොයාගන්න. ඇහුවට කියන්නෙත් නෑ ටික වෙලාවකින් මටත් කේන්ති යනව එතකොට අඩනව. ඒක බලන් ඉන්න බැරි නිසා මමත් අතඇරල දාල යනව. මෙ වෙන හැම දෙයක්ම ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනත් දන්නව. එයාගෙන් ලොකු හෙල්ප් එකක් ලැබෙනව එයාව බලාගන්න. මට බයයි මෙයාව තනියම දාල කොහේවත් ගිහින් එන්න. එයා නෝන ගැන ආදරෙන් දුවෙක් වගේ හොයල බලන නිසා මගේ හිතටත් ලොකු සැනසීමක් ඒක. මේ ප්‍රශ්න තාම අපේ ගෙදරින්වත් , කෙල්ලගෙ පැත්තෙන්වත් දන්නෑ. මට ඒව කියන්නත් බෑ වගේ.මම නොවැම්බර් ඉඳල ආපහු වැඩට යන්න පටන්ගත්ත. නිකමටවත් එයා මගේ ගැන හොයල බලන්නෑ මාත් එක්ක කතා කරන්නෙත් නෑ.:(:(:(

    ඔක්කොටම වැඩිය එපා උනේ හේතුවක් කියන්නැති එකට සහ කාමරේටම වෙලා ඉන්න එකට. මෙයා මෙහෙම නෑ ඉස්සර විනෝදෙන් ඉඳපු කෙනෙක් මෙයාට ලස්සනට සිංග් කරන්න පුලුවන්. නටන්න පුලුලුවන් ඒවල වීඩියෝස් මම එෆ්බී දැකල තමයි මට එයාට හිත ගියේ. මම වැඩට ගියත් කිසිම දෙයක් කරකියා ගන්න බෑ ගෙදරට කොල් කර කර ගෙදර වැඩට ඉන්න කෙනාගෙන් නෝන ගැන අහන එක විතරයි කරන්නේ. ඒයානම් කියනවා මහත්තය බයවෙන්න එපා මම නෝනව බලාගන්නම් කියල. ඒත් මට බයයි. මම වැඩ ඇරිල එන හැමදාම චොකලට්, එකඑක පොඩි ගිෆ්ට්ස් අරව මේව අරන් එනව ඇවිල්ල
    දුන්නම අරගත්තත් හිනාවෙලා මගේ මූන බලන්නෙවත් නෑ. මට සැර කරන්න හිතෙන්නේ නැති නිසා මමත් ගිහින් වොෂ් එකක් දාගෙන ආපහු ඇවිත් කොහොම හරි මෙයා මගෙන් තව තවත් දුරස් වෙන එක නවත්තගන්න පුදුම විදියට මම කතා කරන්න , හුරතල් කරන්න ට්‍රයි කරත් වැඩක් උනේ නෑ. :no::no::no:

    උබලට තේරෙනවනේ කොල්ලෙක් බැන්ද අලුත කොච්චර ෆිට් එකේද ඉන්නේ කියල. මට උනේ හරියට පොඩි දරුවෙක් බලාගන්නව වගේ වැඩක්. එයා ගැන හොයනවට වැඩිය දෙයක් නෑ. :(

    එයා මට ආදරෙත් නෑ. මම කොච්චර ආදරේ කරත් එයා වෙනස් වෙන්නෙත් නෑ. එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ කියල ඇහුවට කියන්නෙත් නෑ. (ඕක අහන්න ගියොත් මට කේන්ති යනවා. එතනින් දෙන්නටම එපා වෙලා තමයි නවතින්නේ) හැබැයි දැන්නම් ටික දවසක ඉඳන් මාත් එක්ක එකට කෑම ගන්නවා. මගේ ඇඳුම් එහෙම වොෂ් කරල අයන් කරල දෙනව. මෙයා කාමරේටම වෙලා ඉන්න නිසා එයා මියුසික් කරපු නිසා මම ගිටාර්, වයලින් ගෙනත් දුන්න, තව පොත්, මූවීස්, ඩයලොග් ටී වී කනෙක්ෂන් එකකුත් කාමරේට ගෙනත් දුන්න. ඒව එක්ක හරි සතුටින් ඉදියි කියල. ගිටාර් එක ප්ලේ කරනව කියල වැඩට ඉන්න අම්ම කිව්ව. බට් මම ඉන්න වෙලාවට නෑ. මේ ලඟදි අම්මල එනව කියල මම කිව්ව බොරුවට හරි හිනා වෙලා ඉන්න කියල. හම්මේ ලොකු දෙයක් එදා යන්තන් ශේප්. යාළුවොත් ගොඩක් උන් දැන් අප්සට් ගිහින් උන්ගේ පොඩි පොඩි පාටි වගේ ඒවලට අපි දෙන්නට ඉන්වයිට් කරාට එයා කාමරෙන් හොල්ලන්න ආමාරු නිසා මම බොරු කියාල මගඅරිනවා. :no::no::frown:

    මේ දෙසැම්බර් වල මගේ අතින් පොඩි කේස් එකක් උනා මමත් කොල්ලෙක්නේ බන්. මටත් කියල අවශ්‍යතා තියෙනව බැදලත් ඒව ලැබෙන්නේ නැත්නම් මොකටද? ඉවසල ඉවසල එක දවසක් මගේ ලිමිට් පැන්න. එක දවසක් මගේ අතින් බලහත් කාරයෙන්ම අහවල් වැඩේ සිද්ද උනා. :sorry:එදානම් එපා වෙන්නම ඇඩුව. කෙල්ල වර්ජින්. මට කලින් පොඩි සැකයක් තිබ්බ මෙයා කාත් එක්ක හරි සම්බන්දයක් තිබිල වර්ජිනිටි එක ලොස් වෙලා මට අහුවේවි කියල බයේ ඉන්නවද කියල. එහෙමත් නෑ මට තේරෙන්නෑ බන් එපාවෙනව. දැන් නම් මට මේ කෙල්ලව අත අරින්න බෑ හදිසියෙන් හරි මෙයාගේ බඩට දරුවෙක් ආවොත් එයාට අනාගතයක් නැති වෙනවනේ.:no::no::no: අනික කොච්චර ප්‍රශ්න තිබ්බත් මම සෑහෙන්න ආදරෙයි මගේ වයිෆ්ට. ඇයි එයාට බැරි මට ආදරේ කරන්න. :( එයාගේ බය නැති වෙන්න හිතේ තියෙන ඕන දෙයක් මට කියන්න පුලුවන් විදියට මම එයාව දැන් බලාගන්නේ මුල් දවස්වල වගේ එකම දේ අහ අහ මම කෑගහන්නෑ දැන් මටම එපා වෙලා තියෙන්නේ. මම එයාව එලියට එක්කන් යන්න සෑහෙන්න ට්‍රයි කරා ඒත් එන්නෑ. :sorry::dull:

    මම හරියටම පෙරේදා හවස බීච් එකට යමු කියල කතා කරා හරියන්නෑ බෑ කියනවා. මමත් ඕන දෙයක් වෙයන් කියල බලෙන්ම එයා ගෙදරට හිටිය කලිසම පිටින්ම උස්සන් ගිහින් වාහනේට දාල එයාගේ කකුලට දාන දෙකත් මමයි ගිහින් දුන්නේ කොහොම හරි එක්කන් ගියා බීච් එකට. ගිහින් බලෙන්ම වගේ රැල්ල පාගවලා , විනෝද වෙලා කෑමත් කාල රෑවෙලා ආව. ඇවිත් එයා වොෂ් එකක් දාගෙන ආවම මම ගිහින් ඇහ්ව අද ඔයා විනෝද උනාද කියල? ඒත් මුකුත් කියන්නෑ. හැබැයි වැල්ලෙදී මුහුදට මම එයාව බලෙන් ඇදන් යනකොට පොඩි එකෙක් වගේ කෑගහල හිනා උනා. ඇයි මේකිට ඒවගේ ඉන්න බැරි.:(:(:( කොහොමහරි දවස චාටර් කරන්න බැරි නිසා හැමදාම අහන ප්‍රශ්න අහන්නේ නැති කිස් එකක් දීල මමත් ගිහින් නිසා ගත්ත. :(

    දැන් මම හිතන් ඉන්නේ මෙයාලගේ දෙමව්පියොන් එක්ක කතා කරන්න කලින්. මෙයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න. මෙයා මට අකමැති නම් මම අකමැත්තෙන් උනත් දික්කාසදය දෙන්න කැමතියි.:( ඕක එක දවසක් කියන්න ගිහින් එදත් ඇඩුව. මොන රෙද්දක්ද කියල තේරෙන්නෑ බන්. මාර කරුමයක්. මේ වගේ හරුබුහුටි කෙල්ලෙක් ලැබුනම මම හිතුවේ මම තමයි ලෝකේ වාසනාවන්තම කොල්ල කියල.:dull:

    මම උබලටත් කියන්නේ කෙල්ලෙක් බඳිනව නම් කාලයක් ආශ්‍රය කරල බැඳපන්. මට නම් මේ බන් වෙලා තියන්නේ පෙර කල කරුමයක් පඩිසන්දීලද කොහෙද. මොනව තිබ්බත් සතුටක් නෑ බන් හිතේ. බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් ඉඳලත් එයත් එක්ක සතුටින් ඉන්න මට පින නෑ. ජීවිතේ මහ පිස්සු විකාරයක් බන්. හිතන්නැති දේවල් කඩන් පාත්වෙන්නේ. ශිට්. :dull::(

    උබලට බෝරින් ඇති මේක කියවල. හිතේ දුක කියන්න කෙනෙක් නැති නිසා බන් මේකට කිව්වේ. දවස් 3ක් තිස්සේ ටික ටකි ලිව්වේ සිංහල අවුල් ඇති ගනන්ගන්නෙපා. ;)
    sirawatama booring nam na machan mama mekanam eka akurak nera kiyewwa ubeta hithata ena duka therenawa,habai mam apodi advice ekak dennam meyata machan thiyenne uba mama mehema kiyanawata tharaha wenna epa mama kalin me wage aya gana study karala thiyanawa ekai ok, manasika amaruwak nemei ekko hithanna puluwan pissu wage dewal.but uba mona de aran dunnath wadak na ekath kramayak thiyanawa dena. mehema tikadawasak karala balapan hari yai da kiyala natham mata poddak pm ekak dapan mama ubata gihin thaniyema hamba wenna thanak kiyannam ammalata kiyala wage case karaganna epa mokada dan e ube wife machan ok uba eda e balen karapu wade waradi machan. kellawa nathi thathwetama uba kellata danenna adare karapan ba kiyuwoth balen karanna yannawath balen dennawath yanna epa.uba eka dawasaka udeta nagitala kellage bed tea ekai anam manan tika bed eka gawata genath deepan mama oyata godak adarei kiyala muna nemei kakula hari kiss ekak deepan ok uba Buddhist nam kellawa pansal ekkam palayan owa wage uba eyata wenas wechcha bawa pennapan me thiyenne hithe bayak machan ekko meya podi kale idanma gedara thatha or amma or malli or nangi egolloth ekkama hurathaleta hadicha nisa wenna puluwan uba iwasapan ekko oya eliyata yanna ba kiyanne anam manam uba kiyaddi adanne
    mama mehema kiyanawata tharaha wenna epa machan nikan hithapan kalin yaluwela hitiyanam kollek ekka machan uba hithapan ekko eka kadila kolla marana tharjane dala ehema naththam uba eyawa badala thiyenne yaluwela iddi ekko e kolla marila wage deyak nikan hithapan uba inna welawata mehemanam uba nathi welawata kohoma kalpana karanawa athida okkotama kalin oya relax wenna itapasse poddak kellagen ahapan ahala barinam ahapan mama oyata adare karana eke wenasak na oya akamaththenda math ekka inne
    ehema natham oyata prob ekak thiyanawada ehema ahaddi katha karana ekak na ahapan tharaha ganna epa uba habai ahapan oya akamaththennam inne mama oyage gedara ekkan yannada eyata kiyala denna machan mama me prashne gana godak hithanawa mata hariyata wadak karagannath ba mama thamai iyata inna dan lagama kena mata ona deyak kiyanna mamath meka gana mehema kalpa karakara gihin mama drive karaddi mawa happunoth oyata therenawane machan hodata lagin wadi wela kiyala deepan samahara wita katha karana ekak wath na habai kiyala deepann kiyala deela uba ethanin palayan ok mehema karala mata mokada thathwe kiyala balapan ehema natham meyawa mohanaya karanna wenawa machan ethakota prashne ok wenna puluwan gd luck bro
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    sirawatama booring nam na machan mama mekanam eka akurak nera kiyewwa, ubeta hithata ena duka therenawa.
    habai mam apodi advice ekak dennam meyata machan thiyenne uba mama mehema kiyanawata tharaha wenna epa mama kalin me wage aya gana study karala thiyanawa ekai ok.
    manasika amaruwak nemei ekko hithanna puluwan pissu wage dewal.
    but uba mona de aran dunnath wadak na ekath kramayak thiyanawa dena.
    mehema tikadawasak karala balapan hari yai da kiyala natham mata poddak pm ekak dapan mama ubata gihin thaniyema hamba wenna thanak kiyannam ammalata kiyala wage case karaganna epa mokada dan e ube wife machan ok.

    uba eda e balen karapu wade waradi machan. kellawa nathi thathwetama uba kellata danenna adare karapan ba kiyuwoth balen karanna yannawath balen dennawath yanna epa.
    uba eka dawasaka udeta nagitala kellage bed tea ekai anam manan tika bed eka gawata genath deepan mama oyata godak adarei kiyala muna nemei kakula hari kiss ekak deepan ok uba

    Buddhist nam kellawa pansal ekkam palayan owa wage uba eyata wenas wechcha bawa pennapan me thiyenne hithe bayak machan ekko meya podi kale idanma gedara thatha or amma or malli or nangi egolloth ekkama hurathaleta hadicha nisa wenna puluwan uba iwasapan ekko oya eliyata yanna ba kiyanne anam manam uba kiyaddi adanne

    mama mehema kiyanawata tharaha wenna epa machan nikan hithapan kalin yaluwela hitiyanam kollek ekka machan uba hithapan ekko eka kadila kolla marana tharjane dala, ehema naththam uba eyawa badala thiyenne yaluwela iddi.
    ekko e kolla marila wage deyak nikan hithapan uba inna welawata mehemanam uba nathi welawata kohoma kalpana karanawa athida okkotama kalin oya relax wenna itapasse poddak kellagen ahapan ahala barinam ahapan mama oyata adare karana eke wenasak na oya akamaththenda math ekka inne?
    ehema natham oyata prob ekak thiyanawada ehema ahaddi katha karana ekak na ahapan tharaha ganna epa uba habai ahapan oya akamaththennam inne mama oyage gedara ekkan yannada

    eyata kiyala denna machan mama me prashne gana godak hithanawa mata hariyata wadak karagannath ba mama thamai iyata inna dan lagama kena mata ona deyak kiyanna mamath meka gana mehema kalpa karakara gihin mama drive karaddi mawa happunoth oyata therenawane machan hodata lagin wadi wela kiyala deepan.
    samahara wita katha karana ekak wath na habai kiyala deepann kiyala deela uba ethanin palayan ok mehema karala mata mokada thathwe kiyala balapan ehema natham meyawa mohanaya karanna wenawa machan ethakota prashne ok wenna puluwan gd luck bro

    උබේ Reply එක කියවන්න මම මාර ගේමක් දුන්නෙ, , , උබේ තියෙන්නෙ Mini Keyboard එකක් ද බං ?:lol:
     
    Last edited:

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    machan oka manasika ledak. e wage leda gena tv programme godak yanawa. e wage dewal thiyenawa. eyage baya weemak wage deyak athi. e wage dewal mohanaya karala ain karanna puluwan. wifewa hoda doctor kenekta pennanna. ethakota oka hari yai. e wage manasika leda gena man godak ahala thiyenawa ban.
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    machan oka manasika ledak . e wage leda gena man godak ahala thiyenawa. mohanaya kalama nathi karanna puluwan. hodama de doctor kenekta pennanna. eyage baya weemak wage deyak athi
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    sirawatama booring nam na machan mama mekanam eka akurak nera kiyewwa ubeta hithata ena duka therenawa,habai mam apodi advice ekak dennam meyata machan thiyenne uba mama mehema kiyanawata tharaha wenna epa mama kalin me wage aya gana study karala thiyanawa ekai ok, manasika amaruwak nemei ekko hithanna puluwan pissu wage dewal.but uba mona de aran dunnath wadak na ekath kramayak thiyanawa dena. mehema tikadawasak karala balapan hari yai da kiyala natham mata poddak pm ekak dapan mama ubata gihin thaniyema hamba wenna thanak kiyannam ammalata kiyala wage case karaganna epa mokada dan e ube wife machan ok uba eda e balen karapu wade waradi machan. kellawa nathi thathwetama uba kellata danenna adare karapan ba kiyuwoth balen karanna yannawath balen dennawath yanna epa.uba eka dawasaka udeta nagitala kellage bed tea ekai anam manan tika bed eka gawata genath deepan mama oyata godak adarei kiyala muna nemei kakula hari kiss ekak deepan ok uba Buddhist nam kellawa pansal ekkam palayan owa wage uba eyata wenas wechcha bawa pennapan me thiyenne hithe bayak machan ekko meya podi kale idanma gedara thatha or amma or malli or nangi egolloth ekkama hurathaleta hadicha nisa wenna puluwan uba iwasapan ekko oya eliyata yanna ba kiyanne anam manam uba kiyaddi adanne
    mama mehema kiyanawata tharaha wenna epa machan nikan hithapan kalin yaluwela hitiyanam kollek ekka machan uba hithapan ekko eka kadila kolla marana tharjane dala ehema naththam uba eyawa badala thiyenne yaluwela iddi ekko e kolla marila wage deyak nikan hithapan uba inna welawata mehemanam uba nathi welawata kohoma kalpana karanawa athida okkotama kalin oya relax wenna itapasse poddak kellagen ahapan ahala barinam ahapan mama oyata adare karana eke wenasak na oya akamaththenda math ekka inne
    ehema natham oyata prob ekak thiyanawada ehema ahaddi katha karana ekak na ahapan tharaha ganna epa uba habai ahapan oya akamaththennam inne mama oyage gedara ekkan yannada eyata kiyala denna machan mama me prashne gana godak hithanawa mata hariyata wadak karagannath ba mama thamai iyata inna dan lagama kena mata ona deyak kiyanna mamath meka gana mehema kalpa karakara gihin mama drive karaddi mawa happunoth oyata therenawane machan hodata lagin wadi wela kiyala deepan samahara wita katha karana ekak wath na habai kiyala deepann kiyala deela uba ethanin palayan ok mehema karala mata mokada thathwe kiyala balapan ehema natham meyawa mohanaya karanna wenawa machan ethakota prashne ok wenna puluwan gd luck bro

    සිරවටම බූරින්ග් නම් න මචන් මම මෙකනම් එක අකුරක් නෙර කියෙව්ව උබෙට හිතට එන ඩුක තෙරෙනව,හබඉ මම් අපොඩි අඩ්විcඑ එකක් ඩෙන්නම් මෙයට මචන් තියෙන්නෙ උබ මම මෙහෙම කියනවට තරහ වෙන්න එප මම කලින් මෙ වගෙ අය ගන ස්ටුඩ්ය් කරල තියනව එකඉ ඔක්, මනසික අමරුවක් නෙමේ එක්කො හිතන්න පුලුවන් පිස්සු වගෙ ඩෙවල්.බුට් උබ මොන ඩෙ අරන් ඩුන්නත් වඩක් න එකත් ක්‍රමයක් තියනව ඩෙන. මෙහෙම ටිකඩවසක් කරල බලපන් හරි යඉ ඩ කියල නතම් මට පොඩ්ඩක් ප්ම් එකක් ඩපන් මම උබට ගිහින් තනියෙම හම්බ වෙන්න තනක් කියන්නම් අම්මලට කියල වගෙ cඅසෙ කරගන්න එප මොකඩ ඩන් එ උබෙ විෆෙ මචන් ඔක් උබ එඩ එ බලෙන් කරපු වඩෙ වරඩි මචන්. කෙල්ලව නති තත්වෙටම උබ කෙල්ලට ඩනෙන්න අඩරෙ කරපන් බ කියුවොත් බලෙන් කරන්න යන්නවත් බලෙන් ඩෙන්නවත් යන්න එප.උබ එක ඩවසක උඩෙට නගිටල කෙල්ලගෙ බෙඩ් ටේ එකඉ අනම් මනන් ටික බෙඩ් එක ගවට ගෙනත් ඩීපන් මම ඔයට ගොඩක් අඩරේ කියල මුන නෙමේ කකුල හරි කිස්ස් එකක් ඩීපන් ඔක් උබ ඹුඩ්දිස්ට් නම් කෙල්ලව පන්සල් එක්කම් පලයන් ඔව වගෙ උබ එයට වෙනස් වෙච්ච බව පෙන්නපන් මෙ තියෙන්නෙ හිතෙ බයක් මචන් එක්කො මෙය පොඩි කලෙ ඉඩන්ම ගෙඩර තත ඔර් අම්ම ඔර් මල්ලි ඔර් නන්ගි එගොල්ලොත් එක්කම හුරතලෙට හඩිච නිස වෙන්න පුලුවන් උබ ඉවසපන් එක්කො ඔය එලියට යන්න බ කියන්නෙ අනම් මනම් උබ කියඩ්ඩි අඩන්නෙ
    මම මෙහෙම කියනවට තරහ වෙන්න එප මචන් නිකන් හිතපන් කලින් යලුවෙල හිටියනම් කොල්ලෙක් එක්ක මචන් උබ හිතපන් එක්කො එක කඩිල කොල්ල මරන තර්ජනෙ ඩල එහෙම නත්තම් උබ එයව බඩල තියෙන්නෙ යලුවෙල ඉඩ්ඩි එක්කො එ කොල්ල මරිල වගෙ ඩෙයක් නිකන් හිතපන් උබ ඉන්න වෙලවට මෙහෙමනම් උබ නති වෙලවට කොහොම කල්පන කරනව අතිඩ ඔක්කොටම කලින් ඔය රෙලx වෙන්න ඉටපස්සෙ පොඩ්ඩක් කෙල්ලගෙන් අහපන් අහල බරිනම් අහපන් මම ඔයට අඩරෙ කරන එකෙ වෙනසක් න ඔය අකමත්තෙන්ඩ මත් එක්ක ඉන්නෙ
    එහෙම නතම් ඔයට ප්‍රොබ් එකක් තියනවඩ එහෙම අහඩ්ඩි කත කරන එකක් න අහපන් තරහ ගන්න එප උබ හබඉ අහපන් ඔය අකමත්තෙන්නම් ඉන්නෙ මම ඔයගෙ ගෙඩර එක්කන් යන්නඩ එයට කියල ඩෙන්න මචන් මම මෙ ප්‍රශ්නෙ ගන ගොඩක් හිතනව මට හරියට වඩක් කරගන්නත් බ මම තමඉ ඉයට ඉන්න ඩන් ලගම කෙන මට ඔන ඩෙයක් කියන්න මමත් මෙක ගන මෙහෙම කල්ප කරකර ගිහින් මම ඩ්‍රිවෙ කරඩ්ඩි මව හප්පුනොත් ඔයට තෙරෙනවනෙ මචන් හොඩට ලගින් වඩි වෙල කියල ඩීපන් සමහර විට කත කරන එකක් වත් න හබඉ කියල ඩීපන්න් කියල ඩීල උබ එතනින් පලයන් ඔක් මෙහෙම කරල මට මොකඩ තත්වෙ කියල බලපන් එහෙම නතම් මෙයව මොහනය කරන්න වෙනව මචන් එතකොට ප්‍රශ්නෙ ඔක් වෙන්න පුලුවන් ග්ඩ් ලුcක් බ්‍රො

    ....
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    උබේ Reply එක කියවන්න මම මාර ගේමක් දුන්නෙ, , , උබේ තියෙන්නෙ Mini Keyboard එකක් ද බං ?:lol:

    na ban ipad eken damme onna dannam pc eken dannawane e magulen gahaddi thama mama nagitta witharai ban mma sl nemei ne inne
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගෙදර හොරෙන් Cameras සෙට් කරල බලපන්.. උබ නෑති වෙලාවට කෙල්ල මොනවද කරන්නෙ, කොහොමඩ හෑසිරෙනෙ කියල :yes:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ගෙදර හොරෙන් Cameras සෙට් කරල බලපන්.. උබ නෑති වෙලාවට කෙල්ල මොනවද කරන්නෙ, කොහොමඩ හෑසිරෙනෙ කියල :yes:

    anna ekanam aththa poddak balapan eyata mobile ekak ehema deela mokada geda wenne meya katawath call karanawada natham mokada karanne kiyana de
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    රත්තරං;16189317 said:
    හිමින් ගියාට වදිනකොට ආතක් පාතක් නැතුව පලාතටම වදිනවනේ සහෝ....

    :yes::yes::yes::yes:
    මමනම් හොද බබෙක්. ඕවා ගැන වැඩිය දන්නේ නෑ.:eek:
    :cool::cool::cool:
    රත්තරං;16189326 said:
    මෙතන වැඩි වැඩ දාන්න බෑ. මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මගේ මහා බන්ඩාගාර අදිපතිනි හා සමාජසේවා ඇමතිනියට යවල තියෙන්නේ යවල තමා මූට උපදෙස් අරන් දුන්නේ.

    මෙතන වැඩි වැඩ දාන්න ගියොත් කෙල්ලට මගේ ඉස්සරහා දනගහන්න වෙනවා :cool::cool:
    (කෙල්ල මගේ ඉස්සරහා දනගහල කියනවා දැන්වත් ඇදයටින් එලියට එනවා මනුස්සයෝ කියලා:eek::eek:):lol::lol:

    කැත සීන් එක.... මම හිතුවේ ඔයත් දෙවියෙක් කියලා.... :P
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    eerr... mate.. this is actually quite a simple case..

    This is child hood trauma. She has being either abused, raped or massively ill treated mentally when she was little.

    Basically she does not "trust" married men. So., it could have been a brother in-law, an uncle who was newly married.. etc etc and the list is endless.

    There are two way to go about this matter.

    1. Talk to her to the "point" ... which means.. initiate the conversation with the line "you don't trust married men isn't it" .. and see if you can take the conversation from there on wards...

    2. Doctor - ... I personally do not encourage this as I believe no one can solve other's problems unless themselves.

    _______________________________________________________________

    Make sure whatever happens that you don't get pissed off or scare her more. what you are dealing with a deep rooted fear or a phobia... so it will be incredibly hard for her to open her self up. So this subject you might have to bring up several times over a long period of time till she feels comfortable to speak about.

    This is just like you are talking to a complete stranger about your methods and ways of masturbation and your sickest sex fantasy : ) :) .. so I hope you got how uneasy would it be for her to talk to you.

    so chill the fuck out a little... talk to her from a distance.. don't get too close to her at first... don't force her to look at you.

    Or .. find a intermediate object which is non threatening ..... may be adopt a DOG or a Kitten .. and show your affection and care for the animal where she will understand that you are different and you "care" .... and base your conversations with the pup or kitten in the middle grounds.

    This is a classic case mate... almost a text book case .. so tread carefully and be patient... people who recover from such mental drawbacks are simply will be like "dogs" ... which means they will LOVE the person who drag them out till death. IF you do it right and be able to drag her out of her fears.... she will will love you like crazy and would take a fucking bullet for you.

    so again.. tread carefully... be patient...

    all the best !
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    good answer.... :cool: