man looser kenekda

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
හොදට ඉගෙන ගත්ත උපාධි තියන එවුන් ඕනෙතරන් ඉන්නව රස්සා නැතුව. වැඩ කරනවට හරියන්න පඩියක් නැහැ. දේශපාලනේ කරන එවුන් විතරයි ගොඩ යන්නෙ.
උබට ඔයවගේ සීන් එකක්නම් තියෙන්නෙ අවුලක් නැහැ. ඕක අපේ රටේ ඉන්න හුගක් එවුන්ට තියනව.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113

    mata tiyenne mae mentaly awula mchn...failture ekak kiiyalamai hitenne hithe kisi sathutak ne moketwath..tanx mcho
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,347
    113
    1. උබට කෙල්ලෙක් ඉන්නවද?
    2.මොකද්ද තියෙන degreeya?
    3.Job එකෙන් අයින් උනේ පඩි අඩුයි කියලද?නැත්නම් එතන වැඩ සහ ඉන්න උන් එපා වෙන හින්දද ?නැත්නම් කිසිම හේතුවක් නැතුවද?
     
    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    umba kohomada ban LOOSER kenek wenne,umbata PISSUDA umbata thiyenne HITHE kansiyak da koheda,LOOSER la kiyanne oya wage ayata neme..GOOD LUCK :)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    oka machan normal, uba job eke vada karala vada karala eka paarata as velaa gedara innakota karanna deyak nathiva ohoma hithenava, aye job ekakata yanna gaththama oka ibema nathi venava, hopeless venna epa, digatama job valata try karanna good luck!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    oka machan normal, uba job eke vada karala vada karala eka paarata as velaa gedara innakota karanna deyak nathiva ohoma hithenava, aye job ekakata yanna gaththama oka ibema nathi venava, hopeless venna epa, digatama job valata try karanna good luck!

    ow mchn math hitanne eka tamai wela tiyenne...eth mata kisima dekin happy ekak enne ne issara wage...uba kiyana widiyata tikak kal yaddi hariyay..tanx mchn