ගමේ කසියා ගහපු උඹලට මේවත් බීමවල්ද බං..යාළුවා;16196842 said:මම එවන්නද? සැර කීයද?![]()


මට උමලා එක්ක චැට් කරන්න බෑ..
කැමතිනං අපි පොඩි තරගයක් කරමු..
උඹලා හැමෝම දන්නවා නේ ප්රස්ථා පිරුළු...
ආන්න ඒවාට .. අරක මේක කියලා දාලා කියමු..
ඔබේ පහසුව සදහා මං උදාහරණයක් සපයන්නං..
අන්ධයා කිරි කෑවා වගේ...
අන්ධයා අරක කෑවා වගේ..
කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට ලු
කොකාගෙ අරක පේන්නෙ ඉගිලෙනකොට ලු..
අටුව කඩලා පුටුව හැදුවා වගේ..
අරක කඩලා මේක හැදුවා වගේ
හා පටං ගමු![]()
hri akke ehnm ape weddings 2kema photograoherslata dena gaana ithurui, meya ithn ape knknesha marune..![]()
![]()




හප්පේ ත්රෙඩ් එකක් දාලා ද ..
මාත් ඔය සින්දුවට
Chon Chon
Chin Chong
Chung Chin
sai chong
kon jon සහ kim jon il එකතු කර ගන්නවා.




නෑ අවුලක් නෑ. බෝතල් පහක් විතර බිව්වම වදී නෙ.ගමේ කසියා ගහපු උඹලට මේවත් බීමවල්ද බං..
මේකෙ වැඩි සැරක් නෑ![]()
සිරාවටම කියපන්. කීයද? ඔයා වයින් බිස්නස් කරනවද?
මම වයින් බොන්න ආසයි. අපේ අම්ම නං හදල තියෙන්නෙ තැඹිලි වයින්
ගෙදර ස්ටොක් කරලා තියෙන්නෙ 
එහෙනං මචන් අරූට කියපන් විල්ලුද පුංචි දෙපා නන් ඒකත් එක්ක ජෝති අන්කල් ගේ නන්ස් එකක් දෙන්න කියලඑල එල..
