මොනවද උනේ කියහන් බලන්න දුන්නා අතල් ටික![]()
තනි ආතල්. උඩ තට්ටුවෙ ඉන්නෙ මම. අනිත් අය පල්ලහ. අම්මල දන්නෙ නෑ. කොටින්ම කව්රුත් දන්නෙ නෑ. මම පමණි. දැන් උඹල දන්නවා එහෙම එකක් උනා කියලවත්.
අඩු ගානෙ මට කාමරේ දොර හොයාගන්නත් කළුවරේ පැය බාගයක් විතර ගියා. ලයිට් එකේ ස්විච් එක හොයාගන්න. අල්මාරිය දිහා එබුවෙ මතකයි. ඒත් ඒක හොයාගන්න බැරි උනා. යකෝ ඇවිත් නිදාගන පැය දෙකක් විතර ගිහිල්ල ආයෙ නැගිට්ටෙ. නැගිට්ටුනා. මාර තැපෑලක් ඒක බන් 

විලි ලැජ්ජයි.

ලගදි නම් උනෙම නැ වගෙ

පාරෙ දාල යන්න බැරි නිසා උන්ව බැරි මරගාතෙ හරි ගෙදර එවුන්ගෙන් බැනුම් අහගෙන ගෙනිහින් දැම්ම ආයෙ හම්බ උන වෙලාවාට අපිටම බනින්නවා ඉයෙ මොකක්ද්ද කල වැඩෙ කියලා


