කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොනවද උනේ කියහන් බලන්න දුන්නා අතල් ටික :P:P:P

    තනි ආතල්. උඩ තට්ටුවෙ ඉන්නෙ මම. අනිත් අය පල්ලහ. අම්මල දන්නෙ නෑ. කොටින්ම කව්රුත් දන්නෙ නෑ. මම පමණි. දැන් උඹල දන්නවා එහෙම එකක් උනා කියලවත්. :P අඩු ගානෙ මට කාමරේ දොර හොයාගන්නත් කළුවරේ පැය බාගයක් විතර ගියා. ලයිට් එකේ ස්විච් එක හොයාගන්න. අල්මාරිය දිහා එබුවෙ මතකයි. ඒත් ඒක හොයාගන්න බැරි උනා. යකෝ ඇවිත් නිදාගන පැය දෙකක් විතර ගිහිල්ල ආයෙ නැගිට්ටෙ. නැගිට්ටුනා. මාර තැපෑලක් ඒක බන් :D:(:lol: විලි ලැජ්ජයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලගමත් නෙමෙයි පැය බාගයක් විතර:rolleyes:

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවසමෙකෙ දාපන්

    කවුද :rolleyes:අපි බිලා දුවගෙන ආවෙ:P
    චාටර් උනේ නෑ බන් :D අනික තාම කබ්බ දාලත් නෑ. කොච්චර ගැහුවත්. මට කලින් අනිත් උන් එකෙක් දෙන්නෙක් වැටෙනවා. වැඩර්ල :lol::lol: ඒක නිසා අපි බේරෙනවා. උන්ගෙ බොඩීස් මෝචරියට දක්කන්න එපැයි :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16197708 said:
    තනි ආතල්. උඩ තට්ටුවෙ ඉන්නෙ මම. අනිත් අය පල්ලහ. අම්මල දන්නෙ නෑ. කොටින්ම කව්රුත් දන්නෙ නෑ. මම පමණි. දැන් උඹල දන්නවා එහෙම එකක් උනා කියලවත්. :P අඩු ගානෙ මට කාමරේ දොර හොයාගන්නත් කළුවරේ පැය බාගයක් විතර ගියා. ලයිට් එකේ ස්විච් එක හොයාගන්න. අල්මාරිය දිහා එබුවෙ මතකයි. ඒත් ඒක හොයාගන්න බැරි උනා. යකෝ ඇවිත් නිදාගන පැය දෙකක් විතර ගිහිල්ල ආයෙ නැගිට්ටෙ. නැගිට්ටුනා. මාර තැපෑලක් ඒක බන් :D:(:lol: විලි ලැජ්ජයි.

    uba hadanna ba ban uba bebadh
    dama tama :D:D:D:D:D
    athi tuwalayak une natiwa :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16197717 said:
    චාටර් උනේ නෑ බන් :D අනික තාම කබ්බ දාලත් නෑ. කොච්චර ගැහුවත්. මට කලින් අනිත් උන් එකෙක් දෙන්නෙක් වැටෙනවා. වැඩර්ල :lol::lol: ඒක නිසා අපි බේරෙනවා. උන්ගෙ බොඩීස් මෝචරියට දක්කන්න එපැයි :sorry:
    ඉස්සර මම නම් කබරයා දාල තියෙනවා කිප සැරයක් :eek:ලගදි නම් උනෙම නැ වගෙ:rolleyes: සිරාටවම බන් වැඩ්ඩෙ වගෙ අපිටත් නවපන් නවපන් කිය කිය ලොරි ශොට් දානවා අන්තිමට උන්ව ගෙවල් වල එක්ක ගිහින් බැනුම් අහන්නත් වෙනවා:angry: :lol:

    මටත් ඔය වගෙ ආතල් වෙලා තියෙනවා බන් බිලා ගිහින් ගොඩක් එවා ත්නියම් වෙච්ච ආතල්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සර මම නම් කබරයා දාල තියෙනවා කිප සැරයක් :eek:ලගදි නම් උනෙම නැ වගෙ:rolleyes: සිරාටවම බන් වැඩ්ඩෙ වගෙ අපිටත් නවපන් නවපන් කිය කිය ලොරි ශොට් දානවා අන්තිමට උන්ව ගෙවල් වල එක්ක ගිහින් බැනුම් අහන්නත් වෙනවා:angry: :lol:

    මටත් ඔය වගෙ ආතල් වෙලා තියෙනවා බන් බිලා ගිහින් ගොඩක් එවා ත්නියම් වෙච්ච ආතල්
    මේ ගිය තයි පොන්ගල් දවසෙත් දෙන්නෙක් ඩිමෝ බට්ටෙක්ගේ බුදි කරලා ආවෙ :lol::lol::( විලි ලැජ්ජයි. උන්ව ගෙදර ගෙනියන්න බෑ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba hadanna ba ban uba bebadh
    dama tama :D:D:D:D:D
    athi tuwalayak une natiwa :P

    දොර තියෙන්නෙ පඩි පෙළ ගාව. වෙලාවට වැටිලා නෑ :lol::lol: කෙල උනත් සිහිය තිබ්බ. බැල්කනියෙ වැටිලා ඉන්න ඇති පැයක් දෙකක්. හෙන ආතල් හැබැයි. අවුලක් නෑ. ආතල් තමා. සිහින ලෝකෙ :P:baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16197750 said:
    මේ ගිය තයි පොන්ගල් දවසෙත් දෙන්නෙක් ඩිමෝ බට්ටෙක්ගේ බුදි කරලා ආවෙ :lol::lol::( විලි ලැජ්ජයි. උන්ව ගෙදර ගෙනියන්න බෑ :P

    :rofl: පාරෙ දාල යන්න බැරි නිසා උන්ව බැරි මරගාතෙ හරි ගෙදර එවුන්ගෙන් බැනුම් අහගෙන ගෙනිහින් දැම්ම ආයෙ හම්බ උන වෙලාවාට අපිටම බනින්නවා ඉයෙ මොකක්ද්ද කල වැඩෙ කියලා:P

    අපි කැපුනා යාලුවා ,hacker T:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl: පාරෙ දාල යන්න බැරි නිසා උන්ව බැරි මරගාතෙ හරි ගෙදර එවුන්ගෙන් බැනුම් අහගෙන ගෙනිහින් දැම්ම ආයෙ හම්බ උන වෙලාවාට අපිටම බනින්නවා ඉයෙ මොකක්ද්ද කල වැඩෙ කියලා:P

    අපි කැපුනා යාලුවා ,hacker T:dull:
    අපි ඩිමෝ බට්ටාගේ අයිතිකාරයගෙ ගෙදරට ගිහින් දැම්මේ. ඌත් ගැහුවා කරති කැඩෙන්න. හැබැයි කෙලින්. :P පාරෙ දාන්නෙ නෑ. නාවල හරි ගෙනියනවා :D නැත්තන් විලි ලැජ්ජයිනේ. එල මචන් සෙට් වෙමු ආයෙ. ගුඩ් නයිට්. :cool::D:lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉස්සර මම නම් කබරයා දාල තියෙනවා කිප සැරයක් :eek:ලගදි නම් උනෙම නැ වගෙ:rolleyes: සිරාටවම බන් වැඩ්ඩෙ වගෙ අපිටත් නවපන් නවපන් කිය කිය ලොරි ශොට් දානවා අන්තිමට උන්ව ගෙවල් වල එක්ක ගිහින් බැනුම් අහන්නත් වෙනවා:angry: :lol:

    මටත් ඔය වගෙ ආතල් වෙලා තියෙනවා බන් බිලා ගිහින් ගොඩක් එවා ත්නියම් වෙච්ච ආතල්

    මටත් තියනවා බන්
     
    එල මචන් :love: