Where to buy Balls ?

poorna1

Member
Jan 5, 2009
625
82
0
Balls කිව්වෙ මේ polystyrene balls / styrofoam balls . මේවා 5 Kg විතර ගන්න ඕනෙ මචං කොහෙන්ද ගන්න තියෙන්නෙ ? කීයක් විතර වෙනවද ? :rolleyes:

images
Wholesale-Virgin-Polystyrene-font-b-Beads-b-font-For-Filling-Up-Beanbag-font-b-Styrofoam-b.jpg
images


තැනක් දන්නෙ නැත්තන් bump එකක් හරි දාගෙන යන්න එකක් විදියට.
:D
 

poorna1

Member
Jan 5, 2009
625
82
0
pitakotuwe maalu market building eke tiyanawa

එල Thanks මචං :) ඒත් sure ද පොඩි size (4mm වගෙ ) ඒවත් එතන තියනව කියල. මාලු දැල් වලට එල්ලන ලොකු එවා විතරක් නෙවේද එකේ තියෙන්නෙ ? :confused: