Balls කිව්වෙ මේ polystyrene balls / styrofoam balls . මේවා 5 Kg විතර ගන්න ඕනෙ මචං කොහෙන්ද ගන්න තියෙන්නෙ ? කීයක් විතර වෙනවද ? :rolleyes: තැනක් දන්නෙ නැත්තන් bump එකක් හරි දාගෙන යන්න එකක් විදියට. :D