වලව්වෙ හාමු;16194031 said:ඔච්චර රිද්දගත්තෙ මොකද? උඹලට පේන රාමුව අනුව තමයි උඹ ඔය කතා කියන්නෙ. ඔය රාමුවෙන් පිට දෙයක් උඹට පේන්නෙ නැහැ. ඒකට උඹට දොස් කියලා වැඩක් නැහැ.. ඒවගේම බටහිරෙන් එන හැමදේම වැරදියි. අපි තමයි සුදනො. අපි තමයි ලෝකෙට ලොක්කො කියලා අධි මානෙන් ඉන්න මිනිස්සු නිසා ලන්කාවට කවදාවත් ගොඩයාමක් නැහැ. ඒවගේම ලන්කාවට එන හැමදේම බටහිර දේවල් නෙමෙයි. හුඟක්ම එන්නෙ නැගෙනහිර කලාපෙ තියෙන සන්ස්කෘතික ලක්ෂන. living together,blind dates වගෙ දේවල් ඒ රටවල් වලත් තියෙනව.ඒවගෙම ලන්කාවෙ සන්කෘතිකව තියෙන හැමදේම හරිත් නැහැ. වැරදි දේවල් ඕන තරම් තියෙනව. සන්ස්කෘතික වශයෙන් කන්නාඩි දාන්ගෙ ප්රශ්නවලට උත්තර මිනිස්සුන්ට වෙන්නෙ සන්ස්කෘතිය වෙනුවෙන් වැලලෙන්න. ප්රශ්නවලට මානුශීය වශයෙන් උත්තර හොයන්න පුලුවන් මිනිස්සු සදාකාලිකයි. මනුස්සයෙක්ට දුකක් විඳින්න වෙන්නෙ ඊට සමාගාමීව බලාපොරොත්තුවක් තියෙනවනම් විතරයි. නැත්නම් දුක් විඳිල්ලක් කියලා දෙයක් නැහැ.
උදාහරනයක් විදියට ලමයින්ගෙන් සැලකිල්ලක් බලාපොරොත්තුවෙන කෙනාට ඒක නොලැබීම දුකක්. ඒත් එහෙම බලාපොරොත්තු නැති කෙනෙක්ට ඒ ලමයි සැලකුවෙ නැතිවුනාට දුකක් දැනෙන්නෙ නැහැ.
මම දන්නෑ ලිවින් ටුගෙදර් වලින් මිනිස්සු ගොඩයන්නේ කොහොමද කියලා , පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දියන් එක, දෙක ඕනෑම රටක කාලයාගේ ඇවෑමෙන් සමාජ ක්රියාවලිය අනුව සංස්කෘතියක් ගොඩනැගෙනවා , ලිංගිකත්වය මූලික කරගත්තු සමාජ රටාවක් ගෙඩිය පිටින් කොහෙවත් රටකට ගේන්න බෑ , එහෙම නිකන් ගෙනාවත් ඒක හැමෝටම හුරුවෙන්නෙත් නෑ. කොහොමත් හැම රටකම සංස්කෘතියක් තියෙනවා , මරෙන එකා ඒක එක්කම තමයි මැරෙන්නෙත්








