කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වලව්වෙ හාමු;16194031 said:
    ඔච්චර රිද්දගත්තෙ මොකද? උඹලට පේන රාමුව අනුව තමයි උඹ ඔය කතා කියන්නෙ. ඔය රාමුවෙන් පිට දෙයක් උඹට පේන්නෙ නැහැ. ඒකට උඹට දොස් කියලා වැඩක් නැහැ.. ඒවගේම බටහිරෙන් එන හැමදේම වැරදියි. අපි තමයි සුදනො. අපි තමයි ලෝකෙට ලොක්කො කියලා අධි මානෙන් ඉන්න මිනිස්සු නිසා ලන්කාවට කවදාවත් ගොඩයාමක් නැහැ. ඒවගේම ලන්කාවට එන හැමදේම බටහිර දේවල් නෙමෙයි. හුඟක්ම එන්නෙ නැගෙනහිර කලාපෙ තියෙන සන්ස්කෘතික ලක්ෂන. living together,blind dates වගෙ දේවල් ඒ රටවල් වලත් තියෙනව.ඒවගෙම ලන්කාවෙ සන්කෘතිකව තියෙන හැමදේම හරිත් නැහැ. වැරදි දේවල් ඕන තරම් තියෙනව. සන්ස්කෘතික වශයෙන් කන්නාඩි දාන්ගෙ ප්‍රශ්නවලට උත්තර මිනිස්සුන්ට වෙන්නෙ සන්ස්කෘතිය වෙනුවෙන් වැලලෙන්න. ප්‍රශ්නවලට මානුශීය වශයෙන් උත්තර හොයන්න පුලුවන් මිනිස්සු සදාකාලිකයි. මනුස්සයෙක්ට දුකක් විඳින්න වෙන්නෙ ඊට සමාගාමීව බලාපොරොත්තුවක් තියෙනවනම් විතරයි. නැත්නම් දුක් විඳිල්ලක් කියලා දෙයක් නැහැ.:cool::cool:

    උදාහරනයක් විදියට ලමයින්ගෙන් සැලකිල්ලක් බලාපොරොත්තුවෙන කෙනාට ඒක නොලැබීම දුකක්. ඒත් එහෙම බලාපොරොත්තු නැති කෙනෙක්ට ඒ ලමයි සැලකුවෙ නැතිවුනාට දුකක් දැනෙන්නෙ නැහැ.

    මම දන්නෑ ලිවින් ටුගෙදර් වලින් මිනිස්සු ගොඩයන්නේ කොහොමද කියලා , පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දියන් එක, දෙක ඕනෑම රටක කාලයාගේ ඇවෑමෙන් සමාජ ක්‍රියාවලිය අනුව සංස්කෘතියක් ගොඩනැගෙනවා , ලිංගිකත්වය මූලික කරගත්තු සමාජ රටාවක් ගෙඩිය පිටින් කොහෙවත් රටකට ගේන්න බෑ , එහෙම නිකන් ගෙනාවත් ඒක හැමෝටම හුරුවෙන්නෙත් නෑ. කොහොමත් හැම රටකම සංස්කෘතියක් තියෙනවා , මරෙන එකා ඒක එක්කම තමයි මැරෙන්නෙත්
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Mamanam hithanne machan marry karama ena godak prashna walata hethuwa 'MONEY'

    Umbata hoda job ekak (family ekak maintain karanna) , geyak - wenama inna thenak thienawanam mary karapan awulak wenne na.
    :)

    Good Luck!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    uba wage ponZ la also innawane :lol:
    ape gedara kawrut mahata naha. mama kiwwe mahata gaanu gana.
    mata mahata gaanu/pirimi appiriyay dakinakotat

    මහත නෑ කියන එක නෙමේනේ ප්‍රශ්නේ , උබලගේ අම්මා පස්සේ මහත් උනොත් උබට අප්පිරියද? යකෝ උබයි මමයි හැම එකාම දවසක වැහැරිලා , කැතවෙලා යනවා , දවසක උබ ත්‍රේඩ් එකක් මේකේ දායි අපේ අම්මා වයසයි , මූණ වැහැරිලා මට අප්පිරියයි කියලා.මම නෙමේ උබල තමයි රියල් පොන්නයෝ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    poddak meka ganat hitala balapan. mama kata karanne amma gana nevei, kella gana. dan kello ambanata EK eke kollanta boot tiyala tiyenawa, unta salli prashna nisa. itin kawada hari un salli hoya gatta dawasata mokatada un chater mahata kellek wa da ganne ? hodama option ekata yanna one.

    uba wage ponnayo tamai kellonta puka deela, antimata unma ubawa daala giyama adagena yanne real ponnayek wage. mekata nam uparimeta ridei ponnayata.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ උබ නිකන් සදාකල් ඔහොම්ම ඉන්නව වගේනේ කතාව , තෝ වගේ මස්තබාල්දුවෙක් බඳිනවට වැඩිය හොඳයි වලක් කපන් වැලලෙන එක. ජීවිතය වගකීම් ගොඩක් තොට ඒක ඔරොත්තු දෙන්නෑ

    ඔය දේම කෙල්ලට තේරෙන්නේ නැති හින්ද නේ මේ ප්‍රශ්න .ඔය වගකිම් ඔක්කොම අපි විහින් හදා ගත්ත එවනේ ඊට පස්සේ කියනවා එව ඉටු කරන්න ආත්ම ශක්තිය තියෙන්න ඔනේලු කොන්දක් තියෙන්න ඔනේලු . ඔව මොකුත් නෑ නේ නොබැද හිටිය නම් :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මහත නෑ කියන එක නෙමේනේ ප්‍රශ්නේ , උබලගේ අම්මා පස්සේ මහත් උනොත් උබට අප්පිරියද? යකෝ උබයි මමයි හැම එකාම දවසක වැහැරිලා , කැතවෙලා යනවා , දවසක උබ ත්‍රේඩ් එකක් මේකේ දායි අපේ අම්මා වයසයි , මූණ වැහැරිලා මට අප්පිරියයි කියලා.මම නෙමේ උබල තමයි රියල් පොන්නයෝ

    moko ban metchara ridila ube wayasa kiyada...21 k wage?bendala or ita kalin hoda boot ekak kapu dawasata oya reply ekama dapanko balanna:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහත නෑ කියන එක නෙමේනේ ප්‍රශ්නේ , උබලගේ අම්මා පස්සේ මහත් උනොත් උබට අප්පිරියද? යකෝ උබයි මමයි හැම එකාම දවසක වැහැරිලා , කැතවෙලා යනවා , දවසක උබ ත්‍රේඩ් එකක් මේකේ දායි අපේ අම්මා වයසයි , මූණ වැහැරිලා මට අප්පිරියයි කියලා.මම නෙමේ උබල තමයි රියල් පොන්නයෝ

    උබ පටලව ගෙන බන් අම්මයි දරැවයි අතර තියෙන් සම්බන්ධය ගැන නෙමෙයි අපි කියන්නේ විවාහ වෙලා අබු සැමි යුවල අතරට එන ප්‍රශ්න ගැන කියන්නේ .පිටත පෙනුමට ආකර්ණය වෙලා බදින අයට පස්සේ මේ වගේ ගැටලු එනවා හැමෝම එහෙම කියලා කියන්නේ නෑ .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    poddak meka ganat hitala balapan. mama kata karanne amma gana nevei, kella gana. dan kello ambanata EK eke kollanta boot tiyala tiyenawa, unta salli prashna nisa. itin kawada hari un salli hoya gatta dawasata mokatada un chater mahata kellek wa da ganne ? hodama option ekata yanna one.

    uba wage ponnayo tamai kellonta puka deela, antimata unma ubawa daala giyama adagena yanne real ponnayek wage. mekata nam uparimeta ridei ponnayata.

    උබ ඉස්සල්ලා කියන්නේ කල් යද්දි මහත් වෙනවයි කියලා , දැන් කියනවා මහත කෙල්ලක් බදින්නෙ මොකටද කියලා , උබ මහත කෙල්ලක් බදින්න ඕන නෑ ලස්සන කෙල්ලක් බැඳපන් ඒත් කල් යද්ද කෙල්ල මහත් උනොත් කියන එක ගැනයි මම කියන්නේ. මම කෙල්ලො එක්ක ඉදලත් තියෙනවා , බූටුත් කාලා තියෙනවා , කෙල්ලො එක්ක ඉන්නවා , ජීවිතේ යථාර්තයට මුන දෙන කාලෙට තේරෙයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය දේම කෙල්ලට තේරෙන්නේ නැති හින්ද නේ මේ ප්‍රශ්න .ඔය වගකිම් ඔක්කොම අපි විහින් හදා ගත්ත එවනේ ඊට පස්සේ කියනවා එව ඉටු කරන්න ආත්ම ශක්තිය තියෙන්න ඔනේලු කොන්දක් තියෙන්න ඔනේලු . ඔව මොකුත් නෑ නේ නොබැද හිටිය නම් :(

    උබ දැන් කෙල්ල එක යාලු වුනේ ආතල් එකටද? උබට ජීවත් වෙන්න කෙල්ල එක්ක බැරිනම් , ලමයි හදන්න බරිනම් , කෙල්ලට පොල්ල තියලා පැත්තකට වෙලා තනිකඩව හිටපන් , හැබැයි උබ ජීවිත කාලයම පිට ගණිකාවන් එක්ක හිටියත් උබ දවසක හොයන ආදරය කියන දේ උබට මග ඇරෙයි.එදාට තේරෙයි ඇයි බන් මම අර කෙල්ලව බැන්දේ නැත්තේ කියලා , ස්වාභාවදර්මයේ උවමනාව ඉටුනොකරන්නාට පැවැත්මක් නෑ බන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උබ ඉස්සල්ලා කියන්නේ කල් යද්දි මහත් වෙනවයි කියලා , දැන් කියනවා මහත කෙල්ලක් බදින්නෙ මොකටද කියලා , උබ මහත කෙල්ලක් බදින්න ඕන නෑ ලස්සන කෙල්ලක් බැඳපන් ඒත් කල් යද්ද කෙල්ල මහත් උනොත් කියන එක ගැනයි මම කියන්නේ. මම කෙල්ලො එක්ක ඉදලත් තියෙනවා , බූටුත් කාලා තියෙනවා , කෙල්ලො එක්ක ඉන්නවා , ජීවිතේ යථාර්තයට මුන දෙන කාලෙට තේරෙයි.

    mcn hariyata exercise karala hitiyot kawrut mahat wenne na, wisheshayenma kettu kellek 25 years witara weddi hariyata exercise karala hitiyot mahat wela kata wenne na. lankawe godak gaanu badinna kalin kollonta boot tiyala passe after marriage, kaala kaala nikan idala mahat wenawa.

    ubala mahansi wela salli earn karala ela kaallak da gattama , ekatat demand ekak deepan. godak gaanu mahat wenne kakaa nikanma inna nisa.
     
    May 4, 2013
    228
    20
    0
    මම දන්නෑ ලිවින් ටුගෙදර් වලින් මිනිස්සු ගොඩයන්නේ කොහොමද කියලා , පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දියන් එක, දෙක ඕනෑම රටක කාලයාගේ ඇවෑමෙන් සමාජ ක්‍රියාවලිය අනුව සංස්කෘතියක් ගොඩනැගෙනවා , ලිංගිකත්වය මූලික කරගත්තු සමාජ රටාවක් ගෙඩිය පිටින් කොහෙවත් රටකට ගේන්න බෑ , එහෙම නිකන් ගෙනාවත් ඒක හැමෝටම හුරුවෙන්නෙත් නෑ. කොහොමත් හැම රටකම සංස්කෘතියක් තියෙනවා , මරෙන එකා ඒක එක්කම තමයි මැරෙන්නෙත්
    ඇයි, එපාවුනාම ලේසියෙන්ම වෙන් වෙන්න පුලුවන් කම තියෙන්නෙ. ඒකම මදිද? තව කොච්චර දේවල් තියෙනවද? ඒවගෙම කසාදෙට කලින් ලිවින්ග් ටුගෙදර් ඉන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි. අනික කසාදෙ ගොඩයන්නෙ කොහොමද කියලා මමනම් දන්නෙ නැහැ. ඔය කියන විදියට ගොඩයන්න ඕනනම් කඩයක් දාගනින්.ඒවගේම සන්ස්කෘතියනම් බලු තරමට වටින්නෙ නැහැ. වැදගත්ම කාරනේ මිනිස්සුන්ට සතුටින් ජීවත්වෙන්න පුලුවන්ද කියන එකයි.
     
    May 4, 2013
    228
    20
    0

    උබ දැන් කෙල්ල එක යාලු වුනේ ආතල් එකටද? උබට ජීවත් වෙන්න කෙල්ල එක්ක බැරිනම් , ලමයි හදන්න බරිනම් , කෙල්ලට පොල්ල තියලා පැත්තකට වෙලා තනිකඩව හිටපන් , හැබැයි උබ ජීවිත කාලයම පිට ගණිකාවන් එක්ක හිටියත් උබ දවසක හොයන ආදරය කියන දේ උබට මග ඇරෙයි.එදාට තේරෙයි ඇයි බන් මම අර කෙල්ලව බැන්දේ නැත්තේ කියලා , ස්වාභාවදර්මයේ උවමනාව ඉටුනොකරන්නාට පැවැත්මක් නෑ බන්
    කෙල්ලෙක් එක්ක යාලුවුනට පලියට කසාද බැඳලා ලමයි හදන්න ඕනද? එහෙම කරපු උන්ට තමයි කෙලවෙන්නෙ. යාලුවුන පලියට බැඳලා බැඳපු පලියට ලමයි හදලා ලමයි හදපු පලියට උන්ව ලොකු මහත් කරල අන්තිමට නිකන්ම නිකන් කාලකන්නියෙක් වගේ මැරිලා යනව. ඕකද ජීවිත්වෙනව කියන්නෙ? එහෙම නෙමෙයි බන් යාලුවුනට පලියට නෙමෙයි දෙන්නට දෙන්නා ගැලපෙනවනම් තමයි බඳින්න ඕන, නැත්නම් අතාරින්න ඕන, බැන්ඳට පස්සෙ ලමයි හදන්න තත්වයක් තියෙනවනම් විතරයි ලමයි හදන්න ඕන, ලමයි හැදුවොත් අනිවා හරියට ලොකුමහත් කරන්නත් පුලුවන් වෙන්න ඕන. නැතුව මේ කරන්නන් වාලෙ කරගෙන ජීවිත කාලෙම ලිඳට වැටුන උන් තමයි ලන්කාවෙ වැඩිපුරම ඉන්නෙ.හරියට උඹ වගෙ.
     
    May 4, 2013
    228
    20
    0

    උබ දැන් කෙල්ල එක යාලු වුනේ ආතල් එකටද? උබට ජීවත් වෙන්න කෙල්ල එක්ක බැරිනම් , ලමයි හදන්න බරිනම් , කෙල්ලට පොල්ල තියලා පැත්තකට වෙලා තනිකඩව හිටපන් , හැබැයි උබ ජීවිත කාලයම පිට ගණිකාවන් එක්ක හිටියත් උබ දවසක හොයන ආදරය කියන දේ උබට මග ඇරෙයි.එදාට තේරෙයි ඇයි බන් මම අර කෙල්ලව බැන්දේ නැත්තේ කියලා , ස්වාභාවදර්මයේ උවමනාව ඉටුනොකරන්නාට පැවැත්මක් නෑ බන්
    1.දැන් ගැලපෙන්නෙ නැති කෙල්ලෙක්ව අතාරින එකේ වැරැද්ද මොකක්ද? නිකන් කුප්ප කතා කියන්න එපා හැබැයි එහෙමයි කියලා තනිකඩව ඉන්න ඕනත් නැහැ.

    2. ගණිකාවො කියන්නෙත් කෙල්ලො ඒ අයටත් අනිත් අයට වගේම අයිතිවාසිකම් තියෙනව. ඒ නිසා ඒ අයට අපහාස කිරීම වැරදියි.

    3. දාර පොල්ල තිබ්බ පලියට ශුකලා ලමයි හදන්න ඕන කියලා තියරියක් නැහැ. අනිවාර්යෙන්ම තමන්ට කරන්න පුලුවන්නම් විතරයි ලමයි හදන්න ඕන. නැත්නම් ජීවිත ගනනාවක් අනතුරේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    උබ දැන් කෙල්ල එක යාලු වුනේ ආතල් එකටද? උබට ජීවත් වෙන්න කෙල්ල එක්ක බැරිනම් , ලමයි හදන්න බරිනම් , කෙල්ලට පොල්ල තියලා පැත්තකට වෙලා තනිකඩව හිටපන් , හැබැයි උබ ජීවිත කාලයම පිට ගණිකාවන් එක්ක හිටියත් උබ දවසක හොයන ආදරය කියන දේ උබට මග ඇරෙයි.එදාට තේරෙයි ඇයි බන් මම අර කෙල්ලව බැන්දේ නැත්තේ කියලා , ස්වාභාවදර්මයේ උවමනාව ඉටුනොකරන්නාට පැවැත්මක් නෑ බන්

    sbawardareme ta uwamantada dan mae ubala okoma karala tiyenne?etakota mahana wetcha ayata mokada kiyanne swamabadarmeta pitin yanawa kiyalada?ubala wage konda panak nethi un tamai laukika adaraya hoyagena lewa kaka yanne....tamanta taman innawnaan etcharai..ape ammala wage genu dan ne ban....salli tibba tanata penala giya...oluwe loku adahas tiyan dan kale jivath wenna be..podda bei nan divorce wenna balan inna one..anika sbawaradme onawata kiyala bedala lamai hadala salli nethuwa untath dukak denne.....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    උබ ඉස්සල්ලා කියන්නේ කල් යද්දි මහත් වෙනවයි කියලා , දැන් කියනවා මහත කෙල්ලක් බදින්නෙ මොකටද කියලා , උබ මහත කෙල්ලක් බදින්න ඕන නෑ ලස්සන කෙල්ලක් බැඳපන් ඒත් කල් යද්ද කෙල්ල මහත් උනොත් කියන එක ගැනයි මම කියන්නේ. මම කෙල්ලො එක්ක ඉදලත් තියෙනවා , බූටුත් කාලා තියෙනවා , කෙල්ලො එක්ක ඉන්නවා , ජීවිතේ යථාර්තයට මුන දෙන කාලෙට තේරෙයි.

    uba kiyana kathawa hari...eth mae thread eken uba track panala ne...mu ahala tiyenne kasada badina eka modakamka kiyala....samahrakta modakamak samharunta ne....uba adaraya hoyana hindane ban marry karanne and socity eke widiyata yanna one hindane..but ohoma one nethu kattiyak innawane ban....marry karanawa kiyana eka aniwaryen suffering..buduhamduruowth kivve life ekama dukka tamai....dan oya dukka tawa wedi wenawa marry karanna giyama....adaraya one nethi ekenekta baduwak gagaha inna eke weredda mokadda.....naki wela ganiyek ge adaraya one wenna puluwan but dan kale inna genu naki wenakan tiya bendala awurdu 2k wath inne nethi kalayak ne ban ewilla tiyenne....anika ohoma hopes tiyagena htiiyama tamai oya ada ada thread danne kela wunama......ubata epa nan ekawarayak maa maath epa 500 warayak thopa kiyana theory eke tama inna wela tiyenne...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සහතික ඇත්ත කතාව
    ඇත්තටම වෙන්නෙ බැදල උපරිම මාසෙකින් දෙන්නට දෙන්න එපා වෙනව...
    එයිට පස්සෙ කිසිම සෙ‍‍ක්‍‍‍ස් ගැගිමක් එන්නෙ නැ
    අනික එතනින් එහාට ගැනිව ලස්ස්නට පෙන්නෙත් නැ එ කියන්නෙ ඇතිවෙනව..දෙන්නටම දෙන්නව
    ඔන දෙයක් එහෙම නෙ ලබාගන්නකම් විතරනෙ වටිනාකම
    ඔතන ඉදල තමයි ප්‍රස්න පටන් ගන්නෙ
    තව ලමයි එහෙම හම්බුනාම ප්‍රස්න වැඩිවෙනවා...

    මට හුගාක් බැදපු අයගෙන් අහන්න ලබුන දෙයක් තමයි එ බැදපු එවුන්ගෙන් 99% වගෙම සතුටෙන් නෙමෙ ඉන්නෙ
    එ දෙන්න තාම එකට ඉන්නෙ ලමයි හින්දා....
    \

    කොටින්ම බැන්දයින් පස්සෙ මිනිස්සු නිකම් වගකිම් ටිකක් ඔලුවෙ තියාගෙන යන යන්තර වගෙ වෙනව...
    මෙලො දෙක රසක් තෙරෙන්න නැ...
    ඔය හෙතුව නිසාම තමඉ වෙන මොකක් හරි ලයින් එකක් අහලින් පහලින් පොඩ්ඩක් සෙට් වුන ගමන් පිට යන්නෙ

    ඇත්තම කියනවනම් මිනිස්සු බදින්නෙ මෙ දෙවල් කලින් නොදැන
    විරුද්ද ලින්ගිකය වෙත තියෙන ආකර්ශනය නිසා....
    එ කියන්නෙ හුගාක් එවුන් බදින්නෙ රැවටිල
    බැන්දයින් පස්සෙ තමයි ඇත්ත තෙරිල අපරාදෙ නොබැන්දනම් හොදයි කියල පසු තැවෙන්නෙ
    ado baya hithenawa ban:eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.

    මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.
    :confused:
    ane mawa aran hada ganinko dostharayo:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම හිතන්නෙ තමන් බඳින කෙනා මත තමයි කසාදෙ සතුට රැඳෙන්නෙ.

    මට නම් එපා වෙලා තියෙන්නෙ....

    කරගත්ත ගොන්කම තේරෙන්නෙ දැන් තමයි.......

    hahah wathura ekath hira una bibi hitapu:eek::eek: