උබ පව් බන් Honest-killer

aruna47

Well-known member
  • මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නෙ :lol::lol::lol::lol::lol::lol:

    රත්තරං;16191528 said:
    මොකෙක් හරි තප්පුලන සද්දයක් ආවද? :eek::eek:

    Dog_bone.gif

    දන්නෝ දනිති
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒක චන්චලාගෙන් අහ ගනින් මම දන්නෙ කොහොමද:P:P

    මම එතකොට ඩයල් කරල තියෙන්නෙ රෝන්ග් නම්බර් එකක්ද ?:lol::lol::lol::lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මට නම් මේ ත්‍ර්ඩ් එකේ කියන්න තියෙන්නෙ රත්තරං මචෝ උබ evo q ගෙ මුඩුක්කු තත්ත්වෙට වැටෙන්න එපා කියලා.
    අනුන් එලකිරි එකේ ඉන්න කාලේ හරි, ඌට රස්සවක් නැති එක හරි, ඒක උගේ පෞද්ගලික දෙයක්. ඒක අනාගතේට උට බලපායි. අපිට ඔය දෙක තුනෙන්ම වැඩක් නෑ.
    අපි ඔක්කොම වර්චුවල් මිනිස්සු ඔන්ලයින් සයිට් එකක.. අපි හැමෝම එක එක සමාජ මට්ටම් වල ඉදලා තමයි එන්නේ..
    අමුතුවෙන් ත්ර්ඩ් දාගෙන පෙන්නන්න දෙයක් නෑ. Honest-killer , aruna47, erozan වගේ අයට අමුතුවෙන් ත්‍ර්ඩ් දදා පෙන්නන්න ඕනේ නෑ ඒ ඒ අයගේ සමාජ තත්වේ...
    අපි කවුරුත් යූසර් නේම් එක දැක්ක ගමන් ඔලුවට එනවා මුන් මුඩුක්කු ඩයල් කියලා.

    අපි උබ ඔක්කොම එන්නේ මේකේ ෆන් එකක් අරගෙන යන්න මිසක් හැමදාම මේකේ ජීවත් වෙන්න නෙමෙයි නේ. මම නම් ඇත්තටම සීරියස් රිප්ලයි එකක් කවදාවත් දාල නැති තරම්.. මම නම් ආතල් එකට කමෙන්ට් එකක් දාල ෆන් එකක් අරගෙන කැපෙන්න තමයි එන්නේ. හම්බයෙක් දැක්කොත් උට බැනලා එහෙම :P
    නමුත් සම-හරක් වගේ කට තිබ්බට බයිලා කියන්න යන්නේ නෑ උබ. මම කියන්නේ කට පියන් ඉන්න නෙමෙයි...
    රත්තරං මචෝ උබ evo q ගෙ මුඩුක්කු තත්ත්වෙට වැටෙන්න එපා කියලා විතරයි.

    මම මට හිතට ආපු දේ කිව්වෙ... මන්දා.. උඹට හොදයි කියල හිතෙන දෙයක් කරපන් . :)
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    මුන්ට ඕවා තේරෙන්නේ නැහැ මුන් මේවට එන්නේ fun ගන්න නෙවේ බන් එක එක හාල් පාරුවන්ගේ අරමුණු වෙනුවෙන්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16200969 said:
    :shocked::shocked: මේ ජාතියෙ ත්‍රෙඩුත් බලනවද :D:D:P:P:eek::eek:

    නැතුව, මේ ඔක්කොම මගේ ලාලුවොනේ :eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    hon.JPG

    මුට හෙන හතම ගහන්න ඔන .හදපු අම්මට කියන කතා වලට.
    අම්මෙක් අප්පෙක් නෑති එකෙක් වගේ මුගේ කතාව
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ වලවුවෙ හාමු කියලා දා ගත්තාට කටු කන කුඩ්ඩා කියන එක වෙනස් වෙන්නෙ නැ :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රත්තරං;16211666 said:
    එරෝසාන් මලේ මහින්දගේ ඇටේම ලෙව කකා ඉන්නේ කෝ මේක බම්ප් කරපන්කො

    මූ ඔය ලෙවකන හැටියට ඇටේ නටි වෙලා අති මාමගෙ .ඇටේ කියලා වෙන එකක් ලෙවකනවා ඇත්තේ දැන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol:

    මාලබේ ස්ට්‍රේ ඩෝග්​

    මූ ඔය ලෙවකන හැටියට ඇටේ නටි වෙලා අති මාමගෙ .ඇටේ කියලා වෙන එකක් ලෙවකනවා ඇත්තේ දැන්

    ඇයි බන් ඒ මලිත්ට ගහද්දි චන්චලා මෙතන හොටු පෙරාන ජංගි ගලෝගෙන ඇඩුවේ??
    ගේ කේස් එකක්ද? එහෙම නැතනම් සම්පූර්න නම "මලිත් චන්චලා" ද?
     
    aruna47

    Well-known member
  • රත්තරං;16213907 said:
    ඇයි බන් ඒ මලිත්ට ගහද්දි චන්චලා මෙතන හොටු පෙරාන ජංගි ගලෝගෙන ඇඩුවේ??
    ගේ කේස් එකක්ද? එහෙම නැතනම් සම්පූර්න නම "මලිත් චන්චලා" ද?

    :angry::angry::angry:

    යකොව් උබව සුදු වැන් එකෙන් උස්සන් යයි. තොට පෙඩිග්රි කවයි යකෝ. තොට දම්වැලක් දාලා එක්කන් යයි ඔලුව අත ගායි. මහින්දගේ වල් බල්ලාට එක එක එව්වා කිව්වා කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :angry::angry::angry:

    යකොව් උබව සුදු වැන් එකෙන් උස්සන් යයි. තොට පෙඩිග්රි කවයි යකෝ. තොට දම්වැලක් දාලා එක්කන් යයි ඔලුව අත ගායි. මහින්දගේ වල් බල්ලාට එක එක එව්වා කිව්වා කියලා

    බය උනා:sorry::sorry::sorry: