me yakatath ඩීලඩ[/QUOඨ්E]
නාවලගේ බැනට් තමයි යකෝව් කොලොන්නාව කෑවේ, කොහේවත් ඉන්න කුඩු කාරයෝ, චේන් කඩන උන් සේරටම purchase 4,4 ඉඩම් කට්ටි කරල දුන්නා නිකන් මුඩුක්කු වගේ, ඔය බල්ල නිසා තමයි කොලොන්නාව මෙච්චර පිරිහුනේ, දැන් ඕකා හොද තානාපති කමක් අරගෙන ඒ රටට වෙලා ඉන්නවා, ඕකුන්ට කවදාවත් හරි යන්නේ නැහැ..............![]()

උට මොනවාද බන් ඔයිට වඩා හරියන්න තියෙන්නේ ,,,,
යකොව් ඌ ඉතාලියේ තානාපති.උට හරි ගිහිල්ලා ඉවරයි
උට චන්දය දීපු එවුන්ට දැන් පුකේ අමාරුව හොදයිද දාන්නේ නැහැ ...
අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔක තමා බන්.. කරුමේ පලිසන් දෙයි.. ලබන ආත්මේ ඌට තෙරෙයි.. ඔය වගේ එවා කිය කිය තමන්ගේ වගකීමෙන් බෙරිලා උගේ කර්මෙට ඔක්කොම බාර කරනවා.. ඔහොම වෙලා තමා අද එකෙක් නැත්තෙ පාරට බැහැලා මුන්ට කෙලවන්න ඔනා කියලා පෙල ගැහෙන්න.. දාහක් දහා දාහක් ලක්ශයක් නෙමෙයි සමස්ත ලන්කා වාසීන්ම එකතු වෙන්න ඔනා මුන්ගේ කර්මේ පලිසන් දෙන්න කලින් රටේ නීතියෙන් මුන්ට කෙලවන්න..

මලයට කතා කරනවා මේ ත්රේඩ් එකට රිප්ලයි කරන උන්ගේ ගෙවල් වලට සුදු වැන් යවන්න කියලා..

අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔක තමා බන්.. කරුමේ පලිසන් දෙයි.. ලබන ආත්මේ ඌට තෙරෙයි.. ඔය වගේ එවා කිය කිය තමන්ගේ වගකීමෙන් බෙරිලා උගේ කර්මෙට ඔක්කොම බාර කරනවා.. ඔහොම වෙලා තමා අද එකෙක් නැත්තෙ පාරට බැහැලා මුන්ට කෙලවන්න ඔනා කියලා පෙල ගැහෙන්න.. දාහක් දහා දාහක් ලක්ශයක් නෙමෙයි සමස්ත ලන්කා වාසීන්ම එකතු වෙන්න ඔනා මුන්ගේ කර්මේ පලිසන් දෙන්න කලින් රටේ නීතියෙන් මුන්ට කෙලවන්න..
ithin uba methana loku talk daagena inne nathuwa bahapanko paarata, ubath anith ewun vagema kiyo kiyo innava thamayi nathuwa monavada karanne![]()
ඔන්න ඕක තමයි බොලව් කියන්නේ ඕනෙම රටක ජනාධිපතිවරයකුට අවුරුදු 4 කට වැඩිය බලය දුන්නම වෙන දේ. කිසිම වැඩකට නැති උන් ටිකක් තමයි ඔය තානාපති උන් හැටියට ඉන්නේ. එකයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ. ඇයි මහින්ද මුන් ගැනත් බලන්න එපැයි. අපේ මෝඩ පකීරලා කාලගුණ සලකන්ඩ හරි දක්ෂයිනේ. දැන් ඔය ලස්සනට මහින්ද මිනිස්සුන්ට අරින්නේ. චන්දෙ දුන්නු උන්ටයි නොදුන්න උන්ටයි. මිනිස්සු මහින්ද පත් කරේ යුද්දේ ඉවර කරන්න මිසක් මහින්දගේ පවුලයි වටේ ඉන්න උන්ව පෝසත් කරන්ඩයි නෙමේ. මේවා අපේ මෝඩ බත් කන පකීර්ලාට කවදා තේරෙයිද දන්නේ නෑ. තවත් බලේ ඉන්ඩ තමයි මහින්ද දඟලන්නේ මොකද ලංකාවේ මිනිස්සු ඉක්මනට මෝඩයෝ කරන්න පුළුවන් නිසා. හෙට අනිද්දා ස්ටේජ් එක උඩ නැගලා මේක මගේ රට, මාව පිට රට උන් විදුලි පුටුවට ගෙනියනවා කියලා පොඩ්ඩක් අඬපු ගමන් අපේ උන්ගේ හිත තෙමිලා ආපහු මුනටම රට කන්න චන්දෙ දෙනවා. බූරෝවෝ ඉන්නකන් ලංකාව ගොඩ ඒමක් නෑ.![]()

අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔක තමා බන්.. කරුමේ පලිසන් දෙයි.. ලබන ආත්මේ ඌට තෙරෙයි.. ඔය වගේ එවා කිය කිය තමන්ගේ වගකීමෙන් බෙරිලා උගේ කර්මෙට ඔක්කොම බාර කරනවා.. ඔහොම වෙලා තමා අද එකෙක් නැත්තෙ පාරට බැහැලා මුන්ට කෙලවන්න ඔනා කියලා පෙල ගැහෙන්න.. දාහක් දහා දාහක් ලක්ශයක් නෙමෙයි සමස්ත ලන්කා වාසීන්ම එකතු වෙන්න ඔනා මුන්ගේ කර්මේ පලිසන් දෙන්න කලින් රටේ නීතියෙන් මුන්ට කෙලවන්න..
100% එකගයි මචෝ ....
ඒත් මේ ආත්මාර්ථකාමී සමාජයේ ඔයදේ කවදාවත් වෙන්නේ නැහැ.
උන්ට කෙලවුනාට මොකද අපි හොදට ඉන්නවානේ කියලා අහක බලාගන්න එකනේ කරන්නේ.
මලයට කතා කරනවා මේ ත්රේඩ් එකට රිප්ලයි කරන උන්ගේ ගෙවල් වලට සුදු වැන් යවන්න කියලා..![]()
එහෙනම් අපි දෙන්නාටම යන්න යටියන්තොටට එක වාහනයක් එවයි.
ඇත්තටම මේ රටට ආදරේ එක නායකයෙක්වත් නැ බන්.. බාරදුන්නොත් ඒකා කනවා.. ගොඩ යාමක් නැ වගේ..
100% එකගයි මචෝ ....
ඒත් මේ ආත්මාර්ථකාමී සමාජයේ ඔයදේ කවදාවත් වෙන්නේ නැහැ.
උන්ට කෙලවුනාට මොකද අපි හොදට ඉන්නවානේ කියලා අහක බලාගන්න එකනේ කරන්නේ.
එහෙනම් අපි දෙන්නාටම යන්න යටියන්තොටට එක වාහනයක් එවයි.
උට මොනවාද බන් ඔයිට වඩා හරියන්න තියෙන්නේ ,,,,
යකොව් ඌ ඉතාලියේ තානාපති.උට හරි ගිහිල්ලා ඉවරයි
උට චන්දය දීපු එවුන්ට දැන් පුකේ අමාරුව හොදයිද දාන්නේ නැහැ ...

ඔන්න ඕක තමයි බොලව් කියන්නේ ඕනෙම රටක ජනාධිපතිවරයකුට අවුරුදු 4 කට වැඩිය බලය දුන්නම වෙන දේ. කිසිම වැඩකට නැති උන් ටිකක් තමයි ඔය තානාපති උන් හැටියට ඉන්නේ. එකයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ. ඇයි මහින්ද මුන් ගැනත් බලන්න එපැයි. අපේ මෝඩ පකීරලා කාලගුණ සලකන්ඩ හරි දක්ෂයිනේ. දැන් ඔය ලස්සනට මහින්ද මිනිස්සුන්ට අරින්නේ. චන්දෙ දුන්නු උන්ටයි නොදුන්න උන්ටයි. මිනිස්සු මහින්ද පත් කරේ යුද්දේ ඉවර කරන්න මිසක් මහින්දගේ පවුලයි වටේ ඉන්න උන්ව පෝසත් කරන්ඩයි නෙමේ. මේවා අපේ මෝඩ බත් කන පකීර්ලාට කවදා තේරෙයිද දන්නේ නෑ. තවත් බලේ ඉන්ඩ තමයි මහින්ද දඟලන්නේ මොකද ලංකාවේ මිනිස්සු ඉක්මනට මෝඩයෝ කරන්න පුළුවන් නිසා. හෙට අනිද්දා ස්ටේජ් එක උඩ නැගලා මේක මගේ රට, මාව පිට රට උන් විදුලි පුටුවට ගෙනියනවා කියලා පොඩ්ඩක් අඬපු ගමන් අපේ උන්ගේ හිත තෙමිලා ආපහු මුනටම රට කන්න චන්දෙ දෙනවා. බූරෝවෝ ඉන්නකන් ලංකාව ගොඩ ඒමක් නෑ.![]()
හා කියපන් බලන්ඩ මහින්දට චන්දෙ දෙන්ඩ එපා නම් මොකාටද චන්දෙ දෙන්ඩ ඔනෙ කියල, ???