Raja Fuck sha's Government

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හා කියපන් බලන්ඩ මහින්දට චන්දෙ දෙන්ඩ එපා නම් මොකාටද චන්දෙ දෙන්ඩ ඔනෙ කියල, ???
    ඉතින් බන් දෙන්න එකෙක් නැ කියලා ඇයි හොරෙක්වම රජ කරන්නේ..
     
    May 4, 2013
    228
    20
    0
    අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔක තමා බන්.. කරුමේ පලිසන් දෙයි.. ලබන ආත්මේ ඌට තෙරෙයි.. ඔය වගේ එවා කිය කිය තමන්ගේ වගකීමෙන් බෙරිලා උගේ කර්මෙට ඔක්කොම බාර කරනවා.. ඔහොම වෙලා තමා අද එකෙක් නැත්තෙ පාරට බැහැලා මුන්ට කෙලවන්න ඔනා කියලා පෙල ගැහෙන්න.. දාහක් දහා දාහක් ලක්ශයක් නෙමෙයි සමස්ත ලන්කා වාසීන්ම එකතු වෙන්න ඔනා මුන්ගේ කර්මේ පලිසන් දෙන්න කලින් රටේ නීතියෙන් මුන්ට කෙලවන්න..
    එහෙනම් උඹ මුලින් පාරට බැහැපන් :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හා කියපන් බලන්ඩ මහින්දට චන්දෙ දෙන්ඩ එපා නම් මොකාටද චන්දෙ දෙන්ඩ ඔනෙ කියල, ???

    මොකක්ද උගෙ අනිත් උන්ගෙයි තියෙන විශෙශෙ...මොකක්ද උගෙ සුදුසුකම අනිත් එවුන්ට නැති..ලො එන්ට්‍රන්ස් ලියන් නැතුව පිනා චාන්ස් එකෙන් ලොයර් පට්ටමක් ගහපු නිසාද නැත්නම්..එට කලින් පුස්තකාල සහයක ජොබ් එක කරපු නිසාද..??
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වලව්වෙ හාමු;16203220 said:
    එහෙනම් උඹ මුලින් පාරට බැහැපන් :P

    ෆෙක් වලින් එන් නැතුව ඔරිගිනල් එකෙන් කඩෙ පල :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් දෙන්න එකෙක් නැ කියලා ඇයි හොරෙක්වම රජ කරන්නේ..

    මහින්දයාට හොද හිතකුයි... කොන්දකුයි තියන නිසා..............
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දයාට හොද හිතකුයි... කොන්දකුයි තියන නිසා..............

    අනෙ උබල වගෙ ගොන්නුත් ඉන්නවනෙ...ITN news ද බලන්නෙ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ උට ඒවා නැද්ද? කියපන් බලන්න..........

    තියෙනවා උබලා වගෙ ගොන්නුන්ට රහ කරල ගුලිය බස්සන වෙලාවට..උබල ඉතින් ගුලිය හොදට කාල..අනෙ අපෙ ජනාදිපති තුමා නෙද..පලමුවත් මව්බිමලු දෙවනුවත් එකලු තෙවනුවත් එකලු..මෙව කවදා අහපු කතාද...එයා තයි නියම කෙනා හරි සන්වෙදි...ලමයිත් වඩා ගන්නවා. කතා කරද්දි අපෙ හාමුදුරුවනෙ කියල කතා කරන්නෙ..අපෙ කම බෙරෙනවා.හරි සන්වෙදි....ඔය මාර්කටින් පාරට හොදට ඇන්දිලා කතිරෙ ගහනව..උබලට ඔව කවදා හරි තෙරෙයි..
     
    tho ithin UNP una kiyala mama mona karannada...? api uta chande dunne 2005 idan........ apita one de uu kala ee nisa dan digatama uuta denawa.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    යුද්දෙ දින්නනෙ .. කඩේ ගන්න තියන දෙයක් අරන් කාල පාඩුවෙ හිටපල්ල. නිදහස අහිමි කරල නෑනෙ අපේ ආන්ඩුවෙන්. :yes::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    tho ithin UNP una kiyala mama mona karannada...? api uta chande dunne 2005 idan........ apita one de uu kala ee nisa dan digatama uuta denawa.....

    මම UNP.???:shocked::lol:... දිගටම උට දිලා වන කර ගන්න එපා පුක :lol: