බීපල්ලා.........

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බීපල්ල කැ(සොරි වැරදුනා) කිරි

රජය එකඟ වුණා.. කිරිපිටි 250කින් වැඩි කරනවා – සමාගම්

කිරිපිටි මිල ඉහල දැමීම ජනවාරි මස අවසානය වනවිට සිදු කරන බවට රජය තමන්ට පොරොන්දු වූ බව කිරිපිටි සමාගම් පවසයි.

ජනවාරි මාසයේ මුල් සතිය තුළ තමන්ට කිරිපිටි මිල සංශෝධනයට රජය පොරොන්දු වූ නමුත් ඒ සදහා ලිඛිත අවසරයක් නොලැබුණු බවද පවසන එම සමාගම් ග‍්‍රෑම් 400ක කිරි පැකට්ටුවක් රුපියල් 100 කින්ද කිලෝවක කිරි පැකට්ටුවක් රුපියල් 250 කින්ද ඉහළ යනු ඇතැයිද කියයි.

කෙසේ වෙතත් ජනවාරි අවසානය වනවිට කිරිපිටි මිල සංශෝධනයට රජය අවසර ලබා නොදුන්නොත් සමාගම් විසින් වෙනත් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව එම සමාගම් කියා සිටී.

කිරිපිටි මිල සංශෝධනය වීමෙන් රුපියල් 325ක් වන ග‍්‍රෑම් හාරසීය කිරිපිටි පැකට්ටුවක් රුපියල් 425ක් වන අතර,රුපියල් 810ක් පැවති කිලෝවක කිරිපිටි පැකට්ටුවක් 1060 දක්වා ඉහළ යනු ඇත.

source: LCN
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
0002041D.gif
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබල බොරුවට උඩ පනින්න එපා. රු.2500 මාසෙම ජීවත් වෙන්න පුලුවන්.දන්නෙ නැත්නම් බන්දුලගෙන් අහ ගනින්.එහෙම නැතුව බොරුවට ආන්ඩුවට චෝදන කරන්න එපා.
     
    • Like
    Reactions: mudrana

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කිරි බිව්වට ඕක හරක්ගෙන් එන කිරි නෙමේ කියලා ගොඩක් දන්නෙ නෑ බං.හරක් කිරි බොනවනම් ෆ්‍රෙශ් මිල්ක් බොන්න ඕනේ.කිරිපිටි වලට එවන්නේ කිරි නිෂ්පාදන වලට අරන් ඉතුරු රොඩු ටිකට ප්‍රෝටීන කවලම් කරලා සංයුතිය වෙනස් කරලා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    naha ban rs 50 kin aththatama wadi wenne. 100k kiyala passe janathawa gana hithala 50k karanawa., hamadama ehemane keruwe . me anduwa janathwa gana mara widihata hithanne. harima adarei
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය කිරි බිව්වට ඕක හරක්ගෙන් එන කිරි නෙමේ කියලා ගොඩක් දන්නෙ නෑ බං.හරක් කිරි බොනවනම් ෆ්‍රෙශ් මිල්ක් බොන්න ඕනේ.කිරිපිටි වලට එවන්නේ කිරි නිෂ්පාදන වලට අරන් ඉතුරු රොඩු ටිකට ප්‍රෝටීන කවලම් කරලා සංයුතිය වෙනස් කරලා.

    ow oya piti wala athi magulak ne okoma hoda tika aran tiyenne roddak witarai...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උබල බොරුවට උඩ පනින්න එපා. රු.2500 මාසෙම ජීවත් වෙන්න පුලුවන්.දන්නෙ නැත්නම් බන්දුලගෙන් අහ ගනින්.එහෙම නැතුව බොරුවට ආන්ඩුවට චෝදන කරන්න එපා.

    දවසේ කතාව
    …
    …රෙප් එකතුකල්ල
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    කට්ටිය එකතු වෙලා පු*වල් උඩ දාගෙන දිපල්ල තවත් චන්දෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය කිරි බිව්වට ඕක හරක්ගෙන් එන කිරි නෙමේ කියලා ගොඩක් දන්නෙ නෑ බං.හරක් කිරි බොනවනම් ෆ්‍රෙශ් මිල්ක් බොන්න ඕනේ.කිරිපිටි වලට එවන්නේ කිරි නිෂ්පාදන වලට අරන් ඉතුරු රොඩු ටිකට ප්‍රෝටීන කවලම් කරලා සංයුතිය වෙනස් කරලා.

    apinam boyi piti kiri
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය එකතු වෙලා පු*වල් උඩ දාගෙන දිපල්ල තවත් චන්දෙ

    kawuru awath kiri piti wala mila kohomada machan adu karanne.....pohora sahanada wage sahanadara dennada kiyanne:P:P:P:P