බීපල්ල කැ(සොරි වැරදුනා) කිරි
රජය එකඟ වුණා.. කිරිපිටි 250කින් වැඩි කරනවා – සමාගම්
කිරිපිටි මිල ඉහල දැමීම ජනවාරි මස අවසානය වනවිට සිදු කරන බවට රජය තමන්ට පොරොන්දු වූ බව කිරිපිටි සමාගම් පවසයි.
ජනවාරි මාසයේ මුල් සතිය තුළ තමන්ට කිරිපිටි මිල සංශෝධනයට රජය පොරොන්දු වූ නමුත් ඒ සදහා ලිඛිත අවසරයක් නොලැබුණු බවද පවසන එම සමාගම් ග්රෑම් 400ක කිරි පැකට්ටුවක් රුපියල් 100 කින්ද කිලෝවක කිරි පැකට්ටුවක් රුපියල් 250 කින්ද ඉහළ යනු ඇතැයිද කියයි.
කෙසේ වෙතත් ජනවාරි අවසානය වනවිට කිරිපිටි මිල සංශෝධනයට රජය අවසර ලබා නොදුන්නොත් සමාගම් විසින් වෙනත් විකල්ප කි්රයාමාර්ගයක් ගන්නා බව එම සමාගම් කියා සිටී.
කිරිපිටි මිල සංශෝධනය වීමෙන් රුපියල් 325ක් වන ග්රෑම් හාරසීය කිරිපිටි පැකට්ටුවක් රුපියල් 425ක් වන අතර,රුපියල් 810ක් පැවති කිලෝවක කිරිපිටි පැකට්ටුවක් 1060 දක්වා ඉහළ යනු ඇත.
source: LCN