ඔව්, පස්සෙ Air Lanka කාලෙ සින්ගප්පූරූවට ගියා (1980) එතකොට smoke කරන්න ඉද දීල තිබුනෙ. boarding pass එක දෙනකොට අහනව smoking ද non-smoking ද කියල. smoking කට්ටියට දෙන්නෙ ප්ලේ එක පිටිපස්සෙම සීට්.
…
…ඒ කාලෙ නම් අපි බෝපැලේ වගෙ හිටියෙ.
උබල ඉන්දියාවේදී මේ හෝටලේද නතර උනේ.
Windamere Hotel
Windamere Hotel, built in the 1930s, is a heritage hotel situated on Observatory Hill, in Darjeeling, India. Wikipedia
Address: Observatory Hill, Darjeeling, West Bengal, 734101, India
![]()
කාට හරි රිදිල
Air Ceylon 01-25-2014 10:48 PM බොරු නයි පඩ විදින්න එපා පිම්පියෝ.
කවුරු උනත් මට කමක් නැහැ. මම නම් පිම්පියෙක් නෙමෙයි. මන් ගැන එළකිරි එකේ දන්න ගොල්ලො දන්නව.
මේ නූලත් බලන්නකො
http://www.elakiri.com/forum/showthread.php?t=1595807

ඉස්සලම කියපන් ගොන්නුන්ව පත් කරන්නේ කවුද කියල. ඔතනයි ප්‍රධාන වැරැද්ද . උබ අහල නැද්ද මෝඩ ජනතාව බහුතරයක් වෙසෙන කල එම රටෙහි මෝඩ පාලකයන් පිරිසක් බිහිවෙන බව.
ඇත්තටම අපේ මහා එකා ට කරන්න තිබ්බේ අපේ පවතින ගුවන් සේවය දුයුණු කරලා ප්‍රචාරණ කටයුතු ලොව වටා දියත් කරලා අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය උඩට ගන්න.
නමුත් මහින්ද කලේ සල්ලි කාබාසිනියා කරන මිහින් ලංකා ගෙනවිත් මත්තල ගුවන් තොටුපොළවල් හදල සල්ලි ගිනිතියපු එක. මේ වගේ ඉතාමත් සරල දෙයක් පාසල් යන ළමයෙකුට උනත් මනාව වැටහෙනවා නේද. ?
උබ දන්නවද ඉතියෝපියන් air line එක. උන් ලොව ඉහලම පෙලේ ගුවන් සේවාවක්. ඇමරිකාව තුල Domestic පවා සැහෙන යනවා. නමුත් බලපන් උන්ගේ රට.
. කඩේ සිනි තේ කොල ටිකයි හාල් ටිකයි ගන්න තියනවනෙ
. පාඩුවෙ හවසට ITN ටිකක් බලන් ඉන්න එකනෙ තියෙන්නෙ.ඉදල හිටල මත්තලට වෑන් එකක් හයර් කරන් පවුල් පිටින් ගිහින් අරාබියේ වැඩ කරන ගෑනු ටික එක්කන් එන එක විතරනෙ වියදම.

අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ.
ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද
![]()
Miami - International
USA - Florida, May 1979
yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM

ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද

මම 2009 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ Obama සිරියාවට ගහපු කාලේ.

ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල පාරන ටිකට් බෝඩින් පාස් 2-3 හොයාගෙන scan කළා
![]()
![]()
ම්ම 89 ගිහින් 1992 ලංකාවට අපහු ආව.
![]()
![]()
![]()
මට තාම මතකයි ඒ කාලෙ TV තිබුනෙ නැහැ තිබුනෙ රේඩියො විතරයි. ඒකත් මුලු ගෙදරටම එකයි. ඒකත් තිබුනෙ අපේ තත්තලගෙ කාමරෙ මතක විදිහට SONY එකක්. ඒ කාලෙ සදුදා රැ 8 හරි 8.30 හරි යනව "මුවන්පැලැස්ස" රෙඩියො නාටකය. අපි ගෙදර ඔක්කොමල ඒක අහනව අම්මලගෙ ඇදේ ඉදන්. ඒක ඉවරවෙනකොට මමයි අයියයි නිදි.
…
අපි ඉන්දියාවෙ ගියෙත් සදුදාවක ප්ලේන් එකේ දි මම අම්මට කියල තියනව් "අපරාදෙ අපි රෙඩියෝ එක ගෙනවනම් මුවන්පැලැස්ස අහන්න තිබුන කියල" මේ මැතකදිත් අම්ම ඔය කතාව කියල හිනාවෙවී හිටිය. ම්න් හිතන් ඉදල තියෙන්නෙ ලන්කාවෙන් රේඩියෝ එකක් ගෙනාවහම ලන්කාවෙ ඒව අහන්න පුලුවන් කියල
ඒ එක්කම බදද ගියා "වජිර" නාටකය, බ්‍රහස්පතින්ද ඒ වෙලාවටම ගියා "මොණරතැන්න" නාටකය. සිකුරාද ගියා "හන්දියෙ ගෙදර" විකට නාටකය - අර මිසිස් ඩූලිට්ල් උයි Mr. Dias උයි ඉන්නේ
මේව බොරු කියල හිතනවනම් ගෙදර ඉන්න අම්මල තාත්තල අච්චිල සීයල ගෙන් අහන්න.
ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල පාරන ටිකට් බෝඩින් පාස් 2-3 හොයාගෙන scan කළා
![]()
![]()
ම්ම 89 ගිහින් 1992 ලංකාවට අපහු ආව.
![]()
![]()
![]()
ඔන්න ඔහෙ කමක් නෑ බන් යුද්දෙ දින්නනෙ. කඩේ සිනි තේ කොල ටිකයි හාල් ටිකයි ගන්න තියනවනෙ
. පාඩුවෙ හවසට ITN ටිකක් බලන් ඉන්න එකනෙ තියෙන්නෙ.ඉදල හිටල මත්තලට වෑන් එකක් හයර් කරන් පවුල් පිටින් ගිහින් අරාබියේ වැඩ කරන ගෑනු ටික එක්කන් එන එක විතරනෙ වියදම.
![]()
![]()
මන් ගාව නම් ඒ කාලේ ගිය එවගෙ විස්තර නැහැ. මොකද මාව ඇතුලත්වෙලා හිටියෙ තත්තගෙ පාස්පොර්ට් එකට කොහොම උනත් 1989 මම එන්ගලන්තෙ ගියා එහෙ හිටියෙ Kingston කියන නගරෙ. එහෙ ඉදන් London එන්න ගත්ත one day travel card එකක් තවමත් මගෙ පර්ස් එකේ තියනව. මේ ගැන මම පහුගිය දවසක නූලකුත් දැම්ම. ඒක නම් දැන් හොයගන්න බැහැ.
…
…මේ තියෙන්නෙ එකෙ scan එකක්
![]()