Air Ceylon

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබල ඉන්දියාවේදී මේ හෝටලේද නතර උනේ.

Windamere Hotel
Windamere Hotel, built in the 1930s, is a heritage hotel situated on Observatory Hill, in Darjeeling, India. Wikipedia
Address: Observatory Hill, Darjeeling, West Bengal, 734101, India

windamere-hotel.jpg

ඔව්, පස්සෙ Air Lanka කාලෙ සින්ගප්පූරූවට ගියා (1980) එතකොට smoke කරන්න ඉද දීල තිබුනෙ. boarding pass එක දෙනකොට අහනව smoking ද non-smoking ද කියල. smoking කට්ටියට දෙන්නෙ ප්ලේ එක පිටිපස්සෙම සීට්.

…ඒ කාලෙ නම් අපි බෝපැලේ වගෙ හිටියෙ.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කාට හරි රිදිල

Air Ceylon 01-25-2014 10:48 PM බොරු නයි පඩ විදින්න එපා පිම්පියෝ.

කවුරු උනත් මට කමක් නැහැ. මම නම් පිම්පියෙක් නෙමෙයි. මන් ගැන එළකිරි එකේ දන්න ගොල්ලො දන්නව.

මේ නූලත් බලන්නකො

http://www.elakiri.com/forum/showthread.php?t=1595807
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උබල ඉන්දියාවේදී මේ හෝටලේද නතර උනේ.

Windamere Hotel
Windamere Hotel, built in the 1930s, is a heritage hotel situated on Observatory Hill, in Darjeeling, India. Wikipedia
Address: Observatory Hill, Darjeeling, West Bengal, 734101, India

windamere-hotel.jpg

හොටෙල් එක නම් ඕක තමයි. ඒ කාලෙ අයිතිකාරයගෙ නම "ටුන්ඩුෆ්ලා" වගෙ නමක් තිබුනෙ. හැබැයි ඒ කාලෙ ඔච්චර දියුනු නැහැ. පොඩි corteges දෙකක් තමයි අපිට ඉන්න තිබුනෙ (මමයි අයියයි එකක අම්මයි තත්තයි අනිකෙ) ඉන්න බැහැ සීතලයි තවම මතකයි රැ අපි දෙන්න අම්මලගෙ cottage එකට ආව නිදාගන්න
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    කාට හරි රිදිල

    Air Ceylon 01-25-2014 10:48 PM බොරු නයි පඩ විදින්න එපා පිම්පියෝ.

    කවුරු උනත් මට කමක් නැහැ. මම නම් පිම්පියෙක් නෙමෙයි. මන් ගැන එළකිරි එකේ දන්න ගොල්ලො දන්නව.

    මේ නූලත් බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1595807
    :yes:
    Uncle :rofl:

    onna magen suba pathum ;)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ බන් ගණන් ගන්න එපා. උන්ට ඒකාලේ යන්න බැරි උන නේ. මොකද උන්ගේ අචිචිල සීයලා ඒ කාලේ හේන් කොටපු පොරවල් නේ.

    කාට හරි රිදිල

    Air Ceylon 01-25-2014 10:48 PM බොරු නයි පඩ විදින්න එපා පිම්පියෝ.

    කවුරු උනත් මට කමක් නැහැ. මම නම් පිම්පියෙක් නෙමෙයි. මන් ගැන එළකිරි එකේ දන්න ගොල්ලො දන්නව.

    මේ නූලත් බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1595807
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,295
    113
    Auckland

    ඉස්සලම කියපන් ගොන්නුන්ව පත් කරන්නේ කවුද කියල. ඔතනයි ප්‍රධාන වැරැද්ද . උබ අහල නැද්ද මෝඩ ජනතාව බහුතරයක් වෙසෙන කල එම රටෙහි මෝඩ පාලකයන් පිරිසක් බිහිවෙන බව.

    ඇත්තටම අපේ මහා එකා ට කරන්න තිබ්බේ අපේ පවතින ගුවන් සේවය දුයුණු කරලා ප්‍රචාරණ කටයුතු ලොව වටා දියත් කරලා අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය උඩට ගන්න.
    නමුත් මහින්ද කලේ සල්ලි කාබාසිනියා කරන මිහින් ලංකා ගෙනවිත් මත්තල ගුවන් තොටුපොළවල් හදල සල්ලි ගිනිතියපු එක. මේ වගේ ඉතාමත් සරල දෙයක් පාසල් යන ළමයෙකුට උනත් මනාව වැටහෙනවා නේද. ?

    උබ දන්නවද ඉතියෝපියන් air line එක. උන් ලොව ඉහලම පෙලේ ගුවන් සේවාවක්. ඇමරිකාව තුල Domestic පවා සැහෙන යනවා. නමුත් බලපන් උන්ගේ රට.

    ඔන්න ඔහෙ කමක් නෑ බන් යුද්දෙ දින්නනෙ:love:. කඩේ සිනි තේ කොල ටිකයි හාල් ටිකයි ගන්න තියනවනෙ;). පාඩුවෙ හවසට ITN ටිකක් බලන් ඉන්න එකනෙ තියෙන්නෙ.ඉදල හිටල මත්තලට වෑන් එකක් හයර් කරන් පවුල් පිටින් ගිහින් අරාබියේ වැඩ කරන ගෑනු ටික එක්කන් එන එක විතරනෙ වියදම. :yes: :yes:
     
    • Like
    Reactions: mudrana

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ.

    ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද

    ඔව් ඉස්සර සිගරට් බොන්න දුන්නා පස්සේ ප්ලේන් වල වැඩි ආරක්ෂාවට දුම්බොන එක නැවැත්තුවා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    0539453.jpg

    Miami - International
    USA - Florida, May 1979

    yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM

    ඔය මචන් ඩග්ලස් DC 8 එකක්. 1978 එයාර් සිලෝන් නවත්තුවාට පස්සේ ගත්තු පින්තූරයක්. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,295
    113
    Auckland

    ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද

    ඒ කාලෙ ප්ලේන් එකෙ යනකොට හපුතලේ පාර වගේලු. මීදුම

    :P:rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මට තාම මතකයි ඒ කාලෙ TV තිබුනෙ නැහැ තිබුනෙ රේඩියො විතරයි. ඒකත් මුලු ගෙදරටම එකයි. ඒකත් තිබුනෙ අපේ තත්තලගෙ කාමරෙ මතක විදිහට SONY එකක්. ඒ කාලෙ සදුදා රැ 8 හරි 8.30 හරි යනව "මුවන්පැලැස්ස" රෙඩියො නාටකය. අපි ගෙදර ඔක්කොමල ඒක අහනව අම්මලගෙ ඇදේ ඉදන්. ඒක ඉවරවෙනකොට මමයි අයියයි නිදි.

    අපි ඉන්දියාවෙ ගියෙත් සදුදාවක ප්ලේන් එකේ දි මම අම්මට කියල තියනව් "අපරාදෙ අපි රෙඩියෝ එක ගෙනවනම් මුවන්පැලැස්ස අහන්න තිබුන කියල" මේ මැතකදිත් අම්ම ඔය කතාව කියල හිනාවෙවී හිටිය. ම්න් හිතන් ඉදල තියෙන්නෙ ලන්කාවෙන් රේඩියෝ එකක් ගෙනාවහම ලන්කාවෙ ඒව අහන්න පුලුවන් කියල

    ඒ එක්කම බදද ගියා "වජිර" නාටකය, බ්‍රහස්පතින්ද ඒ වෙලාවටම ගියා "මොණරතැන්න" නාටකය. සිකුරාද ගියා "හන්දියෙ ගෙදර" විකට නාටකය - අර මිසිස් ඩූලිට්ල් උයි Mr. Dias උයි ඉන්නේ

    මේව බොරු කියල හිතනවනම් ගෙදර ඉන්න අම්මල තාත්තල අච්චිල සීයල ගෙන් අහන්න.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල පාරන ටිකට් බෝඩින් පාස් 2-3 හොයාගෙන scan කළා

    airlanka1.JPG

    airlanka2.JPG

    ම්ම 89 ගිහින් 1992 ලංකාවට අපහු ආව.
    airlanka3.JPG

    airlanka4.JPG

    airlanka5.JPG
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල පාරන ටිකට් බෝඩින් පාස් 2-3 හොයාගෙන scan කළා

    airlanka1.JPG

    airlanka2.JPG

    ම්ම 89 ගිහින් 1992 ලංකාවට අපහු ආව.
    airlanka3.JPG

    airlanka4.JPG

    airlanka5.JPG

    me tickets mage lagath athi
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මචන් වජිරා මට හොදට මතකයි. දැන් ඉන්න රාශි පබා ගේ අම්ම නේද එකේ ඉන්නේ. මුවන් පැලැස්ස අපේ ආච්චි ඉස්සර අහනවා මතකයි.

    මට තාම මතකයි ඒ කාලෙ TV තිබුනෙ නැහැ තිබුනෙ රේඩියො විතරයි. ඒකත් මුලු ගෙදරටම එකයි. ඒකත් තිබුනෙ අපේ තත්තලගෙ කාමරෙ මතක විදිහට SONY එකක්. ඒ කාලෙ සදුදා රැ 8 හරි 8.30 හරි යනව "මුවන්පැලැස්ස" රෙඩියො නාටකය. අපි ගෙදර ඔක්කොමල ඒක අහනව අම්මලගෙ ඇදේ ඉදන්. ඒක ඉවරවෙනකොට මමයි අයියයි නිදි.

    අපි ඉන්දියාවෙ ගියෙත් සදුදාවක ප්ලේන් එකේ දි මම අම්මට කියල තියනව් "අපරාදෙ අපි රෙඩියෝ එක ගෙනවනම් මුවන්පැලැස්ස අහන්න තිබුන කියල" මේ මැතකදිත් අම්ම ඔය කතාව කියල හිනාවෙවී හිටිය. ම්න් හිතන් ඉදල තියෙන්නෙ ලන්කාවෙන් රේඩියෝ එකක් ගෙනාවහම ලන්කාවෙ ඒව අහන්න පුලුවන් කියල

    ඒ එක්කම බදද ගියා "වජිර" නාටකය, බ්‍රහස්පතින්ද ඒ වෙලාවටම ගියා "මොණරතැන්න" නාටකය. සිකුරාද ගියා "හන්දියෙ ගෙදර" විකට නාටකය - අර මිසිස් ඩූලිට්ල් උයි Mr. Dias උයි ඉන්නේ

    මේව බොරු කියල හිතනවනම් ගෙදර ඉන්න අම්මල තාත්තල අච්චිල සීයල ගෙන් අහන්න.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගොඩක් උන්ට මේ ත්‍රෙඩ් එකෙන් පට්ට විදිහට රිදිලා. මගේ රේප් කපල. අනේ බන් රේප් කියන්නේ නිකන්ම නිකන් කොටු ටිකක් විතරයි. ඕනනම් රතු වෙන්නම කපපල්ලා. මොකෝ රේප් කපුවා කියල මම දාන පොස්ට් සහ මගේ මතය ප්‍රකාශ කිරීම වලක්වන්න බැහැනේ. මටත් එකෙක් දාල තිබ්බ නයි අරිනවා කියල. එක නිසා මම දැන් මගේ අල්මාරිය අවුස්සල පාරන ටිකට් බෝඩින් පාස් 2-3 හොයාගෙන scan කළා

    airlanka1.JPG

    airlanka2.JPG

    ම්ම 89 ගිහින් 1992 ලංකාවට අපහු ආව.
    airlanka3.JPG

    airlanka4.JPG

    airlanka5.JPG

    මන් ගාව නම් ඒ කාලේ ගිය එවගෙ විස්තර නැහැ. මොකද මාව ඇතුලත්වෙලා හිටියෙ තත්තගෙ පාස්පොර්ට් එකට කොහොම උනත් 1989 මම එන්ගලන්තෙ ගියා එහෙ හිටියෙ Kingston කියන නගරෙ. එහෙ ඉදන් London එන්න ගත්ත one day travel card එකක් තවමත් මගෙ පර්ස් එකේ තියනව. මේ ගැන මම පහුගිය දවසක නූලකුත් දැම්ම. ඒක නම් දැන් හොයගන්න බැහැ.

    …මේ තියෙන්නෙ එකෙ scan එකක්

    vm7r.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔන්න ඔහෙ කමක් නෑ බන් යුද්දෙ දින්නනෙ:love:. කඩේ සිනි තේ කොල ටිකයි හාල් ටිකයි ගන්න තියනවනෙ;). පාඩුවෙ හවසට ITN ටිකක් බලන් ඉන්න එකනෙ තියෙන්නෙ.ඉදල හිටල මත්තලට වෑන් එකක් හයර් කරන් පවුල් පිටින් ගිහින් අරාබියේ වැඩ කරන ගෑනු ටික එක්කන් එන එක විතරනෙ වියදම. :yes: :yes:

    බොහොම ස්තූතීයි - නම දාලම රෙප් කැපුවට. එහෙම තමයි ඉන්න ඕනේ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අඩේ සිරා ලස්සන මතකයන්. ඕව පරිස්සම් කරලා තියා ගනින්. ඕව සැහෙන වටිනවා .