ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මොකාද බන් අර බෝට් දාගෙන ගහන්නේ අපෝ හලෝ එපා වෙනවනේ බන්

C-Dark කියල එකෙක් බං .. තව Patta puta කියලත් එකෙක් එනවා ඌ ගැන නම් කියන්න සුවර් නෑ :(
 
charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    machanla mama direct ip eka dala enter kalahama mehema error ekak enavane (the server operator has banned you from playing on this server) kiyala:rolleyes:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Macho AESP apita Friendly Fire off karala,:) Team Auto Balance On karala,:) thawa aluth map tikak add karala diyanko,:) kattiyata ekama map tika play karala awul wage.... Map Skip thiyena nisa echara awulak na dan..... :yes: :yes:

    000204AE.gif

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    C-Dark කියල එකෙක් බං .. තව Patta puta කියලත් එකෙක් එනවා ඌ ගැන නම් කියන්න සුවර් නෑ :(
    අපෝ මාත් ආව ගහන්න c-dark අනිත් උන්ට බොට් කිය කිය බැන බැන ඌ හොදට බොට් දාගෙන ගහනව. :angry::angry: බොට් දාලත් ගහගන්න බැරි උනාම ඌ අනිත් උන් එක්ක රන්ඩු වෙනව.. :lol::lol: ඇඩ්මින්ල නැද්ද? මේකෙ බෑන් කරන්න බැරිද බන්? :(
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Macho AESP apita Friendly Fire off karala,:) Team Auto Balance On karala,:) thawa aluth map tikak add karala diyanko,:) kattiyata ekama map tika play karala awul wage.... Map Skip thiyena nisa echara awulak na dan..... :yes: :yes:

    Kattiya katha wela machan ona maps and gametypes tika confirm karanna. And danata tiyena map list eken remove wenna ona ho wenna ona changes tika kiyanna. :)