ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    G T rank ekin manina be machan LAN,experience,skill,thwa godak dewal bala panwa
    eg:sachiya oya eka deyak wath ne but rank ekin num 1:baffled:

    මොකද්ද යකෝ ඒ කිව්ව බලු කතාව :growl:

    මේ ලගදි උබට වැදුන නේද් උන ගැනෙන්න කව්ද බන් මේ sachith කියන්නෙ කියල අහන්න හිතෙන තරමට ඇඩුන නේ.. තොපේ team එකේ 6 දෙනයි අන්තිමට මම තනියෙන්.. sniper එකෙන් දුවගෙන ඇවිත් මැරුව සේරම තප්පරයක් වත් කෑම්ප් කරේ නෑ.. :lol::lol::lol:

    කෑගහල අඩපන් දැන්
    :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ඒ අර හැක් දාලා ගැහුව දවසේ නේද උඹ? :rolleyes::rolleyes:
    අනිත් දවසට Shitty Play :P

    රිදෙයි™
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මොකද්ද යකෝ ඒ කිව්ව බලු කතාව :growl:

    මේ ලගදි උබට වැදුන නේද් උන ගැනෙන්න කව්ද බන් මේ sachith කියන්නෙ කියල අහන්න හිතෙන තරමට ඇඩුන නේ.. තොපේ team එකේ 6 දෙනයි අන්තිමට මම තනියෙන්.. sniper එකෙන් දුවගෙන ඇවිත් මැරුව සේරම තප්පරයක් වත් කෑම්ප් කරේ නෑ.. :lol::lol::lol:

    කෑගහල අඩපන් දැන්
    :lol:

    මම හිටියනම් උඹව බැල්ලි වගෙ මරල දානවා. :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    kalin consol ekata ona taram banala athi :D just for fun ne mchn.

    කලින් console එක admin නෙවේ බන්.. එක්කො b3/rcon tool එකකින් හරි pre define කරපු automated massages ඒ එන්නෙ..

    දැන් යකෝ ඔය එක එක keys වලට msg ටික බයින්ඩ් කරගෙන පුක දවාගෙන ඔබන්නෙ ඔය අර හෙශානය..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    S&D witharak gahana nisa score per minutes aduyi ban. :(:(
    TD gehuwananm wedi karaganna thibba
    :sorry::sorry:

    ඇයි බොල අපිත් SnD තමා ගහන්නේ :P:P

    ඔව් බං. ඉස්සර කට්ටිය TDM ගැහුවා ගොඩක්. දැන් තමා SnD ගහන්නේ. ඒ වුනාට බලපන් TDM ගහද්දි මෙලෝ රහක් නැතිව කට්ටිය තියනවා. සමහරු 3 නේඩ් එක විතරමයි :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Me Cod Nisa

    Mama 6 Gb Ram Dagaththa

    Gtx 550Ti ekak gaththa

    aragena okkoma kalata passe menna SL ip karala mun :sorry:

    ithin ita passe pro mode thamai game ranger dagena

    Hebei aye mata enna puluwan una dawasata ubala okkoma ke gehili iwara karanawa :yes:

    me den thiyana server eka nethuwa ara gt kiwwa wage deviyane vip server ekak denmoth godama thamai :love:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එහෙම තමා ඩෝ. දැන් ඉතින් තවත් පැහැදිලියිනේ ඌ කිව්ව එක :P

    DLM ගෙන් D අයින් කරලා N දැම්මම NLM = Noob LM ගැලපෙනවා :yes::yes:

    :angry::angry: me noob:(

    මොකද්ද යකෝ ඒ කිව්ව බලු කතාව :growl:

    මේ ලගදි උබට වැදුන නේද් උන ගැනෙන්න කව්ද බන් මේ sachith කියන්නෙ කියල අහන්න හිතෙන තරමට ඇඩුන නේ.. තොපේ team එකේ 6 දෙනයි අන්තිමට මම තනියෙන්.. sniper එකෙන් දුවගෙන ඇවිත් මැරුව සේරම තප්පරයක් වත් කෑම්ප් කරේ නෑ.. :lol::lol::lol:

    කෑගහල අඩපන් දැන්
    :lol:

    kawadda ban lin padiya oluwa heppunada ube :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Me Cod Nisa

    Mama 6 Gb Ram Dagaththa

    Gtx 550Ti ekak gaththa

    aragena okkoma kalata passe menna SL ip karala mun :sorry:

    ithin ita passe pro mode thamai game ranger dagena

    Hebei aye mata enna puluwan una dawasata ubala okkoma ke gehili iwara karanawa :yes:

    me den thiyana server eka nethuwa ara gt kiwwa wage deviyane vip server ekak denmoth godama thamai :love:

    :P:P

    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ අර හැක් දාලා ගැහුව දවසේ නේද උඹ? :rolleyes::rolleyes:
    අනිත් දවසට Shitty Play :Pරිදෙයි™

    හොද ප්ලේයර්ස් ල බලන්න පුළුවන් එක ක්‍රමයක් තමයි බන් ඒක.. හැමදාම සුපිරියටම ගහනව නම් ඌ හැකර් කෙනෙක් අනිවා.. හැම දවසෙම එකම විදියට ගහන්න බෑ බන්.. නාල කාල කූල් එකේ ඉන්න වෙලාවක තාමයි ඔය dlm කාරය අඩුවේ.. අර එදා රෑ කුජීතයි බන් ඔලුවත් රිදෙනවා.. උබයි මාරු සිරා වේ@ හිටිය නිසා අරූට ජෝක දදා හිටියෙ :sorry::sorry:
    2.gif

    මම හිටියනම් උඹව බැල්ලි වගෙ මරල දානවා. :sorry::sorry:

    :lol::lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Me Cod Nisa

    Mama 6 Gb Ram Dagaththa

    Gtx 550Ti ekak gaththa

    aragena okkoma kalata passe menna SL ip karala mun :sorry:

    ithin ita passe pro mode thamai game ranger dagena

    Hebei aye mata enna puluwan una dawasata ubala okkoma ke gehili iwara karanawa :yes:

    me den thiyana server eka nethuwa ara gt kiwwa wage deviyane vip server ekak denmoth godama thamai :love:

    VIP eka SL only :P:P :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබලා අපිට බැන්නම හරිද.... යකෝ B3 ඩවුන් හෙන ගේමක් දීලා ස්ක්‍රීන් ශොට්ස් ගහලා කොන්සෝල් එක B3 විදියට හැදුවේ.... යකෝ මාත් ජොබ් එකක් කරනවා මටත් ජීවිතයක් තියෙනවා එවා ඔක්කොම ටික වෙලාවකට පැත්තකට දාලා සර්වර් එකේ රූල්ස් සෙටින්ග්ස් ටික හැදුවේ... එහෙම හදලා දාලත් උබලා එවා කැඩුවහම මට මල පනිනවා.... මමත් මිනිහෙක් මම රහත් වෙලා නැ... මම ඔෆිස් එකේ ඉන්න කොට හැමදාම මට කෝල්ස් එනවා සර්වර් එකේ හැක් උන් ඇවිල්ලා පොඩ්ඩක් බලහන් කියලා යකෝ ඔෆිස් එකේ වැඩ ඔක්කොම දලා එක ටිකක් හරි බලන්නේ එලකිරි එකේ සර්වර් එකක් හින්දයි... නැතුව මට පුක කහනවට නෙමේ... රැ වෙනකම් ඉදලා රූල්ස් හදලා තමයි ඔහොම හරි රූල්ස් ටික වැටෙන්නේ.... යකො මම තාමත් සචිත්, අඩෝ, ආර්ච්, ඇමිගෝ ඇඩ්මින්ලට රෙස්පෙක්ට් කරනවා.... එ උන්ට දෙන්න ගිහිල්ලා නෙමේ.... උන් ඇඩ්මින්ලා නිසයි..... උබලා මට රෙස්පෙක්ට් කරන්න ඔනා නැ.... උබලා මට කොච්චර බැනලා තියෙනවද.... ඒවා මට වැඩක් නැ... ෆ්‍රි ප්ලේ කරන්න දුන්න එකට ගරු කරලා සර්වර් වරෙන්.... මම සච්ත්ටත් කලින් ඉදලා තමයි (මිලින්දව) SF_MILI දන්නේ ඌ හැක් නැ... 100% සුවර්.... අපිටත් වැඩ තියෙනවා රැ වෙනකම් සර්වර් එකේ ඉන්නේ පුකේ අමාරුවට නෙමෙයි... උබලා හින්දයි ඉන්නේ..... මොලේ නැති හරක් වගේ කැගහන්නේ නැතුව රුල්ස් බලලා ප්ලේ කරපල්ලා...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හොද ප්ලේයර්ස් ල බලන්න පුළුවන් එක ක්‍රමයක් තමයි බන් ඒක.. හැමදාම සුපිරියටම ගහනව නම් ඌ හැකර් කෙනෙක් අනිවා.. හැම දවසෙම එකම විදියට ගහන්න බෑ බන්.. නාල කාල කූල් එකේ ඉන්න වෙලාවක තාමයි ඔය dlm කාරය අඩුවේ.. අර එදා රෑ කුජීතයි බන් ඔලුවත් රිදෙනවා.. උබයි මාරු සිරා වේ@ හිටිය නිසා අරූට ජෝක දදා හිටියෙ :sorry::sorry:
    2.gif

    :yes::yes: ඔව් බං දැන් අර ලයන් කියනවා මිලියා හැක් කියලා. මිලියා උනත් වෙලාවකට බලපන් මරාගන්න බැරුව දඟලන දැඟලිල්ල. හැම මැප් එකේම ස්කෝර් ලිස්ට් එකේ උඩට එන්න හදන සෙට් එකේ ඉන්න එවුන් දන්නෝ දනිති සීන් එක කොහොමද වෙන්නේ කියලා :lol::lol::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    උබලා අපිට බැන්නම හරිද.... යකෝ B3 ඩවුන් හෙන ගේමක් දීලා ස්ක්‍රීන් ශොට්ස් ගහලා කොන්සෝල් එක B3 විදියට හැදුවේ.... යකෝ මාත් ජොබ් එකක් කරනවා මටත් ජීවිතයක් තියෙනවා එවා ඔක්කොම ටික වෙලාවකට පැත්තකට දාලා සර්වර් එකේ රූල්ස් සෙටින්ග්ස් ටික හැදුවේ... එහෙම හදලා දාලත් උබලා එවා කැඩුවහම මට මල පනිනවා.... මමත් මිනිහෙක් මම රහත් වෙලා නැ... මම ඔෆිස් එකේ ඉන්න කොට හැමදාම මට කෝල්ස් එනවා සර්වර් එකේ හැක් උන් ඇවිල්ලා පොඩ්ඩක් බලහන් කියලා යකෝ ඔෆිස් එකේ වැඩ ඔක්කොම දලා එක ටිකක් හරි බලන්නේ එලකිරි එකේ සර්වර් එකක් හින්දයි... නැතුව මට පුක කහනවට නෙමේ... රැ වෙනකම් ඉදලා රූල්ස් හදලා තමයි ඔහොම හරි රූල්ස් ටික වැටෙන්නේ.... යකො මම තාමත් සචිත්, අඩෝ, ආර්ච්, ඇමිගෝ ඇඩ්මින්ලට රෙස්පෙක්ට් කරනවා.... එ උන්ට දෙන්න ගිහිල්ලා නෙමේ.... උන් ඇඩ්මින්ලා නිසයි..... උබලා මට රෙස්පෙක්ට් කරන්න ඔනා නැ.... උබලා මට කොච්චර බැනලා තියෙනවද.... ඒවා මට වැඩක් නැ... ෆ්‍රි ප්ලේ කරන්න දුන්න එකට ගරු කරලා සර්වර් වරෙන්.... මම සච්ත්ටත් කලින් ඉදලා තමයි (මිලින්දව) SF_MILI දන්නේ ඌ හැක් නැ... 100% සුවර්.... අපිටත් වැඩ තියෙනවා රැ වෙනකම් සර්වර් එකේ ඉන්නේ පුකේ අමාරුවට නෙමෙයි... උබලා හින්දයි ඉන්නේ..... මොලේ නැති හරක් වගේ කැගහන්නේ නැතුව රුල්ස් බලලා ප්ලේ කරපල්ලා...

    wanna Feel the power?? :P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    :yes::yes: ඔව් බං දැන් අර ලයන් කියනවා මිලියා හැක් කියලා. මිලියා උනත් වෙලාවකට බලපන් මරාගන්න බැරුව දඟලන දැඟලිල්ල. හැම මැප් එකේම ස්කෝර් ලිස්ට් එකේ උඩට එන්න හදන සෙට් එකේ ඉන්න එවුන් දන්නෝ දනිති සීන් එක කොහොමද වෙන්නේ කියලා :lol::lol::P

    Keep calm and kill bitches :lol::lol:
     
    Status
    Not open for further replies.