උබලා අපිට බැන්නම හරිද.... යකෝ B3 ඩවුන් හෙන ගේමක් දීලා ස්ක්රීන් ශොට්ස් ගහලා කොන්සෝල් එක B3 විදියට හැදුවේ.... යකෝ මාත් ජොබ් එකක් කරනවා මටත් ජීවිතයක් තියෙනවා එවා ඔක්කොම ටික වෙලාවකට පැත්තකට දාලා සර්වර් එකේ රූල්ස් සෙටින්ග්ස් ටික හැදුවේ... එහෙම හදලා දාලත් උබලා එවා කැඩුවහම මට මල පනිනවා.... මමත් මිනිහෙක් මම රහත් වෙලා නැ... මම ඔෆිස් එකේ ඉන්න කොට හැමදාම මට කෝල්ස් එනවා සර්වර් එකේ හැක් උන් ඇවිල්ලා පොඩ්ඩක් බලහන් කියලා යකෝ ඔෆිස් එකේ වැඩ ඔක්කොම දලා එක ටිකක් හරි බලන්නේ එලකිරි එකේ සර්වර් එකක් හින්දයි... නැතුව මට පුක කහනවට නෙමේ... රැ වෙනකම් ඉදලා රූල්ස් හදලා තමයි ඔහොම හරි රූල්ස් ටික වැටෙන්නේ.... යකො මම තාමත් සචිත්, අඩෝ, ආර්ච්, ඇමිගෝ ඇඩ්මින්ලට රෙස්පෙක්ට් කරනවා.... එ උන්ට දෙන්න ගිහිල්ලා නෙමේ.... උන් ඇඩ්මින්ලා නිසයි..... උබලා මට රෙස්පෙක්ට් කරන්න ඔනා නැ.... උබලා මට කොච්චර බැනලා තියෙනවද.... ඒවා මට වැඩක් නැ... ෆ්රි ප්ලේ කරන්න දුන්න එකට ගරු කරලා සර්වර් වරෙන්.... මම සච්ත්ටත් කලින් ඉදලා තමයි (මිලින්දව) SF_MILI දන්නේ ඌ හැක් නැ... 100% සුවර්.... අපිටත් වැඩ තියෙනවා රැ වෙනකම් සර්වර් එකේ ඉන්නේ පුකේ අමාරුවට නෙමෙයි... උබලා හින්දයි ඉන්නේ..... මොලේ නැති හරක් වගේ කැගහන්නේ නැතුව රුල්ස් බලලා ප්ලේ කරපල්ලා...