ඔන්න අලුත්ම සොයා ගැනීම. මේ තමයි ගඩාෆි කාරයා පොඩි ගෑනු ළමයි පිරිමි ළමයි තොග පිටින් ගෙනත් දූෂණය කරන්නේ. කියන විදියට අවුරුදු 14 ළමයි පවා මූ දූෂණය කරලා තියනවාලූ. වෙන වෙනම කාමර "Sex Dungeons" තිබුනලු පොරගේ මාලිගාවේ. දැන් දැන් තමයි මුගේ මේ ජරා ආසාව ගැන ලෝකේ දන්නේ. මුගෙන් දූෂණය වෙලා බෙරිච්ච ගෑනු ළමයෙක් පාපොච්චාරණය කරලා තියනවා. මූ කැම්පස්, ඉස්කෝල වලට ගිහින් කැමති ළමයට ඔලුවට පොඩි තට්ටුවක් දැම්මට පස්සේ ගඩාෆිගේ ගෑනු ආරක්ෂක හමුදාව එදා රැට ඒ ළමයව ගෙදරට ගිහින් ගෙනත් මුගේ මාලිගාවට ගේනවාලූ. ඊට පස්සේ ගෑනු ළමයව ලෙඩ තියනවාද කියලා පරික්ෂා කරලා ඔක්කොම මයිල් ටික බාලා අඩ නිරුවත් ඇඳුමක් අන්දවලා මේක් අප් තලියක් අතුල්ලලා මුගේ කාමරේට යවනවලු. ගඩාෆි ඒ වෙලාවේ ඉන්නේ කොකේන් ගහලා හොඳට මත් වෙන්ඩ බීලා වියග්‍රා ගහලලු. ළමයට බේරීමක් නැතිලු. ඔය වගේ දූෂණය වෙන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට මූ බලෙන් තියාගෙන ඉන්නවාලූ දවස් ගණන්. සමහරු මරලා දාලා ට්‍රිපොලි නගරේ අස්සක මුල්ලක ඉඳලා හම්බු වෙනවලු. මූගේ පිස්සුවම තමයි සදාම් හුසේන්ගේ පුතාටත් තිබුනේ. ලොකු දෙයක් මූ බල්ලා වගේ මරුනේ.
මේ ගෑනු ළමයි ගඩාෆි ගාවට ගෙනියන්න කලින් ඒ ළමයින්ට ලෙඩ තියනවාද කියලා බලන කාමරේ.
කාලකන්නියා
http://www.dailymail.co.uk/news/art...olonel-Gaddafi-raped-girls-boys-young-14.html
මේ ඉතින් අපේ ලොක්කගේ අති ජාතික මිත්‍රයා. අපේ ලොක්කට ඉන්න යාළුවො ඔක්කොම එක්කෝ කුඩ්ඩො, ස්ත්‍රී දූෂකයෝ, හොරු, මංකොල්ලකාරයෝ, පට්ට හොරු, කුම්බාන්ඩයෝ, ඔලු අමාරු කාරයෝ.