උදේට කෙලින් වෙන්නේ ඇයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උදේට කෙලින් වෙන්නේ ඇයි

    Morning_Wood.jpg

    :rolleyes::rolleyes:ඇයි මචන්ලා හැමදාම උදේ පාන්දරට ඇහැරෙන කොට අරක කෙලින් වෙලා තියෙන්නේ උබලගෙත් එහෙමද? මොකද්ද මේකට හේතුව ?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Morning_Wood.jpg

    :rolleyes::rolleyes:ඇයි මචන්ලා හැමදාම උදේ පාන්දරට ඇහැරෙන කොට අරක කෙලින් වෙලා තියෙන්නේ උබලගෙත් එහෙමද? මොකද්ද මේකට හේතුව ?

    උදේට විතරද බං කෙලින් වෙන්නෙ උඹේ...බෙහෙතක් ගනින් දැන්ම..... :lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ප්‍රාණවත් වීමට හේතු ගොඩක් ඇති බව බුදුන් ද දේශණා කර තිබෙනවා ,විහිළුවක් නොවෙයි :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උදේට විතරද බං කෙලින් වෙන්නෙ උඹේ...බෙහෙතක් ගනින් දැන්ම..... :lol::lol::lol::lol:
    නෑ බන් උදේට ලිංගික ක්‍රියාවකින් හෝ හැගිමකින් තොරවම ඇහැරෙන කොට කෙලින් වෙලා තියෙන්නේ ඇයි කියලා ඇහුවේ :yes::yes:

    ප්‍රාණවත් වීමට හේතු ගොඩක් ඇති බව බුදුන් ද දේශණා කර තිබෙනවා ,විහිළුවක් නොවෙයි :yes:

    එ කිව්වේ :confused:

    patta kathava :lol::lol:

    :confused:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නෑ බන් උදේට ලිංගික ක්‍රියාවකින් හෝ හැගිමකින් තොරවම ඇහැරෙන කොට කෙලින් වෙලා තියෙන්නේ ඇයි කියලා ඇහුවේ :yes::yes:

    :confused:

    :confused:

    ඔටෝ චූන් කියන්න ඔන්න ඕකට තමා :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Women experience similar yet less visually noticeable REM-related engorgement of the clitoris and vagina as well.

    :shocked::shocked: කෙල්ලන්ටත් මේ සීන් එක තියෙනවා නේ :shocked::shocked: බැදපු එවුන් වැඩියෙන්ම කෙලින්නේ උදේට වෙන්න ඇති .තැන්ක්ස් මචන් ලින්ක් එකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked: කෙල්ලන්ටත් මේ සීන් එක තියෙනවා නේ :shocked::shocked: බැදපු එවුන් වැඩියෙන්ම කෙලින්නේ උදේට වෙන්න ඇති .තැන්ක්ස් මචන් ලින්ක් එකට
    ඈක්ක අන්තිමට බඩු යයිද චු යයිද කියන එකයි ලොකුම ගැටලුව. :lol::lol::lol:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඈක්ක අන්තිමට බඩු යයිද චු යයිද කියන එකයි ලොකුම ගැටලුව. :lol::lol::lol:
    හැබැයි චූ කරාම බහිනවා....මම හිතාගෙන හිටියෙ හුජ්ජ බරට කියල..... :lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    :shocked:මේ ගැනත් දේශනා කරල තියෙනවද බුදු හාමුදුරැවෝ

    දවසක් එක් භික්ෂුවක් නිදාගෙන ඉන්න කොට ගෑනියෙක් වැඩේ කරලා ගිහින් :rolleyes: , භික්ෂුව නැගිටලා බලනකොට උන්වහන්සේගේ ලිංගයෙන් ශුක්‍ර පිටවෙලා ගිහින්. මේ බව අනිත් භික්ෂුන් බුදුරජානන් වහන්සේට දැන්වූ විට උන්වහන්සේ දේශණා කලේ ලිංගය ප්‍රාණවත් වීමට කරුණු පහක් ඇති බවත් එම භික්ෂුව අරිහත් උතුමෙක බවත් දේශණා කළහ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි චූ කරාම බහිනවා....මම හිතාගෙන හිටියෙ හුජ්ජ බරට කියල..... :lol::lol::lol::lol:
    උබ කියපු බරට තමයි කෙලින් වෙන්නෙ නැතුව වෙන දේකට නෙමේ, උබ හරි. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දවසක් එක් භික්ෂුවක් නිදාගෙන ඉන්න කොට ගෑනියෙක් වැඩේ කරලා ගිහින් :rolleyes: , භික්ෂුව නැගිටලා බලනකොට උන්වහන්සේගේ ලිංගයෙන් ශුක්‍ර පිටවෙලා ගිහින්. මේ බව අනිත් භික්ෂුන් බුදුරජානන් වහන්සේට දැන්වූ විට උන්වහන්සේ දේශණා කලේ ලිංගය ප්‍රාණවත් වීමට කරුණු පහක් ඇති බවත් එම භික්ෂුව අරිහත් උතුමෙක බවත් දේශණා කළහ :yes:

    :shocked::shocked: මල කෙලියයි........ එ කාලේ ගෑණු තමයි ගෑණු :shocked: