''Visi Porondama,Ata Porondama ,Dasa Porondama ''
danna aya kyanna.. meh 3ma balanna ooneda badinna kalin???

danna aya kyanna.. meh 3ma balanna ooneda badinna kalin???

ජොනී බට්ට;16210734 said:නැකත් රාල මහතාගෙන් අහන්න
ඔන්ලයන් ගෙවන්න කිව්වනම් ගෙවලා බලනවා...මම නැකැත් රාලගෙන් ඇහැවුවා...මට පීඑම් එකක් දාලා තිබුනා මේක මගේ රස්සාව කියලා...ඔන්ලයන් ගෙවන්න කිව්වනම් ගෙවලා බලනවා...
මම නැකැත් රාලගෙන් ඇහැවුවා...මට පීඑම් එකක් දාලා තිබුනා මේක මගේ රස්සාව කියලා...ඔන්ලයන් ගෙවන්න කිව්වනම් ගෙවලා බලනවා...

අට පොරොන්දම හා දස පොරොන්දම කියලා වෙනම දෙකක් නෑ. තියන්නේ පොරොන්දම් 20යි. මේ විස්සෙන් වඩා වැදගත් අටක් තියනවා ඒක තමයි අට පොරොන්දම් කියන්නේ.. සමහරු 10 බලනවා ඒක දස පොරොන්දම.. අටපොරොන්දම සම්පූර්නයෙන් ගැලපෙනවනම් විසි පොරොන්දමේ තියන අනෙක් ඒවයෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කමක් නෑ..
http://www.elakiri.com/forum/showpost.php?p=16213800&postcount=64

රත්තරං;16213963 said:කොයි ගෑනිත් එකයි නම විතරයි වෙනස්.
එහෙව් එකේ පොරොන්දම් හදහන් වෙනස් වෙන්න විදිහක් නෑ මචන්.

රත්තරං;16213963 said:කොයි ගෑනිත් එකයි නම විතරයි වෙනස්.
එහෙව් එකේ පොරොන්දම් හදහන් වෙනස් වෙන්න විදිහක් නෑ මචන්.