යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan ube package eka mokakda? 155Gb nam Web Master wenna one. eke 120 Gb for peak and additional 35 GB for off peak,uba use karala thiyenne 14.4 Gb ne. ehtakota speed limit wenna bene.. Call slt customer care as well as message on slt facebook wal;l
    කතා තමයි කළේ. උඹ දැක්කෙ නැද්ද උඩ මම දාල තිබ්බ :sorry:
    අවුරුද්දෙ මුලම හෙන කැලැන්ඩර් එකකුයි. හෙන ටේබල් කැලැන්ඩර් එකකුයි. හෙන පොකට් කැලැන්ඩර් විස්සකුයි. හෙන ඩයරියකුයි නං ගෙනාව. :lol::lol::lol:
    ගෙනාපු ටික දැන් අරන් ගිහින් උන්ගෙ පස්සෙ ගහන්න හිතෙනවා :(
    උන් ගෙනියන්නෙ ජාත්‍යන්තර ප්‍රෝඩාව. තනිකර වන්ඥාව :eek::eek:

    දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා :lol: ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු.
    0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු :rolleyes: අපිත් ඉතින් ඕයේ කියල තිබ්බ. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙමින් ගියත් අපේ 512kbps ගොනා අපිට හොඳා :love:
    හෙන ගහනව?:P අන්න උඹලගේත් 40 මගදී බබාලා මග වැටෙනවලු. අර ත්‍රෙඩ් එකක් වැටිලා තියෙන්නෙ. පොස්ට් එකක්ද කොහෙද :rolleyes::lol::lol: